ඔව් ඒක ගැන තමයි මමත් ඇහුවේ ඩොන්ගල් ඒක ඩයලොග් නේද........?
ඩොංගල් එක ඩයලොග් E220 එකක්.......!!
අන්ලොක් කරලා තියෙන්නේ..... 
ඔව් ඒක ගැන තමයි මමත් ඇහුවේ ඩොන්ගල් ඒක ඩයලොග් නේද........?
ඩොංගල් එක ඩයලොග් E220 එකක්.......!!
අන්ලොක් කරලා තියෙන්නේ..... 
Muu inna doteta signal thiyenne okata witharai..මොකද බන් උඹ හම්බ ඒවම පාවිච්චි කරන්නෙ![]()

ඩොංගල් එක ඩයලොග් E220 එකක්.......!!
අන්ලොක් කරලා තියෙන්නේ.....
![]()
එතකොට දාගෙන ඉන්නේ ඕකට මොන සිම් එකක්ද.......?


කරන්න දෙයක් නැති කමට......!!
ඉක්මනට වෙන එකකට මාරු වෙන්න ඕනා.....
![]()


Muu inna doteta signal thiyenne okata witharai..![]()

එතකොට දාගෙන ඉන්නේ ඕකට මොන සිම් එකක්ද.......?

Reject හම්බ Brands SIM එකක්....... 
ඔහොම ප්රශ්ණ අහල මඩවන්නෙපා යකො![]()
කියලා වැඩක් නෑ..... මූට එකෙන් එකට ප්රශ්න...... 
සංකපාලයට කියන්නේ......
වර කෝ හෙනහුරාදාට අතිං කටිං උස්සං......
ඒහෙම ගෙනාවොත් මම තාත්තව පැත්තක තියල තොගෙ දත් ටික ගලවමි.......
කොල්ලනි, මේ දෙයක් මම කරදීම එච්චර දෙයක් නෙවෙයි බං.....මේක ලොත් දෙයක් කරගන්නේ නැතුව හිටපල්ල කෝ....
අනික අපි යම් තැනකට ආවාම, අපේ නෑදෑයන්ට, යාළුවන්ට ඒකෙ මොනව හරි ප්රතිලාභයක් තියෙන්න ඕනෙ...නැත්තං වැඩක් තියනව ද??? තොපි මේ අන්ද කයිප්පු කියවනවා......![]()





මගෙ දත් හොදයි.. ගැලවීමට අවැසි නැත..![]()
මං නං කියන්නෙ.. ඔය වගේ නිකංම නොකර... ( ඔබ කරන්නෙ ඔබේ රැකියාව නිසා ) අපට ඩිස්කව්න්ට් එකක් වගේ දෙයක් දීලා කරන ලෙසයි..![]()





මගෙ දත් හොදයි.. ගැලවීමට අවැසි නැත..![]()
මං නං කියන්නෙ.. ඔය වගේ නිකංම නොකර... ( ඔබ කරන්නෙ ඔබේ රැකියාව නිසා ) අපට ඩිස්කව්න්ට් එකක් වගේ දෙයක් දීලා කරන ලෙසයි..![]()

ඒක තමා...... අර බෝඩ් එකේ ගහනවා, එළකිරි එකේ මෙම්බස්ලාට මෙන්න මෙච්චරක් ඩිස්කවුන්ට් කියලා...... 

දැනට 4ක් ආවා......එන්නේ ජෝඩු ජෝඩු....කෙල්ලෝ දෙන්නා ගානේ....දෙන්නටම හොයන්නේ එකට, එක තැනක රස්සා....
ලෙස්බි ද මන්ද බං........ඇත්තමයි......
මොකක් වුණත් එන සතිය වෙන කොටවත් ගන්න ඕන.............
නැත්තං මම ආතතිය නිසා කූරිය ගහයි............![]()





mu dan oke gahai 100% discount kiyala..ඒක තමා...... අර බෝඩ් එකේ ගහනවා, එළකිරි එකේ මෙම්බස්ලාට මෙන්න මෙච්චරක් ඩිස්කවුන්ට් කියලා......
![]()
ඕක හම්බ ඒවට කැමතියි....මොකද බන් උඹ හම්බ ඒවම පාවිච්චි කරන්නෙ![]()

හ්ම්ම්.. ඒක තමයි මාත් කියන්නෙ....එතකොට කිඹුලටත් හොදයි.. අපිටත් හොදයිඒක තමා...... අර බෝඩ් එකේ ගහනවා, එළකිරි එකේ මෙම්බස්ලාට මෙන්න මෙච්චරක් ඩිස්කවුන්ට් කියලා......
![]()

හ්ම්ම්.. ඒක තමයි මාත් කියන්නෙ....එතකොට කිඹුලටත් හොදයි.. අපිටත් හොදයි![]()

ඕක කිඹුල් මාමි ක්රියාත්මක කරයිද කියන එක තමා සැක......!!