EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොපි මේකෙ වළි දාගන්නැතුව ඉදපියව්.........!!!:angry:

    මට අර මැරීඩ් ක්ලබ් මූණු පොතේ ලින්ක් එකද දීපියව්......:frown:
    තරියට මල පැන ඇත්තේ මක්නිසාද යන්න දකිනු රිසියෙමි!!!:yes:

    :oo: මූණු පොතේ ක්ලබ් එක වසා දා ඈති හැඩයි.......!! :dull::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා තරි අයියා ෆෝන් කරාට ගන්නෙත් නෑ......... ඊයේ හවසත් කතා කරලා බැලුවා ඒත් නෑ.......

    :oo: උගේ තරහා මරහා නිවෙනකම්, මම නම් ආයේ කෝල් කරන්න යන්නේ නෑ බං..... :baffled::dull: :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තනිව ම අදිමි........
    සහායිකාව අද නැත.....හෙට ද, අනිද්දා ද නැත..........:dull:

    මේක නම් මහා ලොල් සහගතය...............:dull:
    ඉක්මනින් ම තව මානවිකාවන් දෙදෙනෙකු වත් ගනිමි......:rolleyes::yes:
    නැත්තං මම ජබොක්ය.....:baffled::dull:

    සංකපාලයට කියන්නේ......:angry:
    වර කෝ හෙනහුරාදාට අතිං කටිං උස්සං......:angry:
    ඒහෙම ගෙනාවොත් මම තාත්තව පැත්තක තියල තොගෙ දත් ටික ගලවමි.......:angry:

    කොල්ලනි, මේ දෙයක් මම කරදීම එච්චර දෙයක් නෙවෙයි බං.....මේක ලොත් දෙයක් කරගන්නේ නැතුව හිටපල්ල කෝ....
    අනික අපි යම් තැනකට ආවාම, අපේ නෑදෑයන්ට, යාළුවන්ට ඒකෙ මොනව හරි ප්‍රතිලාභයක් තියෙන්න ඕනෙ...නැත්තං වැඩක් තියනව ද??? තොපි මේ අන්ද කයිප්පු කියවනවා......:frown:

    :shocked: බස් වල ගහන්නද දැන්වීමක් ප්‍රින්ට් කරලා......?? කොහේ හරි එකක් සෙට් වෙන්නේ නැතෑ එතකොට......!! :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: මූණු පොතේ ක්ලබ් එක වසා දා ඈති හැඩයි.......!! :dull::baffled:
    ඒකත් එහෙමද?:confused:
    අද්මිනිස්ත්‍රාසිකාරතුමා ගේ වැඩක් ද?:confused:
    අහෝ ඛේදයකි.......:dull::oo:

    ලිමිට් නෑනේ උඹලට...........:angry::frown::dull::dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දුර්වල තර්කයක්......... :rolleyes:

    කිසියම් දෙයක් පැවසීමේදී පුද්ගලයෙක් ඉලක්ක කර පැවසීම අත්‍යවශ්‍ය නොවන බව ඔබ ඉගෙනගෙන ඇතැයි මා උපකල්පනය කරමි......
    num washayen wisheshanaya nowunath poduwe kaandayak wetha num yomu wanne eyada pawasiya yuthu we. nethnam nawathath angawenne eya thamaatama adaala bawaya :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: බස් වල ගහන්නද දැන්වීමක් ප්‍රින්ට් කරලා......?? කොහේ හරි එකක් සෙට් වෙන්නේ නැතෑ එතකොට......!! :yes:
    දැනට 4ක් ආවා......එන්නේ ජෝඩු ජෝඩු....කෙල්ලෝ දෙන්නා ගානේ....දෙන්නටම හොයන්නේ එකට, එක තැනක රස්සා....
    ලෙස්බි ද මන්ද බං........ඇත්තමයි......:baffled:

    මොකක් වුණත් එන සතිය වෙන කොටවත් ගන්න ඕන.............
    නැත්තං මම ආතතිය නිසා කූරිය ගහයි............:dull::dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැනට 4ක් ආවා......එන්නේ ජෝඩු ජෝඩු....කෙල්ලෝ දෙන්නා ගානේ....දෙන්නටම හොයන්නේ එකට, එක තැනක රස්සා....
    ලෙස්බි ද මන්ද බං........ඇත්තමයි......:baffled:

    මොකක් වුණත් එන සතිය වෙන කොටවත් ගන්න ඕන.............
    නැත්තං මම ආතතිය නිසා කූරිය ගහයි............:dull::dull:

    දෙන්නම අරගෙන කියපං මාරුවෙන් මාරුවට එන්න කියලා... එතකොට හරි... පඩිය බාගේ බාගේ දීපං....
     
    Status
    Not open for further replies.