මේ මොකයි බං මේ...............facebook link mama danne ne.. drudanga sapayum karugen ahala balanna..![]()


මේ මොකයි බං මේ...............facebook link mama danne ne.. drudanga sapayum karugen ahala balanna..![]()


හුටා... නෑ නේන්නම්....![]()

)තොපි මේකෙ වළි දාගන්නැතුව ඉදපියව්.........!!!
මට අර මැරීඩ් ක්ලබ් මූණු පොතේ ලින්ක් එකද දීපියව්......
තරියට මල පැන ඇත්තේ මක්නිසාද යන්න දකිනු රිසියෙමි!!!![]()
මූණු පොතේ ක්ලබ් එක වසා දා ඈති හැඩයි.......!! 

umbe 'official hardware supplier' yakoමේ මොකයි බං මේ...............![]()

අනේ මන්දා තරි අයියා ෆෝන් කරාට ගන්නෙත් නෑ......... ඊයේ හවසත් කතා කරලා බැලුවා ඒත් නෑ.......
උගේ තරහා මරහා නිවෙනකම්, මම නම් ආයේ කෝල් කරන්න යන්නේ නෑ බං..... 

තනිව ම අදිමි........
සහායිකාව අද නැත.....හෙට ද, අනිද්දා ද නැත..........
මේක නම් මහා ලොල් සහගතය...............
ඉක්මනින් ම තව මානවිකාවන් දෙදෙනෙකු වත් ගනිමි......
නැත්තං මම ජබොක්ය.....
සංකපාලයට කියන්නේ......
වර කෝ හෙනහුරාදාට අතිං කටිං උස්සං......
ඒහෙම ගෙනාවොත් මම තාත්තව පැත්තක තියල තොගෙ දත් ටික ගලවමි.......
කොල්ලනි, මේ දෙයක් මම කරදීම එච්චර දෙයක් නෙවෙයි බං.....මේක ලොත් දෙයක් කරගන්නේ නැතුව හිටපල්ල කෝ....
අනික අපි යම් තැනකට ආවාම, අපේ නෑදෑයන්ට, යාළුවන්ට ඒකෙ මොනව හරි ප්‍රතිලාභයක් තියෙන්න ඕනෙ...නැත්තං වැඩක් තියනව ද??? තොපි මේ අන්ද කයිප්පු කියවනවා......![]()
බස් වල ගහන්නද දැන්වීමක් ප්‍රින්ට් කරලා......?? කොහේ හරි එකක් සෙට් වෙන්නේ නැතෑ එතකොට......!! 
මූණු පොතේ ක්ලබ් එක වසා දා ඈති හැඩයි.......!!
![]()

උගේ තරහා මරහා නිවෙනකම්, මම නම් ආයේ කෝල් කරන්න යන්නේ නෑ බං.....
![]()
![]()

ඒකත් එහෙමද?මූණු පොතේ ක්ලබ් එක වසා දා ඈති හැඩයි.......!!
![]()








facebook link mama danne ne.. drudanga sapayum karugen ahala balanna..![]()
FB එක 76 අයින් කරලා වගේ..... 
num washayen wisheshanaya nowunath poduwe kaandayak wetha num yomu wanne eyada pawasiya yuthu we. nethnam nawathath angawenne eya thamaatama adaala bawayaදුර්වල තර්කයක්.........![]()
කිසියම් දෙයක් පැවසීමේදී පුද්ගලයෙක් ඉලක්ක කර පැවසීම අත්‍යවශ්‍ය නොවන බව ඔබ ඉගෙනගෙන ඇතැයි මා උපකල්පනය කරමි......

mehe .com wada netha.. slt awulak wenna athi..![]()

එහෙනම් වෙන දතක් ගලවගමු (පොඩි පාටියක් වගේ චූටි දතක්.....)

දැනට 4ක් ආවා......එන්නේ ජෝඩු ජෝඩු....කෙල්ලෝ දෙන්නා ගානේ....දෙන්නටම හොයන්නේ එකට, එක තැනක රස්සා....බස් වල ගහන්නද දැන්වීමක් ප්‍රින්ට් කරලා......?? කොහේ හරි එකක් සෙට් වෙන්නේ නැතෑ එතකොට......!!
![]()



mehe .com wada netha.. slt awulak wenna athi..![]()
වෙන්න ඈති එහෙනම්..... SLT මෝඩයෝ එක පාරකුත් කොම් එක වැඩ නොකරන්න මොකක්ද විකාරයක් නැටුවේ..... 
දැනට 4ක් ආවා......එන්නේ ජෝඩු ජෝඩු....කෙල්ලෝ දෙන්නා ගානේ....දෙන්නටම හොයන්නේ එකට, එක තැනක රස්සා....
ලෙස්බි ද මන්ද බං........ඇත්තමයි......
මොකක් වුණත් එන සතිය වෙන කොටවත් ගන්න ඕන.............
නැත්තං මම ආතතිය නිසා කූරිය ගහයි............![]()