EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පොලු කාරයෙක් කියලත් කියලා මට...
    යම්දෝ නොයම්දෝ කියලත් සිතුනි මට...
    2.gif

    :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි..... :) මිනිපුර අංකල් අපේ ගෙවල් පාරේ........ දෙන කිංග් මාමි, බැලුම්මහරේ......!! :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සුභ උදෑසනක් කුකුළණි..... :) මිනිපුර අංකල් අපේ ගෙවල් පාරේ........ දෙන කිංග් මාමි, බැලුම්මහරේ......!! :yes:

    එළ ... සන්කයත් එනව කියන්නෙ ... සෝස් හලාගන්නෙ නැතුව සුබාවිත වියන් ... අපි නින්දට යනව :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එළ ... සන්කයත් එනව කියන්නෙ ... සෝස් හලාගන්නෙ නැතුව සුබාවිත වියන් ... අපි නින්දට යනව :cool:

    :frown: පල පල බොරුවට නින්දට යනවා කියලා පොයි අරින්නේ නැතුව..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විකියෝ ඊළග එකේ සෙට් වෙමු හොදේ.... :) අපි උඹේ කොටහත් එක්කම කාලා බීලා එන්නම්..... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකියට සුභම සුභ උපන් දිනයක් වේවා ! :)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සුභ උදෑසනක් කුකුළණි..... :) මිනිපුර අංකල් අපේ ගෙවල් පාරේ........ දෙන කිංග් මාමි, බැලුම්මහරේ......!! :yes:
    :shocked::shocked: ඔච්චර උදෙන් අහවල් එකක් කරනවද..:rolleyes::rolleyes: මිණිය නම් කමක් නෑ..කිං එන්නේ මොකටද...:rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked: ඔච්චර උදෙන් අහවල් එකක් කරනවද..:rolleyes::rolleyes: මිණිය නම් කමක් නෑ..කිං එන්නේ මොකටද...:rofl::rofl:

    :frown: මිනිපුර අංකල් මෙහේ වැඩක්.... ඉන්දික මමිත් මෙහෙට ආවා.... තරි මාමිව ගෙදරින් පික් කරනවා අපි.... අලි පැටව් නම් එක්කන් යන්න ඉඩ නෑ..... :no::frown::no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: මිනිපුර අංකල් මෙහේ වැඩක්.... ඉන්දික මමිත් මෙහෙට ආවා.... තරි මාමිව ගෙදරින් පික් කරනවා අපි.... අලි පැටව් නම් එක්කන් යන්න ඉඩ නෑ..... :no::frown::no:

    :angry::angry: අනේ උඹ වගේ ගොන් බානක් !! යකෝ කීයේ ඉඳන් ඇඳගෙනද මම ? තොට වෙලාවකට වැඩ කරලා පුරුද්දක්ම නැද්ද ? :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: ඔච්චර උදෙන් අහවල් එකක් කරනවද..:rolleyes::rolleyes: මිණිය නම් කමක් නෑ..කිං එන්නේ මොකටද...:rofl::rofl:

    එකෙක් වත් උදෙන්ම ආවට වැඩක් නෑ වල් ලැප් කන්නා ඉන්නකන් !!:baffled: ඕකගේ වෙලාවට වැඩක් ඇත්තෙම නෑ .. ඊයෙත් මාව රස්තියාදු කරා හවස් වෙනකන් ගැරේජ් උලව්වක නොදකින් ! :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආ මාමී :P
    උඹලගෙ dvd ඊයෙම ගත්තෙ නැත්තං අද කිඹුලාගෙන් ඉල්ලගනින්. දෙන් කිං අතේ විකියටත් කොපියක් යවපන්.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :angry::angry: අනේ උඹ වගේ ගොන් බානක් !! යකෝ කීයේ ඉඳන් ඇඳගෙනද මම ? තොට වෙලාවකට වැඩ කරලා පුරුද්දක්ම නැද්ද ? :frown:

    එකෙක් වත් උදෙන්ම ආවට වැඩක් නෑ වල් ලැප් කන්නා ඉන්නකන් !!:baffled: ඕකගේ වෙලාවට වැඩක් ඇත්තෙම නෑ .. ඊයෙත් මාව රස්තියාදු කරා හවස් වෙනකන් ගැරේජ් උලව්වක නොදකින් ! :angry:
    :rofl::rofl:
    නුගේගොඩට ගිහින් බස් එකේ පලයන් බන්. හෝමාගමට ඕනෙ තරං බස් තියෙන්නෙ..
     
    Status
    Not open for further replies.