.::KAVIYEN KAVIYA 2::.

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මා නැති විටදි ඇවිදිල්ලා ඔබ.............සැවොම
    කියලා දේස පාලුවෝ ගැන කවි.............රසම
    නයි දාගෙන රෙද්ද අස්සේ අපි............සැවොම
    කෑගසනවා කනවා යැයි දැන්.................අපිම
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මා නැති විටදි ඇවිදිල්ලා ඔබ.............සැවොම
    කියලා දේස පාලුවෝ ගැන කවි.............රසම
    නයි දාගෙන රෙද්ද අස්සේ අපි............සැවොම
    කෑගසනවා කනවා යැයි දැන්.................අපිම
    රෑ දොලහට වේලුසුමන................ඇවිදිල්ලා
    තිබෙනව දුටුව කවි‍යක්...........මෙහි ගලපාලා
    රෑ නොම ඇවිත් දවල් වරුවෙ.........සෙට් වීලා
    ලිව්වොත් මොකද වෙන්නේ කවි.....රස කරලා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යන්නට උන නිසා කාරිය ..............දේව
    උබලා දෙන්න බන්චිය මරුවා .........නේද
    දෙන්නට මුන්ට යන්නට පස්සෙන් ......අද්ද
    වලෙන් නැගිටලා බන්චියෝ .........එනවද
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යන්නට උන නිසා කාරිය ..............දේව
    උබලා දෙන්න බන්චිය මරුවා .........නේද
    දෙන්නට මුන්ට යන්නට පස්සෙන් ......අද්ද
    වලෙන් නැගිටලා බන්චියෝ .........එනවද
    නාන්නැතුව බන්චි‍ය මෙහි...............හිටි‍යාම
    අනිත් එවුන් මෙතන ඉඳින්නේ.......කොහොම
    නාගෙන ඌට එන්න කි‍යා..............කිව්වාම
    ගි‍යා ‍යලිත් මේ පැත්තට............නොඑන්නම
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සුරිය උදාවත් සමගින් .............පිබිදිලා
    සිතුනා එන්නක් කවි හදවත ....ඉපිලිලා
    ඊයේ ගත්ත අතල් එක සිහි........... විලා
    අවේ අදත් එලකිරියට දත් .........මැදලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුරිය උදාවත් සමගින් .............පිබිදිලා
    සිතුනා එන්නක් කවි හදවත ....ඉපිලිලා
    ඊයේ ගත්ත අතල් එක සිහි........... විලා
    අවේ අදත් එලකිරියට දත් .........මැදලා
    තිබුනත් අදත් තව දවසක්.................උදාවෙලා
    කරන්න වැඩ තොග‍යක් ඇත.........ගොඩ ගැහිලා
    ඒ වැඩ තොග‍ය කොහොම කරන්නද........කි‍යලා
    හිතමින් ඉන්නෙ තවම ඇඳේ...............දිගෑදිලා
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කවියක් ලියන්නට හිතුනා හොඳ රස ම
    උදයෙන් නැගිටලා මම ආවෙමි මෙහෙ ම
    කවුරුත් නැති නිසා මෙහි ඇවිදින් තව ම
    නිදිමත දැනෙයි නැතිකොට බන්චිගේ ගේ ම
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කරන රැකියාව පවුලම රක ....................ගන්ට
    දෙන්න ඕනි උපරිම ලෙස සිත .................එයට
    ලැබුනොත් වෙලාවක් එනවා කවි ....කියන්නට
    එහෙනම් මමත් යනවාවැඩ............... කරන්නට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇති වැඩ තොග‍ය ඉවර කරන්නට..........කි‍යලා
    ‍යන්නට හදමි දැන් මෙතනින්..........මාරු වෙලා
    ලැබු අද දවස සුභ දින‍යක් වෙ‍යි............කි‍යලා
    සුභ පතනව හැම දෙනාට..............අත් බැඳලා
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සුරිය උදාවත් සමගින් .............පිබිදිලා
    සිතුනා එන්නක් කවි හදවත ....ඉපිලිලා
    ඊයේ ගත්ත අතල් එක සිහි........... විලා
    අවේ අදත් එලකිරියට දත් .........මැදලා


    නිදනා නිසා පස්සට ඉර වැටෙන ලෙ සා
    දන්නො දනිත් මු ගැන නිදිමත අල සා
    පෙනුමත් වගෙයි වනයේ ඉන්නා වල සා
    කවදද මැද්දෙ දත් මු බොරු කියන ග සා
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    ගාසා ඇවිත් ඉන්නවා චන්ඩියා වගේ
    ඊයේ කොහෙද ගියෙ බොල නොන්ඩියා වගේ
    අරුන් දෙන්න අරන් ගියා රෙද්ද මගේ
    ඉන්න උනේ මඩුවෙහි බලු පැටිය වගේ
    :angry:
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    බන්චියටත් ඇත වැඩනම් ගොඩ ගැහිලා
    file මිටි පිටින් මේසය යයි වැහිලා
    කරේ නැතොත් මේ වැඩ ටික කැප වීලා
    රස්සාවටත් යයි රකුසෝ හෙන ගැහිල
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    බන්චි පුතා;14460850 said:
    බන්චියටත් ඇත වැඩනම් ගොඩ ගැහිලා
    file මිටි පිටින් මේසය යයි වැහිලා
    කරේ නැතොත් මේ වැඩ ටික කැප වීලා
    රස්සාවටත් යයි රකුසෝ හෙන ගැහිල

    අකුරට රාජ කාරිය
    සලකන් දේවකාරිය
    යනු මග බදුන් ආරිය
    පරදන් සෙනෙවි මාරය
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිදනා නිසා පස්සට ඉර වැටෙන ලෙ සා
    දන්නො දනිත් මු ගැන නිදිමත අල සා
    පෙනුමත් වගෙයි වනයේ ඉන්නා වල සා
    කවදද මැද්දෙ දත් මු බොරු කියන ග සා

    පායන හිරු කිරණ මුහුණට ...........වැදියන්
    අදින රෙද්දේ සැම තැන මඩ ගෑ. .......වියන්
    හපන බත් පතේ කළු ගල්.......... .විසිරියන්
    දියරකුසෝ තොගේ දත් ටික .........වැටියන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බන්චි පුතා;14460813 said:
    ගාසා ඇවිත් ඉන්නවා චන්ඩියා වගේ
    ඊයේ කොහෙද ගියෙ බොල නොන්ඩියා වගේ
    අරුන් දෙන්න අරන් ගියා රෙද්ද මගේ
    ඉන්න උනේ මඩුවෙහි බලු පැටිය වගේ :angry:

    වන්නට එපා බන්චි පුතේ ............. ....කලබලය
    හොදම තැන ඉන්ට rexta පොල් ............උලය
    දිය රකුසා ඉතින් කොහොමත් ...........බියගුලුය
    ගසා අයියා මල පැන්නොත් ..............බිහිසුණුය
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පායන හිරු කිරණ මුහුණට ...........වැදියන්
    අදින රෙද්දේ සැම තැන මඩ ගෑ. .......වියන්
    හපන බත් පතේ කළු ගල්.......... .විසිරියන්
    දියරකුසෝ තොගේ දත් ටික .........වැටියන්



    පායන හිරු හොඳයි ගනදුරු දුරලන්න
    අඳින රෙදි හොඳයි විලි බිය නැති වෙන්න
    හපන බත් හොඳයි කුසගිනි දුරලන්න
    රකුසගේ දත් හොදයි තොගේ බොටු මිරිකන්න
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පායන හිරු හොඳයි ගනදුරු දුරලන්න
    අඳින රෙදි හොඳයි විලි බිය නැති වෙන්න
    හපන බත් හොඳයි කුසගිනි දුරලන්න
    රකුසගේ දත් හොදයි තොගේ බොටු මිරිකන්න

    වන්නට සිතා සිටියත් කවි මඩුවේ .......පොර
    බන්චියා තලුවත් අල්ලන් ගොදුරු .........කර
    නැති විට ලුලෝ කනයෝ වෙයි පඩි ...හැකර
    එක්කන් වරෙන් තොපේ rexa වත් ....සුකර
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    වන්නට එපා බන්චි පුතේ ............. ....කලබලය
    හොදම තැන ඉන්ට rexta පොල් ............උලය
    දිය රකුසා ඉතින් කොහොමත් ...........බියගුලුය
    ගසා අයියා මල පැන්නොත් ..............බිහිසුණුය


    ගසා කියයි උ බිහිසුණු රකුසා ......වගේ
    අසා එබන ඉල කූඩුව ඇදුනා .......මගේ
    වියත් සබේ උස්තැන් හොබවන්න ...රගේ
    කටුස් ගෙලේ රන් මාලා බැන්ද ....වගේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගසා කියයි උ බිහිසුණු රකුසා ......වගේ
    අසා එබන ඉල කූඩුව ඇදුනා .......මගේ
    වියත් සබේ උස්තැන් හොබවන්න ...රගේ
    කටුස් ගෙලේ රන් මාලා බැන්ද ....වගේ

    සංවර වෙන්න ඕනෑ කවි මඩුව ...............තුල
    සන්සුන් සිත බිදිනු කැප නැත කිසිම ........ කල
    එනමුදු ගොන් හරක් අවොත් උඩගු ...........බල
    හංවඩු ගසා බදිනෙමි දන් වැලක් ............ගෙල
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වෙන්නට දොඩ මලුව කවියෙන් උදේ............. සිට
    උබයි මමයි විතරයි ඇත්තේ ......................දිගට
    පස්සේ එමුද කවි මඩුවට set ..................වෙන්ට
    නැත්තන් වෙන්න අපහට යන්නට ..............දොට්ට