EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මටත් හොදටම සෙම ඈවිස්සිලා බං.... විටමින් C , අර ඈස්කොරිල් පැනිය, ඔක්කොම වැඩ කරන්නේ නෑ වගේ මටත් දැන්....

    ඉන්ටවීව් එකට ආපු එවුන්ට හිතුනද දන්නෙත් නෑ මට ක්ෂය රෝගෙ හදිලවත්ද කියලා මාර කැස්සකුත් තියෙනවා බං...... මමත් ඩොකා ගාවට යනවද කියලා හිත හිත ඉන්නේ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුහ්හ්..... මේ එකක් කිලෝ 30 ක විතර වෙන කැට ආපු එවුන්ට දෙන්න...... :frown: කෙල්ලන්ගේ නම් මොනවා බහීද දන්නේ නෑ කොල්ලන්ගේ නම් පරම්පරා වර්ධන උපකරණේ බිමට බහී මේවා ඉස්සුවොත්....... :rofl:

    :oo: මට මේකට කියන්න ආවා එකක්.... උඹව ආයෙත් ජබොක් කරවන්න හොද නෑ නේ හෙම්බා හැදිලනේ..... ඒ නිසා...... :baffled: :dull:
     
    :oo: අනේ මන්දා බං.... ඩොකාලා ගාවට යන්නත් බයයි.... එදා දැක්කනේ අරයට දීලා තිබ්බ බෙහෙත්...... :angry: මිනිපුරයා නොහිටින්න බොනවා..... පට්ට සැර බෙහෙත්..... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :baffled::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    11.gif
    11.gif
    11.gif
    11.gif

    b0212.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉන්ටවීව් එකට ආපු එවුන්ට හිතුනද දන්නෙත් නෑ මට ක්ෂය රෝගෙ හදිලවත්ද කියලා මාර කැස්සකුත් තියෙනවා බං...... මමත් ඩොකා ගාවට යනවද කියලා හිත හිත ඉන්නේ......
    හවසට ගෙදර යන්න කලින් නගාට කෝල් එකක් දෙන්න හොඳ කසාය පැකට් එකක් තම්බලා තියන්න කියල...:cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මට මේකට කියන්න ආවා එකක්.... උඹව ආයෙත් ජබොක් කරවන්න හොද නෑ නේ හෙම්බා හැදිලනේ..... ඒ නිසා...... :baffled: :dull:

    උඹ හිතන්න ඇත්තේ මමත් මේවා ඉස්සුවා කියලා වෙන්නැති නේ....... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: අනේ මන්දා බං.... ඩොකාලා ගාවට යන්නත් බයයි.... එදා දැක්කනේ අරයට දීලා තිබ්බ බෙහෙත්...... :angry: මිනිපුරයා නොහිටින්න බොනවා..... පට්ට සැර බෙහෙත්..... :angry:

    මිණි අන්කල්ට පිං තමා කොහොමත් මට ඊයෙයි පෙරේදායි ගොඩක් උපදෙස් දුන්නා දෝණි අසනීප වෙලා ඉන්න ටිකේ........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හවසට ගෙදර යන්න කලින් නගාට කෝල් එකක් දෙන්න හොඳ කසාය පැකට් එකක් තම්බලා තියන්න කියල...:cool:

    තම්බලා තියෙන කසාය ඒක උදේට බීලා එන්න අමතක උනා මිණියෝ..... මගේ කරුමෙට දවල් දැකලා කසාය වීදුරුව මෙසේ උඩ තියෙනවා හෆ්ෆා ඇමතුවා නිකං කසාය ෆෝන් එකෙන් බිව්වා වගේ........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තම්බලා තියෙන කසාය ඒක උදේට බීලා එන්න අමතක උනා මිණියෝ..... මගේ කරුමෙට දවල් දැකලා කසාය වීදුරුව මෙසේ උඩ තියෙනවා හෆ්ෆා ඇමතුවා නිකං කසාය ෆෝන් එකෙන් බිව්වා වගේ........

    :rofl::P බඩුම තමා.... :lol: මට ඔහොම වෙනවා තේ එක.... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl::P බඩුම තමා.... :lol: මට ඔහොම වෙනවා තේ එක.... :P

    අදනම් බඩුම තමා කොහොමත් ගෙදර යද්දී අම්මටත් කියලා තියෙයි ඊට පස්සේ අම්ම පටන් ගන්නවා මේකේ පාර්ට් ටූ.......

    හපොයි මොනා නැතත් මට උදේ තේ එකනම් නැතුව බෑ....... :no::no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තම්බලා තියෙන කසාය ඒක උදේට බීලා එන්න අමතක උනා මිණියෝ..... මගේ කරුමෙට දවල් දැකලා කසාය වීදුරුව මෙසේ උඩ තියෙනවා හෆ්ෆා ඇමතුවා නිකං කසාය ෆෝන් එකෙන් බිව්වා වගේ........
    බඩුම තමා...:baffled::P
    මටත් ඔහොම වෙනවා තේ වලට. හොරෙන්, හිමීට විසිකරනවා මම නම්... ;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අදනම් බඩුම තමා කොහොමත් ගෙදර යද්දී අම්මටත් කියලා තියෙයි ඊට පස්සේ අම්ම පටන් ගන්නවා මේකේ පාර්ට් ටූ.......

    හපොයි මොනා නැතත් මට උදේ තේ එකනම් නැතුව බෑ....... :no::no:
    තේ බොන්නේ කොහොමද සන්ජියෝ, පාන්දර තේ එක හදල උඩට ගෙනත් දෙනවා....:love:
    සමහර වෙලාවට ඊට පැයකට විතර පස්සෙනේ අහරින්නේ, එතකොට කුල් වෙලා, කුඹි පිරිලා...:baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බඩුම තමා...:baffled::P
    මටත් ඔහොම වෙනවා තේ වලට. හොරෙන්, හිමීට විසිකරනවා මම නම්... ;)

    උඹටයි රත්නේටයි දෙන්නටම පිස්සු උදේට තේ ඒකක් නැතුව පුලුවන්ද බං....... මටනම් බෑ........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අදනම් බඩුම තමා කොහොමත් ගෙදර යද්දී අම්මටත් කියලා තියෙයි ඊට පස්සේ අම්ම පටන් ගන්නවා මේකේ පාර්ට් ටූ.......

    හපොයි මොනා නැතත් මට උදේ තේ එකනම් නැතුව බෑ....... :no::no:

    :yes: උදේ තේ එක නම් ඕනම තමා...... :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තේ බොන්නේ කොහොමද සන්ජියෝ, පාන්දර තේ එක හදල උඩට ගෙනත් දෙනවා....:love:
    සමහර වෙලාවට ඊට පැයකට විතර පස්සෙනේ අහරින්නේ, එතකොට කුල් වෙලා, කුඹි පිරිලා...:baffled::baffled:

    ඉරිදා දවස් වලටනම් මම උදේ තේ ඒක බීලා ආයෙත් තව ටිකක් නිදා ගන්නවා....... :rofl:
     
    Status
    Not open for further replies.