EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි ඕක රත්නෙ ලවුව කරවමු
    රත්නයා ලවා කොස් ඇට බෑවීම :P

    :frown: මේ මේ.... කිඹුලාගේ ටොෂිබා එකට, ඔය එක එක ඩුප්පා බඩු ප්ලග් කරන්නේ නෑ...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒයි අයි බං අර ප්ලේන් ඒක හෝදන්නේ.......? ඒක ෆ්‍රී සර්විස් එකක්ලුද හම්බන්තොට.........? :P:P හම්බන්තොට ආවොත් ප්ලේන් වොෂ් ෆ්‍රී....... :rofl:

    Water Salute කියන්නේ ඕකටලු නේද....?? මුලින්ම එයාර්පෝට් එකට ගොඩ බාන ප්ලේන් එකට දෙන ආචාරය...... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ඌට දෙසල තියෙන්නේ පරිස්සමින් කියල ... සෙල්ලන් වැඩ නෙමේ බන් ඕවා :no::dull:

    :baffled: කොහොමද එදා බොංගෝව මැරයින් ඩ්‍රයිව් එකේ ගියපු යෑම...... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ අම්මේ ඒක නම් ඇත්ත....... දැන් පාරේ වාහනත් වැඩියි, පිස්සොත් වැඩියි...... මමනං දැන් බයික් එකේ 40 ට වඩා යන්නේවත් නෑ.........

    :oo: බයික් නම් පුලුවන් තරම් හිමින්ම පලයන් බං..... අනතුරු ගොඩක් වැඩි බයික් වල.... රෝද දෙකනේ බං......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහෙද යකෝ ඒත් ෆෝමලීන් ගැහුවේ........:no:
    ක්ලෝරෆෝම් දැම්මේ.....................:frown:
    අනේ තොපි..........:angry::angry:
    ලෙඩ්ඩුන්ට දෙයියං ගේ ම පිහිටයි.......!!!!!!!!!!!!!:dull::dull:

    :rofl: දෙන කිංග් ජබුක්...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ මමත් මංගච්චනවා එහෙනං ගෙවල් පොජ්ජට........ සී යූ හෙට ඕකේ...... රාත්‍රිය සුභ වේවා එමෙන්ම ශෘංගාරාත්මකද වේවා අපේ අනාථ කුකුලන්ට..........

    :baffled::dull::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මටසිරි අමුඩේගේ දේවල් වලට රෙප් දෙන්නේ *කද ? :rofl: අයියෝ සල්ලි !! මම හිතුවේ වෙන එකෙක් දීල කියල :rofl:

    :frown: තොපිලට rep දෙන මට ගහන්න ඕනා......!! :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැබැයි මේකෙ එකෙක් දෙකෙක් තම්බිච්චියෙකුට අරින්ඩ නම් දත කෑවලු නෙහ් :dull:

    :shocked: :rolleyes:

    ඇත්ත කියහන් අර ගඳ මේස් බැනියම දාපු තම්බිය ඇරියා නේද උඹට ? :P

    :rofl::P:lol:

    උඹට ඒකී බෑ කිව්වද ? :P

    :rolleyes:

    Breaking news : රටේ ස්තාන කීපයකින්ම ජබුක් හඬ ඇසුන බවට වාර්තා වෙනවා :D

    :rolleyes::baffled::dull::P:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පාන්දර තුනට දර්ශනය නම් නැගිටල ජොබ් කරනව කියමුකෝ ..එතකොට මේ අනිත් ගෝතය මක් කරනවද ?:P

    :rofl::frown: යකෝ බ්‍රාන්චස් 43ක වැඩ බලන්න ඕනා මම.......!! :yes::P
     
    Status
    Not open for further replies.