වෙන්නට දොඩ මලුව කවියෙන් උදේ............. සිට
උබයි මමයි විතරයි ඇත්තේ ......................දිගට
පස්සේ එමුද කවි මඩුවට set ..................වෙන්ට
නැත්තන් වෙන්න අපහට යන්නට ..............දොට්ට
අගනා......අදහසකි ඔබ සිත තුල ......නැගුනු
පෙනෙනා..මානයක නැත උන් එන ......ලකුණු
හමනා ....සුලන් පමණකි අප තනි .....මැකුණු
ලලනා ....වියක් වත් නැත මගේ හද... ඇදුණු
Last edited:



