EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තරියෝ, මේක රෙපාට පෙන්නලා ඌව මෝල් කරපං :
    export01.png

    :P :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලපන් බන් මේකේ ඉන්නේ කම්බා හොරු
    මම ඊයේ කොසා ඔන්ලයින් අවා දැක්ක ගමන් උට පි එම කරලා මගේ ටැග් එකක් රිලීස් කොලා
    මම හිතන්නේ උ ලොග් උන ගමන් ආපහු ගිහිල්ල වගේ :frown:
    හැබැයි ඒ රිලීස් කරපු ටැග් එක වෙන එකෙක් උස්සලා යකොඕ මම ඉල්ලුවානම් දෙනවනේ:angry:

    :rofl: :lol: :P ඔන්න ඕවට මම නම් නෑ...... :no: මට ටැග් එපා..... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමයි ඉස්සුවෙ බන් :P ... හිතුවෙ රත්නෙගෙ එකක් කියල :D ... මටත් ටැග් නැති එකේ මේක ගන්නම් කොසාට වෙන එකක් දියන් ;)

    :rofl::P තව පොඩ්ඩෙන් ඕවට මාට්ටු වෙන්නේ අහිංසක මම....... :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මමයි ඉස්සුවෙ බන් :P ... හිතුවෙ රත්නෙගෙ එකක් කියල :D ... මටත් ටැග් නැති එකේ මේක ගන්නම් කොසාට වෙන එකක් දියන් ;)
    උඹට පිනා චාන්ස් වදිනවා හිටු කියල, mc4 දීත් ඔහොම එකක් උනා නේද. :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹට පිනා චාන්ස් වදිනවා හිටු කියල, mc4 දීත් ඔහොම එකක් උනා නේද. :P

    පිස්සුද ඒ මල් කවිගෙ ටැග් හොරකම කරේ රත්නෙනෙ ... ඒකනෙ ඕනම හොර වැඩකට රත්නෙව මතක් වෙන්නෙ කාටත් :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පිස්සුද ඒ මල් කවිගෙ ටැග් හොරකම කරේ රත්නෙනෙ ... ඒකනෙ ඕනම හොර වැඩකට රත්නෙව මතක් වෙන්නෙ කාටත් :D
    :oo::sorry:;):cool::cool:
     
    Status
    Not open for further replies.