EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ නාහෙ තියාගෙන කරන්න බැරි හින්ද මම බෑ කිවුව :P

    තම්බින්ව ඉඹල හොඳ පුරුද්දක් තියෙනවා වගේ ? :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි යෙන්නම් අයියා ..
    ..තම්බිච්චි මතක් කොර ගෙන ෆන් එකක් ගත්තනම් ...:P

    මගෙන් කුණුහරප අහන්න එපා උඹ දැන් :frown::angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හැබැයි මේකෙ එකෙක් දෙකෙක් තම්බිච්චියෙකුට අරින්ඩ නම් දත කෑවලු නෙහ් :dull:

    Breaking news : රටේ ස්තාන කීපයකින්ම ජබුක් හඬ ඇසුන බවට වාර්තා වෙනවා :D



     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද තමයි AC ගෑස් ගහගත්තේ.... දැන් ඉතිං insurance claim එකට දාන්න ඕනේ... :D
    ගිය ගානම ගන්න පුළුවන් වෙයිද..
     
    Status
    Not open for further replies.