හෙ හේ මම ඕක දැක්ක ..
..ඇනස්තීසියා ලෙක්චර් එක දෙන්න කම්මැලිකමට හිටිය
ෆෝමලින් ගත්ත මතකද ගෙම්බො කපන්න ....ඒ ලෙවෙල් කාලෙ![]()
ගෙම්බොන්ටත් කැපුවද ?

හෙ හේ මම ඕක දැක්ක ..
..ඇනස්තීසියා ලෙක්චර් එක දෙන්න කම්මැලිකමට හිටිය
ෆෝමලින් ගත්ත මතකද ගෙම්බො කපන්න ....ඒ ලෙවෙල් කාලෙ![]()

කුරුල්ලු පස්සෙ පන්නන එකද මුගෙ ජොබ් එක ?![]()

කොහෙද යකෝ ඒත් ෆෝමලීන් ගැහුවේ........හෙ හේ මම ඕක දැක්ක ..
..ඇනස්තීසියා ලෙක්චර් එක දෙන්න කම්මැලිකමට හිටිය
ෆෝමලින් ගත්ත මතකද ගෙම්බො කපන්න ....ඒ ලෙවෙල් කාලෙ![]()

උඹයි කිඹුලයි බාව බලන්න ගිහින් කිඹුලි අක්ක දේපල අයිතිවාසිකම් නඩුවක් දාන්න පුලුවන්![]()
කොහෙද යකෝ ඒත් ෆෝමලීන් ගැහුවේ........
ක්ලෝරෆෝම් දැම්මේ.....................
අනේ තොපි..........
ලෙඩ්ඩුන්ට දෙයියං ගේ ම පිහිටයි.......!!!!!!!!!!!!!![]()

කොහෙද යකෝ ඒත් ෆෝමලීන් ගැහුවේ........
ක්ලෝරෆෝම් දැම්මේ.....................
අනේ තොපි..........
ලෙඩ්ඩුන්ට දෙයියං ගේ ම පිහිටයි.......!!!!!!!!!!!!!![]()

ගෙම්බොන්ටත් කැපුවද ?![]()

මූ ලඟට එනකොට උන් මූට දිව දික්කරලා දුවනවා ඇතිකුරුල්ලො අල්ලන්න හදනව හදනව අහුවෙන් නෑලු![]()

කුරුල්ලො අල්ලන්න හදනව හදනව අහුවෙන් නෑලු![]()

සංඥ්ඥක ද යන්න ගහන්නේ මොන කී එකෙන් ද?හුටා ..ළිඳේ![]()

කොහෙද යකෝ ඒත් ෆෝමලීන් ගැහුවේ........
ක්ලෝරෆෝම් දැම්මේ.....................
අනේ තොපි..........
ලෙඩ්ඩුන්ට දෙයියං ගේ ම පිහිටයි.......!!!!!!!!!!!!!![]()
සංඥ්ඥක ද යන්න ගහන්නේ මොන කී එකෙන් ද?
බලපංල්ලා මට තාම ඕක අහුවුණේ නෑ නේ!!!![]()

ගෙම්බො උඹට කැපුවාද ?ඔන්න ඕක නිසායි මම වර්තමානයේ ඩොකෙක් නොවී මෙහෙම ඉන්නේ......![]()

කොල්ලනි මාරු වෙමි.............
අද කල යුතු වැඩ බොහෝ යැ........
සායනය අතුගෑම ද මම කළ යුතුය......මොප් කල යුතුය............
ආයු බොහෝමත් මැ වෙවා!!!! තොපිට හොට්ටනි...!!!!

ගෙම්බො උඹට කැපුවාද ?![]()

සංඥ්ඥක ද යන්න ගහන්නේ මොන කී එකෙන් ද?
බලපංල්ලා මට තාම ඕක අහුවුණේ නෑ නේ!!!![]()