EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකෝ උඹ නිදියන්නේ නැද්ද....;)
    ලොක්ක, දැක්කද වැලන්ටයින් ප්‍රමෝෂන් එකක් කියල L.G. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් (24 එක 14 දෙනවද කොහෙද) අඩුවට දෙනවා කියල අබාන්ස් ල ඇඩ් එකක් දාල තිබුන. පුලුවන්නම් පොඩ්ඩක් බලල ගුණ දොස් කියපන්කො.... :rolleyes:
    link-

    http://www.buyabans.com/index.php/Loader/page/promotions_subcat/1/14/104/203
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    දැක්කේ කොහෙන්ද.......? ඔච්චර අඩුවට දෙයිද ෂුවර් එකටම....... :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැක්කේ කොහෙන්ද.......? ඔච්චර අඩුවට දෙයිද ෂුවර් එකටම....... :baffled:
    විකුණගන්න බැරි, වැඩකට නැති ලඩියක්ද දන්නේ නෑ සන්ජියෝ....:baffled:
    ෆෝන් කාපර් කෙනෙක්ගෙන් පුළුවන් නම් අහපන්කෝ....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විකුණගන්න බැරි, වැඩකට නැති ලඩියක්ද දන්නේ නෑ සන්ජියෝ....:baffled:
    ෆෝන් කාපර් කෙනෙක්ගෙන් පුළුවන් නම් අහපන්කෝ....
    යුරා නම් කෝල් කලා, ඔෆිස් එකේ වැඩ වැඩි වගේ. ඉක්මනට කෝල් එක කට් කලත් එක්ක....:P
    තරිය නම් පේන්න නෑ, කූඩු කරලා වත්ද... :rolleyes:
    අනිත් උන් සෙට් වෙන්නේ හවසට නේ...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොකෝ උඹ නිදියන්නේ නැද්ද....;)
    ලොක්ක, දැක්කද වැලන්ටයින් ප්‍රමෝෂන් එකක් කියල L.G. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් (24 එක 14 දෙනවද කොහෙද) අඩුවට දෙනවා කියල අබාන්ස් ල ඇඩ් එකක් දාල තිබුන. පුලුවන්නම් පොඩ්ඩක් බලල ගුණ දොස් කියපන්කො.... :rolleyes:
    link-

    http://www.buyabans.com/index.php/Loader/page/promotions_subcat/1/14/104/203

    ගෙදර වැඩකට එළියට යන්න උනා දැනුයි ආවෙ ... නින්ද යන්නෙත් නෑ :dull:

    සාමාන්‍යයෙන් processor එක 1GHz වත් තියෙන්න ඕන ... මේකෙ 800 MHz
    RAM එක 512MB recommended ... මේකෙ 384MB
    Android v2.3.6 (Gingerbread) තියෙනව ඒක හොඳයි

    ඔය specification එකට ඔය ෆෝන් එක 25,000 නම් කොහොමත් වටින්නෙ නෑ ... හැබැයි 15,000 ට නම් ලාබයි
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    විකුණගන්න බැරි, වැඩකට නැති ලඩියක්ද දන්නේ නෑ සන්ජියෝ....:baffled:
    ෆෝන් කාපර් කෙනෙක්ගෙන් පුළුවන් නම් අහපන්කෝ....

    General 2G Network GSM 850 / 900 / 1800 / 1900
    3G Network HSDPA 900 / 2100
    SIM Mini-SIM
    Announced 2012, January

    Status Available. Released 2012, February

    Body Dimensions 102.6 x 61.6 x 11.9 mm (4.04 x 2.43 x 0.47 in)

    Weight 110 g (3.88 oz)

    Display Type TFT capacitive touchscreen, 256K colors
    Size 240 x 320 pixels, 3.2 inches (~125 ppi pixel density)
    Multitouch Yes

    Sound Alert types Vibration, MP3 ringtones
    Loudspeaker Yes
    3.5mm jack Yes

    Memory Card slot microSD, up to 32 GB
    Internal 1 GB storage, 384 MB RAM

    Data GPRS Yes
    EDGE Yes
    Speed HSDPA, 3.6 Mbps
    WLAN Wi-Fi 802.11 b/g/n, Wi-Fi hotspot, DLNA
    Bluetooth Yes, v3.0 with A2DP
    USB Yes, microUSB v2.0

    Camera Primary 3.15 MP, 2048x1536 pixels
    Features Geo-tagging
    Video Yes, VGA@24fps
    Secondary No

    Features OS Android OS, v2.3.6 (Gingerbread)
    CPU 800 MHz
    GPU Adreno 200
    Sensors Accelerometer, proximity, compass
    Messaging SMS (threaded view), MMS, Email, Push Email, IM
    Browser HTML5, Adobe Flash
    Radio Stereo FM radio
    GPS Yes, with A-GPS support
    Java Yes, via Java MIDP emulator
    Colors Black, White
    - SNS integration
    - Google Search, Maps, Gmail
    - YouTube, Google Talk
    - MP4/H.264/H.263/WMV player
    - MP3/WAV/WMA/eAAC+ player
    - Document viewer
    - Organizer
    - Voice memo
    - Predictive text input

    Battery Li-Ion 1500 mAh battery
    Stand-by Up to 600 h (2G) / Up to 600 h (3G)
    Talk time Up to 12 h 30 min (2G) / Up to 10 h (3G)

    හැබැයි පලවෙනි යුසර් කොමෙන්ට් එකනම් මෙහෙමයි.......

    "Iam using this handset in last 8 mth,Not get proper android perfomence.Sometimes some applications automatically stopped.Hanging problem. Nice fether touch experiance."

    මගේ අදහසේ හැටියටනම් මේක ඇවරේජ් ෆෝන් එකක්.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගෙදර වැඩකට එළියට යන්න උනා දැනුයි ආවෙ ... නින්ද යන්නෙත් නෑ :dull:

    සාමාන්‍යයෙන් processor එක 1GHz වත් තියෙන්න ඕන ... මේකෙ 800 MHz
    RAM එක 512MB recommended ... මේකෙ 384MB
    Android v2.3.6 (Gingerbread) තියෙනව ඒක හොඳයි

    ඔය specification එකට ඔය ෆෝන් එක 25,000 නම් කොහොමත් වටින්නෙ නෑ ... හැබැයි 15,000 ට නම් ලාබයි
    :oo::oo:
    thnx...
     
    :yes:
    තේරුමක් නෑ වගේ...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යුරා නම් කෝල් කලා, ඔෆිස් එකේ වැඩ වැඩි වගේ. ඉක්මනට කෝල් එක කට් කලත් එක්ක....:P
    තරිය නම් පේන්න නෑ, කූඩු කරලා වත්ද... :rolleyes:
    අනිත් උන් සෙට් වෙන්නේ හවසට නේ...

    ඒ කියන්නේ රත්නේ ලැපකට වග කියන ගමන්...... :rolleyes: තව ටිකකින් එයි එහෙනං හිකි හිකි ගගා...... තරියාව කවුරුහරි පෑනක් කෙලින් අතට තියලා උල තියලාවත්ද දන්නේ නෑ....... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ කියන්නේ රත්නේ ලැපකට වග කියන ගමන්...... :rolleyes: තව ටිකකින් එයි එහෙනං හිකි හිකි ගගා...... තරියාව කවුරුහරි පෑනක් කෙලින් අතට තියලා උල තියලාවත්ද දන්නේ නෑ....... :P
    ඒ වගේ...:rolleyes:
    කවුරු හරි කාන්තාවක් යුරට මොනවාද කියනවනම් ඇහුන. තේරුනේ නෑ...;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගෙදර වැඩකට එළියට යන්න උනා දැනුයි ආවෙ ... නින්ද යන්නෙත් නෑ :dull:

    සාමාන්‍යයෙන් processor එක 1GHz වත් තියෙන්න ඕන ... මේකෙ 800 MHz
    RAM එක 512MB recommended ... මේකෙ 384MB
    Android v2.3.6 (Gingerbread) තියෙනව ඒක හොඳයි

    ඔය specification එකට ඔය ෆෝන් එක 25,000 නම් කොහොමත් වටින්නෙ නෑ ... හැබැයි 15,000 ට නම් ලාබයි

    හ්ම්ම්ම්..... මට හිතෙන්නෙත් මේක සාමාන්‍ය පාවිච්චියට හොඳයි කාන්තා පාර්ශවෙට වගේ........ මොකද එයාලා ඉතිං පෙනුමයි කෝල්, එස් එම් එස් වලටයි නේ හොයන්නේ.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: Android එපා වෙයි ... 25කට විතර එකක් ගොඩ දාගන්න පුළුවන් වෙයි ... තව පොඩ්ඩක් බලන්නකො :cool:
    ඔව්, ඔව්... :yes::yes::cool:
    ඕක සමහර ඇප් හිරවෙනවා ඇති... :baffled:
     
    Status
    Not open for further replies.