EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිරාවට මලයෝ එක මම හිතුවටත් වඩා නැගලා ගියා..... ඉතිං එහෙව් එකේ මට හිතෙන්නේ නෑ නිකන් ආවට ගියාට ත්‍රෙඩ් එක දාන්න...... දැනටමත් මම කොටසක් ටයිප් කරන් ඉන්නේ.... ඉතිරි ටිකත් ඉක්මනින්ම දාන්නම්......
    ඇයි.. අපි ඉදලා හිටලා බම්ප් පාරකුත් දානවා :love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැමෝම ඔහොම නෑ බං මම ඉන්න හරිය ගත්තොතින් පවුල් දෙකක් තුනක් තියෙනවා උන් කපටි පරම්පරාවකින්ම පැවත එන එවුන්...... කොනක් අහු වුනොත් ලේසියෙන් අතාරින්නෙ නෑ......
    හාපෝ :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Ow ban matath upset muu duuge dath hadala salli gaththe nathi ekata..


    Oka thamai maath kale. Habai uu ekatath kamaththak ne..



    Mulu koswaththama jabuk :lol:
    ඒකනෙ.... පුදුමම මනුස්සයෙක්.. :love:

    8.gif
    :baffled: :baffled:

    අපොයි :dull: :rofl::rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකෝ අද හැන්දෑවට එකම කමෙන්‍ට් එකක් වත් වැටිලා නෑ මේකෙ...
    දර්ශනයා ත් පේන්න නෑ :dull:

    සුබ රාත්‍රියක් මැරීඩ් ක්ලබ් වැසියනි....

    :dull:

    උදේම වැඩ පටන් ගන්නෙ අද :P
     
    Status
    Not open for further replies.