අපි ඕක රත්නෙ ලවුව කරවමු
රත්නයා ලවා කොස් ඇට බෑවීම![]()
මේ මේ.... කිඹුලාගේ ටොෂිබා එකට, ඔය එක එක ඩුප්පා බඩු ප්ලග් කරන්නේ නෑ...... 
අපි ඕක රත්නෙ ලවුව කරවමු
රත්නයා ලවා කොස් ඇට බෑවීම![]()
මේ මේ.... කිඹුලාගේ ටොෂිබා එකට, ඔය එක එක ඩුප්පා බඩු ප්ලග් කරන්නේ නෑ...... 
ඒයි අයි බං අර ප්ලේන් ඒක හෝදන්නේ.......? ඒක ෆ්රී සර්විස් එකක්ලුද හම්බන්තොට.........?හම්බන්තොට ආවොත් ප්ලේන් වොෂ් ෆ්රී.......
![]()

මම ඌට දෙසල තියෙන්නේ පරිස්සමින් කියල ... සෙල්ලන් වැඩ නෙමේ බන් ඕවා![]()
කොහොමද එදා බොංගෝව මැරයින් ඩ්රයිව් එකේ ගියපු යෑම...... 

අනේ අම්මේ ඒක නම් ඇත්ත....... දැන් පාරේ වාහනත් වැඩියි, පිස්සොත් වැඩියි...... මමනං දැන් බයික් එකේ 40 ට වඩා යන්නේවත් නෑ.........
බයික් නම් පුලුවන් තරම් හිමින්ම පලයන් බං..... අනතුරු ගොඩක් වැඩි බයික් වල.... රෝද දෙකනේ බං......කොහෙද යකෝ ඒත් ෆෝමලීන් ගැහුවේ........
ක්ලෝරෆෝම් දැම්මේ.....................
අනේ තොපි..........
ලෙඩ්ඩුන්ට දෙයියං ගේ ම පිහිටයි.......!!!!!!!!!!!!!![]()
දෙන කිංග් ජබුක්...... 
මමනං linda කියලා ගැහුවම යස අපූරුවට රත්නේ නිතරම පනින ලිඳ ටයිප් වෙනවා........![]()
කොහු බත් කන කෝටුකිතයියා...... 
මේ මමත් මංගච්චනවා එහෙනං ගෙවල් පොජ්ජට........ සී යූ හෙට ඕකේ...... රාත්රිය සුභ වේවා එමෙන්ම ශෘංගාරාත්මකද වේවා අපේ අනාථ කුකුලන්ට..........



අම්මටසිරි අමුඩේගේ දේවල් වලට රෙප් දෙන්නේ *කද ?අයියෝ සල්ලි !! මම හිතුවේ වෙන එකෙක් දීල කියල
![]()
තොපිලට rep දෙන මට ගහන්න ඕනා......!! 
! miniya ge ඇටේ ඌරගෙ කටේ
නම් ,
ඌරගෙate තරිගේkate
නම් ,
,,ඌරා ඉවත්කළ විට මිණියගෙ ඇටේ තරියගෙ කටේ![]()
අයියෝ සැලරි.......!! 
කිනගේ නම් අද රැවුල පාටනෑ ....![]()
උඹ නම් අද රැවුලට පාට දායි නේ![]()

හැබැයි මේකෙ එකෙක් දෙකෙක් තම්බිච්චියෙකුට අරින්ඩ නම් දත කෑවලු නෙහ්![]()
ඇත්ත කියහන් අර ගඳ මේස් බැනියම දාපු තම්බිය ඇරියා නේද උඹට ?![]()


උඹට ඒකී බෑ කිව්වද ?![]()

Breaking news : රටේ ස්තාන කීපයකින්ම ජබුක් හඬ ඇසුන බවට වාර්තා වෙනවා![]()






පාන්දර තුනට දර්ශනය නම් නැගිටල ජොබ් කරනව කියමුකෝ ..එතකොට මේ අනිත් ගෝතය මක් කරනවද ?![]()

යකෝ බ්රාන්චස් 43ක වැඩ බලන්න ඕනා මම.......!! 
