පොලු කාරයෙක් කියලත් කියලා මට...
යම්දෝ නොයම්දෝ කියලත් සිතුනි මට...![]()


පොලු කාරයෙක් කියලත් කියලා මට...
යම්දෝ නොයම්දෝ කියලත් සිතුනි මට...![]()


okkomatama subha rathriyak
fatta fun ekak ganin
pic tika upload karapan
thnx ratne for wishes


දවස් ගානකට පස්සෙ ගෙදර ආවා...
මුං මාව කාලා නෙව මේකෙ..![]()
එතකොට අර FB එකේ දාන ඒවායේ Location එක කඩවත උනේ කොහොමද.....?? 



මිනිපුර අංකල් අපේ ගෙවල් පාරේ........ දෙන කිංග් මාමි, බැලුම්මහරේ......!! 
සුභ උදෑසනක් කුකුළණි.....මිනිපුර අංකල් අපේ ගෙවල් පාරේ........ දෙන කිංග් මාමි, බැලුම්මහරේ......!!
![]()

okkomatama subha rathriyak
fatta fun ekak ganin
pic tika upload karapan
thnx ratne for wishes

පොලු කාරයෙක් කියලත් කියලා මට...
යම්දෝ නොයම්දෝ කියලත් සිතුනි මට...![]()
ආවේ නැත්නම් බලාගමු...... 
එළ ... සන්කයත් එනව කියන්නෙ ... සෝස් හලාගන්නෙ නැතුව සුබාවිත වියන් ... අපි නින්දට යනව![]()
පල පල බොරුවට නින්දට යනවා කියලා පොයි අරින්නේ නැතුව..... 
සුභ උදෑසනක් කුකුළණි.....මිනිපුර අංකල් අපේ ගෙවල් පාරේ........ දෙන කිංග් මාමි, බැලුම්මහරේ......!!
![]()

ඔච්චර උදෙන් අහවල් එකක් කරනවද..
මිණිය නම් කමක් නෑ..කිං එන්නේ මොකටද...

විකියට සුභම සුභ උපන් දිනයක් වේවා !![]()

විස් යූ අ වෙරි හැපී බර්ත්ඩේ...

ඔච්චර උදෙන් අහවල් එකක් කරනවද..
මිණිය නම් කමක් නෑ..කිං එන්නේ මොකටද...
![]()
මිනිපුර අංකල් මෙහේ වැඩක්.... ඉන්දික මමිත් මෙහෙට ආවා.... තරි මාමිව ගෙදරින් පික් කරනවා අපි.... අලි පැටව් නම් එක්කන් යන්න ඉඩ නෑ..... 


Belated birthday wishes for Wiki.
Collect your dvd from king.

මිනිපුර අංකල් මෙහේ වැඩක්.... ඉන්දික මමිත් මෙහෙට ආවා.... තරි මාමිව ගෙදරින් පික් කරනවා අපි.... අලි පැටව් නම් එක්කන් යන්න ඉඩ නෑ.....
![]()

අනේ උඹ වගේ ගොන් බානක් !! යකෝ කීයේ ඉඳන් ඇඳගෙනද මම ? තොට වෙලාවකට වැඩ කරලා පුරුද්දක්ම නැද්ද ? 
ඔච්චර උදෙන් අහවල් එකක් කරනවද..
මිණිය නම් කමක් නෑ..කිං එන්නේ මොකටද...
![]()
ඕකගේ වෙලාවට වැඩක් ඇත්තෙම නෑ .. ඊයෙත් මාව රස්තියාදු කරා හවස් වෙනකන් ගැරේජ් උලව්වක නොදකින් ! 
උඹලගෙ dvd ඊයෙම ගත්තෙ නැත්තං අද කිඹුලාගෙන් ඉල්ලගනින්. දෙන් කිං අතේ විකියටත් කොපියක් යවපන්.ආ මාමී![]()
අනේ උඹ වගේ ගොන් බානක් !! යකෝ කීයේ ඉඳන් ඇඳගෙනද මම ? තොට වෙලාවකට වැඩ කරලා පුරුද්දක්ම නැද්ද ?
![]()
එකෙක් වත් උදෙන්ම ආවට වැඩක් නෑ වල් ලැප් කන්නා ඉන්නකන් !!ඕකගේ වෙලාවට වැඩක් ඇත්තෙම නෑ .. ඊයෙත් මාව රස්තියාදු කරා හවස් වෙනකන් ගැරේජ් උලව්වක නොදකින් !
![]()

