හුටා, උඹේ ග්රහචාරේ සන්ජියට කැරකිලා...![]()
තාවකාලිකව ග්රහයෝ නීච වෙලා.......

හුටා, උඹේ ග්රහචාරේ සන්ජියට කැරකිලා...![]()

මටත් හොදටම සෙම ඈවිස්සිලා බං.... විටමින් C , අර ඈස්කොරිල් පැනිය, ඔක්කොම වැඩ කරන්නේ නෑ වගේ මටත් දැන්....
පුහ්හ්..... මේ එකක් කිලෝ 30 ක විතර වෙන කැට ආපු එවුන්ට දෙන්න......කෙල්ලන්ගේ නම් මොනවා බහීද දන්නේ නෑ කොල්ලන්ගේ නම් පරම්පරා වර්ධන උපකරණේ බිමට බහී මේවා ඉස්සුවොත්.......
![]()
මට මේකට කියන්න ආවා එකක්.... උඹව ආයෙත් ජබොක් කරවන්න හොද නෑ නේ හෙම්බා හැදිලනේ..... ඒ නිසා......

ඉන්ටවීව් එකට ආපු එවුන්ට හිතුනද දන්නෙත් නෑ මට ක්ෂය රෝගෙ හදිලවත්ද කියලා මාර කැස්සකුත් තියෙනවා බං...... මමත් ඩොකා ගාවට යනවද කියලා හිත හිත ඉන්නේ......
අනේ මන්දා බං.... ඩොකාලා ගාවට යන්නත් බයයි.... එදා දැක්කනේ අරයට දීලා තිබ්බ බෙහෙත්......
මිනිපුරයා නොහිටින්න බොනවා..... පට්ට සැර බෙහෙත්..... 
පුහ්හ්..... මේ එකක් කිලෝ 30 ක විතර වෙන කැට ආපු එවුන්ට දෙන්න......කෙල්ලන්ගේ නම් මොනවා බහීද දන්නේ නෑ කොල්ලන්ගේ නම් පරම්පරා වර්ධන උපකරණේ බිමට බහී මේවා ඉස්සුවොත්.......
![]()

හවසට ගෙදර යන්න කලින් නගාට කෝල් එකක් දෙන්න හොඳ කසාය පැකට් එකක් තම්බලා තියන්න කියල...ඉන්ටවීව් එකට ආපු එවුන්ට හිතුනද දන්නෙත් නෑ මට ක්ෂය රෝගෙ හදිලවත්ද කියලා මාර කැස්සකුත් තියෙනවා බං...... මමත් ඩොකා ගාවට යනවද කියලා හිත හිත ඉන්නේ......

මට මේකට කියන්න ආවා එකක්.... උඹව ආයෙත් ජබොක් කරවන්න හොද නෑ නේ හෙම්බා හැදිලනේ..... ඒ නිසා......
![]()
![]()

අනේ මන්දා බං.... ඩොකාලා ගාවට යන්නත් බයයි.... එදා දැක්කනේ අරයට දීලා තිබ්බ බෙහෙත්......
මිනිපුරයා නොහිටින්න බොනවා..... පට්ට සැර බෙහෙත්.....
![]()
හවසට ගෙදර යන්න කලින් නගාට කෝල් එකක් දෙන්න හොඳ කසාය පැකට් එකක් තම්බලා තියන්න කියල...![]()
තම්බලා තියෙන කසාය ඒක උදේට බීලා එන්න අමතක උනා මිණියෝ..... මගේ කරුමෙට දවල් දැකලා කසාය වීදුරුව මෙසේ උඩ තියෙනවා හෆ්ෆා ඇමතුවා නිකං කසාය ෆෝන් එකෙන් බිව්වා වගේ........

බඩුම තමා....
මට ඔහොම වෙනවා තේ එක.... 
බඩුම තමා....
මට ඔහොම වෙනවා තේ එක....
![]()

බඩුම තමා...තම්බලා තියෙන කසාය ඒක උදේට බීලා එන්න අමතක උනා මිණියෝ..... මගේ කරුමෙට දවල් දැකලා කසාය වීදුරුව මෙසේ උඩ තියෙනවා හෆ්ෆා ඇමතුවා නිකං කසාය ෆෝන් එකෙන් බිව්වා වගේ........

තේ බොන්නේ කොහොමද සන්ජියෝ, පාන්දර තේ එක හදල උඩට ගෙනත් දෙනවා....අදනම් බඩුම තමා කොහොමත් ගෙදර යද්දී අම්මටත් කියලා තියෙයි ඊට පස්සේ අම්ම පටන් ගන්නවා මේකේ පාර්ට් ටූ.......
හපොයි මොනා නැතත් මට උදේ තේ එකනම් නැතුව බෑ.......![]()

බඩුම තමා...
මටත් ඔහොම වෙනවා තේ වලට. හොරෙන්, හිමීට විසිකරනවා මම නම්...![]()
අදනම් බඩුම තමා කොහොමත් ගෙදර යද්දී අම්මටත් කියලා තියෙයි ඊට පස්සේ අම්ම පටන් ගන්නවා මේකේ පාර්ට් ටූ.......
හපොයි මොනා නැතත් මට උදේ තේ එකනම් නැතුව බෑ.......![]()
උදේ තේ එක නම් ඕනම තමා...... 
තේ බොන්නේ කොහොමද සන්ජියෝ, පාන්දර තේ එක හදල උඩට ගෙනත් දෙනවා....
සමහර වෙලාවට ඊට පැයකට විතර පස්සෙනේ අහරින්නේ, එතකොට කුල් වෙලා, කුඹි පිරිලා...![]()