.::KAVIYEN KAVIYA 2::.

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    වෙන්නට දොඩ මලුව කවියෙන් උදේ............. සිට
    උබයි මමයි විතරයි ඇත්තේ ......................දිගට
    පස්සේ එමුද කවි මඩුවට set ..................වෙන්ට
    නැත්තන් වෙන්න අපහට යන්නට ..............දොට්ට


    අගනා......අදහසකි ඔබ සිත තුල ......නැගුනු
    පෙනෙනා..මානයක නැත උන් එන ......ලකුණු
    හමනා ....සුලන් පමණකි අප තනි .....මැකුණු
    ලලනා ....වියක් වත් නැත මගේ හද... ඇදු
    ණු
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි නැති විටදි දමනා මෙහි බොරු.........සද්ද
    අ‍යි‍යල වරෙව් ගලවන්නට තොපෙ.......රෙද්ද
    සැසාට එක්ක බලද්දි තොපි........මොක්කුන්ද
    දැනගව් ඇවිත් කඩනව උඹලගෙ.......කොන්ද
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පරණ හන් ගදක් නාසය ...............කකියනවා
    පුස්කා පිළිණු කවි පද දැන් බඩ.......... යනවා
    අලුත් කවි නැතුව සමහරු ............වේලෙනවා
    rexa ඇවිත් පුක කැඩිලා ..............දගලානවා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අවතාරෙට අරාබි මූනක්...................දාලා
    ඉන්න Gasa84ගස්...................ගොබිලා
    වැඩි‍ය ආවොතින් උඹ දැන් මෙහි........රඟලා
    දෙන්නෙමි වැඩක් උඹහට......යන්නට *විලා
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    තිබුනත් ..ත රන් සළුවෙන් වසාලා
    මසකට වරක් යයි කුණු ලේ ගලාලා
    මේ බව නොදත් අපෙ ..තිගේ පුතාලා
    වස බී නසියි එක ..තක් පතාලා :rofl::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තිබුනත් ..ත රන් සළුවෙන් වසාලා
    මසකට වරක් යයි කුණු ලේ ගලාලා
    මේ බව නොදත් අපෙ ..තිගේ පුතාලා
    වස බී නසියි එක ..තක් පතාලා :rofl::baffled:
    ඔ‍ය වැනි මෝඩ‍යන් මෙරටේ එමට.........ඇතේ
    මොල‍යක් කි‍යා නාම‍යකුත් උන්ට.........නැතේ
    එකම රූප‍යක් ඇඳගෙන උන්ගෙ...........සිතේ
    ඒ ගැන හිත හිතා මකබෑවිලා ..............යතේ
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    ඔ‍ය වැනි මෝඩ‍යන් මෙරටේ එමට.........ඇතේ
    මොල‍යක් කි‍යා නාම‍යකුත් උන්ට.........නැතේ
    එකම රූප‍යක් ඇඳගෙන උන්ගෙ...........සිතේ
    ඒ ගැන හිත හිතා මකබෑවිලා ..............යතේ
    තිබුනත් රිදී රත්තරනින් හදාලා
    කොයි ..තත් එකයි බැළුවම ..කාලා:baffled:
    මේක නොදත් අපෙ ...තිගෙ පුතාලා:P
    නො..කා මැරෙති එක ...තම පතාලා ;)
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    ඔ‍ය වැනි මෝඩ‍යන් මෙරටේ එමට.........ඇතේ
    මොල‍යක් කි‍යා නාම‍යකුත් උන්ට.........නැතේ
    එකම රූප‍යක් ඇඳගෙන උන්ගෙ...........සිතේ
    ඒ ගැන හිත හිතා මකබෑවිලා ..............යතේ
    තිබුනත් රිදී රත්තරනින් හදාලා
    කොයි ..තත් එකයි බැළුවම ..කාලා:baffled:
    මේක නොදත් අපෙ ...තිගෙ පුතාලා:P
    නො..කා මැරෙති එක ...තම පතාලා ;)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තිබුනත් රිදී රත්තරනින් හදාලා
    කොයි ..තත් එකයි බැළුවම ..කාලා:baffled:
    මේක නොදත් අපෙ ...තිගෙ පුතාලා:P
    නො..කා මැරෙති එක ...තම පතාලා ;)
    එකම කෙල්ලගැන හිතමින් ඇති...........කොල්ලන්
    මම නම් දැක්කොතින් ගහනවම‍යි........පොල්ලෙන්
    *ම්බක් නිසා උන් වී සිටි‍යට................ගෙම්බන්
    කෙල්ලන් කවද හරි උන් කරනව............සල්ලන්
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    රෑ දොලහට වේලුසුමන................ඇවිදිල්ලා
    තිබෙනව දුටුව කවි‍යක්...........මෙහි ගලපාලා
    රෑ නොම ඇවිත් දවල් වරුවෙ.........සෙට් වීලා
    ලිව්වොත් මොකද වෙන්නේ කවි.....රස කරලා

    දවසෙම වැඩ නිසා සෙට් විය නොහැක......මලේ
    මිතුරෙක් ඇවිත් සෙට් වුනි මම සවස........කලේ
    කියමින් සින්දු එනවිට අපේ ගෙදර..........පිලේ
    බල්ලෙක් උඩුබිරැවා වෙලාව දොලහ.....බොලේ
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එකම කෙල්ලගැන හිතමින් ඇති...........කොල්ලන්
    මම නම් දැක්කොතින් ගහනවම‍යි........පොල්ලෙන්
    *ම්බක් නිසා උන් වී සිටි‍යට................ගෙම්බන්
    කෙල්ලන් කවද හරි උන් කරනව............සල්ලන්


    හා හා වචන සංවර ලෙස යොදවන්න
    මෙය පොදු තැනක් බව නීති සිහියට ගන්න
    ලොව හොඳ නොහොද කෝකත් හොඳහැටි දන්න
    රකුසා දෙසන ඔවදන් හැම පිළිගන්න
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දවසෙම වැඩ නිසා සෙට් විය නොහැක......මලේ
    මිතුරෙක් ඇවිත් සෙට් වුනි මම සවස........කලේ
    කියමින් සින්දු එනවිට අපේ ගෙදර..........පිලේ
    බල්ලෙක් උඩුබිරැවා වෙලාව දොලහ.....බොලේ
    හැකි හැම විටදි සෙට් වීලා ඉමු..........එහෙනම්
    ඔ‍ය කවි වලට අපි පිලිතුරු............සප‍යන්නම්
    හැබැ‍යි රෑට බීලා ‍යනවිට..................පල්ලම්
    පොලීසි‍යෙන් හිටි‍යොත් නම්...........අවධානම්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    හා හා වචන සංවර ලෙස යොදවන්න
    මෙය පොදු තැනක් බව නීති සිහියට ගන්න
    ලොව හොඳ නොහොද කෝකත් හොඳහැටි දන්න
    රකුසා දෙසන ඔවදන් හැම පිළිගන්න
    සිව් වසරක් තිස්සෙ‍යි මම මෙහි...........ඉන්නේ
    සංවර වදන්ම‍යි හැම විට...............පවසන්නේ
    බැරිම තැනදි තරු ලකුණක්.........යොදමින්නේ
    දි‍ය ‍යුතු ලෙසට කෙලින්ම පිලිතුරු......දෙන්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හා හා වචන සංවර ලෙස යොදවන්න
    මෙය පොදු තැනක් බව නීති සිහියට ගන්න
    ලොව හොඳ නොහොද කෝකත් හොඳහැටි දන්න
    රකුසා දෙසන ඔවදන් හැම පිළිගන්න

    රකුසෝ උබත් කියනා සමහර........ ඇත්ත
    පිලිගන්නත් සිදුවෙනවා මුත් ............තිත්ත
    එළකිරියේ ඉන්නා සමහර ..............හැත්ත
    කටේ තියෙන්නෙම ගනුගේ කුණු ........@#ත
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිව් වසරක් තිස්සෙ‍යි මම මෙහි...........ඉන්නේ
    සංවර වදන්ම‍යි හැම විට...............පවසන්නේ
    බැරිම තැනදි තරු ලකුණක්.........යොදමින්නේ
    දි‍ය ‍යුතු ලෙසට කෙලින්ම පිලිතුරු......දෙන්නේ


    සිව් වසරකම එළකිරියේ හාපු ............එකා
    පට්ට සින්නේක්ව ඔවදන් දීපු .............එකා
    අලුත් එඋන් ආවිට පන ගැහෙන ........එකා
    rexa නොවේද එළකිරියේ ගොන් ....හරකා

    :P:P:P:P
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සිව් වසරක් තිස්සෙ‍යි මම මෙහි...........ඉන්නේ
    සංවර වදන්ම‍යි හැම විට...............පවසන්නේ
    බැරිම තැනදි තරු ලකුණක්.........යොදමින්නේ
    දි‍ය ‍යුතු ලෙසට කෙලින්ම පිලිතුරු......දෙන්නේ


    තරු ගැන කියන විට මගේ සිහියට ......එන්නේ
    කොහොමද තාරකාවන් දැන් .......ගිලිහෙන්නේ
    හැමදා පුවත් පත් වල ඇත .............ඉස්මුදුනේ
    බලපන් තරු වැටුණු තැන් උබෙ ..... පිළිකන්නේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රකුසෝ උබත් කියනා සමහර........ ඇත්ත
    පිලිගන්නත් සිදුවෙනවා මුත් ............තිත්ත
    එළකිරියේ ඉන්නා සමහර ..............හැත්ත
    කටේ තියෙන්නෙම ගනුගේ කුණු ........@#ත
    එකෙකුට බූට් තව එකෙකුට කැමති........නැතේ
    ගොඩක් එවුන් උදව් පතා මෙහෙට..........එතේ
    එහෙම උන්ට කිව්ව නමුත් වැඩක්..........නැතේ
    එකම කෙල්ල මත්තෙම නැහිලා...........සිටිතේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දවසෙම වැඩ නිසා සෙට් විය නොහැක......මලේ
    මිතුරෙක් ඇවිත් සෙට් වුනි මම සවස........කලේ
    කියමින් සින්දු එනවිට අපේ ගෙදර..........පිලේ
    බල්ලෙක් උඩුබිරැවා වෙලාව දොලහ.....බොලේ


    වේළුසුමන උබ හට ..........................ආයුබෝවන්
    දැක්කේ නැහැනේ උබ එළකිරියේදී ..................බන්
    සෙට් උන මිතුරු කැල ........................වාසනාවන්
    අයෙත් සෙට් උනොත් අපටත් ....................කියපන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිව් වසරකම එළකිරියේ හාපු ............එකා
    පට්ට සින්නේක්ව ඔවදන් දීපු .............එකා
    අලුත් එඋන් ආවිට පන ගැහෙන ........එකා
    rexa නොවේද එළකිරියේ ගොන් ....හරකා

    :P:P:P:P
    තොපි වැනි අලුත් කබ්බොන් හට බි‍ය............වීලා
    මම නම් ගොසින් නැත කිසි විටකදි...........පැනලා
    වැඩි‍ය ආවොතින් මෙහි ‍යලි උඩ..............පැනලා
    රතු කරනව දැනගන් රෙප් ටික................කපලා
     
    • Like
    Reactions: Gasa84

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    තරු ගැන කියන විට මගේ සිහියට ......එන්නේ
    කොහොමද තාරකාවන් දැන් .......ගිලිහෙන්නේ
    හැමදා පුවත් පත් වල ඇත .............ඉස්මුදුනේ
    බලපන් තරු වැටුණු තැන් උබෙ ..... පිළිකන්නේ
    රට හැමතැනම තරු වැටෙනව...........කිව්වාට
    මම නම් දැකලා නෑ ඒවා ඇස්.............දෙකට
    වැටුන නමුත් ඕවා එක එක...............තැනට
    ඒකෙන් තිබෙන පල‍ය කුමක්දැ‍යි............අපට