EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇසිස්ටන්ට් කෙල්ල නැතිව කිඹුලට පිස්සු හැදිලා කියල yura කියන්නේ, හෙට මොනවා කන්න දේවිද මන්ද....:rolleyes:
    කොහුබත්, පුන්නක්කු වගේ දෙයක් වත් උයෛද.... :baffled:;):P

    bbq දාපු රෝස්පාන් තියෙයි පරිප්පු එක්ක....... :rolleyes::rofl::P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ශුෂුම්නාවක් සහ ලිඟුවක් නැති එකෙක් ෆේක් වලින් ඇවිත් පොර වෙන්න තැතක් දරන් බව පේනවා.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl::P:lol: හරි හරි ..... 9ක් එනවා කියලා..... 4ක් ඈවිල්ලා.... අර ආවේ නැති 5 දෙනාගේ අඩුපාඩුවත් පිරෙන විදිහට, කාලා බීලා යනවා නම් ප්‍රශ්නයක් නෑ නේ..... :P :cool:

    මේකේ ඉන්න හැමෝටම උඹේ වගේ airbag එකක් වගේ බඩක් නෑනේ ඔහොම කන්න බොන්න....... :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ballek api kawata api ballawa kanne naha neh kos aiye... eka nisa owa dakke na wage inna..
    බල්ලාව කෑවෙ නැති උනාට ඌට පොලුපාරක් ගහලා හරි එලවලා දාන්න එපැයි! හපා කන කං බලා ඉන්න යෑ?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කියන්න තියන දෙයක් කියපං ඉතින්. උඹත් එක්ක පෞද්ගලිකව කිසිම ප්‍රශ්නයක් මට තිබුනෙත් නෑ, ඇත්තෙත් නෑ, මේ ෆොරම් එක්ක දාන් පෝස්ට් හින්ඳා ඇති වෙන්නෙත් නෑ.
    :yes::cool::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ශුෂුම්නාවක් සහ ලිඟුවක් නැති එකෙක් ෆේක් වලින් ඇවිත් පොර වෙන්න තැතක් දරන් බව පේනවා.
    ගණන් ගන්න එපා, ඔය කවුද කියල දන්නවනේ....:dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ballek api kawata api ballawa kanne naha neh kos aiye... eka nisa owa dakke na wage inna..
    11.gif
    11.gif

    දවසේ කියමන...:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම මේකට උඹට කිසිදෙයක් කියන්නේ නෑ මට කියන්න දේවල් තිබුනත්...... මොකද උඹට මම කියන ඒවා තේරෙන්නේ වෙනස්ම විදියකටනේ 3 වෙනි පාරටත් උඹයි මායි අතර ප්‍රශ්නයක් ඇති කරගන්න මට උවමනා නෑ........

    :baffled::dull::baffled:
     
    Status
    Not open for further replies.