Breaking news : රටේ ස්තාන කීපයකින්ම ජබුක් හඬ ඇසුන බවට වාර්තා වෙනවා![]()

Breaking news : රටේ ස්තාන කීපයකින්ම ජබුක් හඬ ඇසුන බවට වාර්තා වෙනවා![]()

නෑ නාහෙ තියාගෙන කරන්න බැරි හින්ද මම බෑ කිවුව![]()

මොක්කුද අප්ප මේ තම්බි කතාවා....![]()

තම්බින්ව ඉඹල හොඳ පුරුද්දක් තියෙනවා වගේ ?![]()

අපි යෙන්නම් අයියා ..
..තම්බිච්චි මතක් කොර ගෙන ෆන් එකක් ගත්තනම් ...![]()


දතකට 25,000 ක් වන්දි ගෙවපු එකෙක් ගැන නිව්ස් වලට කිව්ව![]()

හැබැයි මේකෙ එකෙක් දෙකෙක් තම්බිච්චියෙකුට අරින්ඩ නම් දත කෑවලු නෙහ්![]()

ඕ....ගැට්ට මල්ලි, කාර් එකේ වැඩ අහවරද....![]()

අනේ මගෙත් දතක් කඩල මට 25000 දීපන්කො...මොකද්ද ඒ සීන් එක... ?![]()

ගිය ගානම ගන්න පුළුවන් වෙයිද..අද තමයි AC ගෑස් ගහගත්තේ.... දැන් ඉතිං insurance claim එකට දාන්න ඕනේ...![]()
මොකද්ද ඒ සීන් එක... ?![]()
අනේ මගෙත් දතක් කඩල මට 25000 දීපන්කො...![]()

