.::KAVIYEN KAVIYA 2::.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බන්චි පුතා;14467934 said:
    මගේ ගඳද නැත්තම් උබේ හඩු ගඳද
    තෝරාගන්න බැරි එක මගේ වරදක්ද
    හිරවී ඇති නහය කරලා සුද්ද
    ඉබලා බලලා හිටපන් උබේ පිට පොත්ත

    බන්චි පුතේ ඔය rexa කියන............... කතා
    ඔය වැඩ කලේ ගද ජාලෙන් එනවා........... සිතා
    17 සිය වසේ සිතමින් මු ....................සිටිතා
    සමව දෙමු මේ හරකට නේද ..................පුතා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මා හට වැඩ ගොඩක් ඇත අද හෙට......දෙන්න
    නොකලොත් ඒවා හෙට වෙන්නේ ගුටි...කන්න
    යන්නත් දුකයි එනමුදු මා යමි.............යන්න
    ඉඩ ලද විටක කවියක් ලියලා.............දෙන්න
    දවසේ තිබෙන වැඩ ටික අහවර..............කරලා
    එහෙනම් ‍යලිත් මෙහෙට එමුකො........සෙට් වීලා
    කරනා වැඩ හොඳින්ම කරගමු...............කි‍යලා
    ජ‍ය වේවා කි‍යනව මම..................සුභ පතලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බන්චි පුතේ ඔය rexa කියන............... කතා
    ඔය වැඩ කලේ ගද ජාලෙන් එනවා........... සිතා
    17 සිය වසේ සිතමින් මු ....................සිටිතා
    සමව දෙමු මේ හරකට නේද ..................පුතා
    අරාබි‍යේ ඉන්නා ගාසා............කොලුවා
    ජීවිතේටවත් වැස්සක් දැක..........නැතුවා
    පිටේ ‍යන්න ගන්නා සක්කිලි........ඔටුවා
    දමනා චූ පාර වැස්සක් ‍ය‍යි..........සිතුවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආදරවන්ත‍යෝ අද වල..............බැස්සාට
    නිදහස් ලෙසට ඉන්නා අ‍ය වන.........අපට
    ඔ‍ය වැනි ප්‍රශ්න මතුවෙන්නෑ කිසි......කලට
    වෙනදා මෙන්ම ගතහැකි ආතල්........එමට

    කියනා කලට උබලා ඔය දුකට ..............කතා
    ගැහැණිය තමයි මේ ලොව ඇති සුර ........සැපතා
    ඉන්නා ලෙසයි නුබ තවමත් ගසම ............අතා
    කෙල්ලෙක් හොයා බලපන් කරකාර .........පතා
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බන්චි පුතා;14467934 said:
    මගේ ගඳද නැත්තම් උබේ හඩු ගඳද
    තෝරාගන්න බැරි එක මගේ වරදක්ද
    හිරවී ඇති නහය කරලා සුද්ද
    ඉබලා බලලා හිටපන් උබේ පිට පොත්ත


    ආ බෝල අපේ හොරිකඩ බන්චි ...කොල්ලා
    කියවයි නිතර ගඳ ගැන ගේමක් ......ඉල්ලා
    නැත්නම් වෙන යමක් ඇදගන්නට.....අල්ලා
    බුදියන් ඇදේ නැප්කිනයට චූ ..........කරලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කියනා කලට උබලා ඔය දුකට ..............කතා
    ගැහැණිය තමයි මේ ලොව ඇති සුර ........සැපතා
    ඉන්නා ලෙසයි නුබ තවමත් ගසම ............අතා
    කෙල්ලෙක් හොයා බලපන් කරකාර .........පතා
    උදේ හවස වැලං සෝදනා.............කලට
    ඔහොම කි‍යනවා ඇති උඹ හිත්.........දුකට
    ඒ ලෙස දුකක් අපිත් විඳින්නේ.........කුමට
    පාඩුවෙ ඉන්නවා මම තනිකඩ........ලෙසට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හදිසි‍යේම ඇත වැඩකුත් සෙට්.............වීලා
    ‍යන්නට හදමි මමත් මෙහෙන් චුත.........වීලා
    කට්ටි‍ය දිගට ලි‍යපන් කවි...........ගැටගහලා
    හවස් වෙලා ‍යලි එන්නම් මෙහි...........දුවලා
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අපගේ මිතුරු කවියෙක් සුමණන් වේලු
    හෙළ ඉතිහාස පොත නම් බලලම නෑලු
    ගෝටයිම්බර ගැසුව පහරකි එය යාලු
    වලක් කපාගෙන පල සොහොනක පාලු

    නම් දෙක පටලවාගෙන ඔබ දැන්.......යාලු
    හෙළ ඉතිහාසේ ඉන්නේ සුමනයි.......වේලු
    මගේ නම සුමන අන්ඩස්කෝ සහ.....වේලු
    නොදන්න මගුල් නොකියා හිටපන්....යාලූ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උදේ හවස වැලං සෝදනා.............කලට
    ඔහොම කි‍යනවා ඇති උඹ හිත්.........දුකට
    ඒ ලෙස දුකක් අපිත් විඳින්නේ.........කුමට
    පාඩුවෙ ඉන්නවා මම තනිකඩ........ලෙසට

    සේදුවමුත් ...........වලං
    යන්නෑ මගේ... ....හුලං
    මා එනතුරු ..........බලං
    ඉන්නවා මගේ..... සුදං
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උදේ හවස වැලං සෝදනා.............කලට
    ඔහොම කි‍යනවා ඇති උඹ හිත්.........දුකට
    ඒ ලෙස දුකක් අපිත් විඳින්නේ.........කුමට
    පාඩුවෙ ඉන්නවා මම තනිකඩ........ලෙසට


    තනිකඩ වෙසෙන එකනම් ඔබගේ ........සැපත
    වනගත නොවී මෙහි ඉන්නා එකයි .........කැත
    කවුරුත් ඔබට දිය උගුරක් පොවනු ........නැත
    දරුවෙක් ඔබේ සාදනු නැත සොහොන් කොත
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    බන්චි පුතා;14467992 said:


    හැදුවට
    කඩන්නට මු බොටු සුලගිල්ලෙන්
    නහය කසන්නත් බෑ මුට වෙදගිල්ලෙන්
    සෝදල අරන් හොදහැටි උබේ මැදගිල්ලෙන්
    ගහගන් උබට ඕන තැනක නැලවිල්ලෙන්

    වයසට නෙවෙයි මූ දෙන්නේ සිංහ.........ටෝක්
    කලිසමේ චූ යන්නේ තවමත් නෑ........වෙනසක්
    සූප්පුවක් වගේ ඇති ඕනෑ.................මගුලක්
    ගැහුවොත් කටේ මූ උරනවා නෑ..........කයියක්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අරාබි‍යේ ඉන්නා ගාසා............කොලුවා
    ජීවිතේටවත් වැස්සක් දැක..........නැතුවා
    පිටේ ‍යන්න ගන්නා සක්කිලි........ඔටුවා
    දමනා චූ පාර වැස්සක් ‍ය‍යි..........සිතුවා

    සමහර මරක්කල සක්කිලි ..........වල්බල්ලන්
    සිටිනා අරාබිය වැනි පාදඩ .............පුරයෙන්
    කියනා ලෙසට නාබියා හෝ ගොන් .....අල්ලන්
    පානය කරනවලු කැනහිලි ඔටු ...........හුජන්
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නම් දෙක පටලවාගෙන ඔබ දැන්.......යාලු
    හෙළ ඉතිහාසේ ඉන්නේ සුමනයි.......වේලු
    මගේ නම සුමන අන්ඩස්කෝ සහ.....වේලු
    නොදන්න මගුල් නොකියා හිටපන්....යාලූ


    එහෙනම් සුමන ඔබ ගැහුවද එම ...පහර
    රිටිගල ජයසේන වත් අදුන්නෙද.....මිතුර
    මහසෙන් යකා ඉපදුනු හැටි මෙහි ....පවර
    ගෝටා සෙනෙවි හැර පරසිඳු අන්... කවර
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙනම් සුමන ඔබ ගැහුවද එම ...පහර
    රිටිගල ජයසේන වත් අදුන්නෙද.....මිතුර
    මහසෙන් යකා ඉපදුනු හැටි මෙහි ....පවර
    ගෝටා සෙනෙවි හැර පරසිඳු අන්... කවර


    ඇත්තට මචන් උබ කියනා මෙම ......පවත
    සිහිකර ගන්ට එනේනම් නැත ........සිතට
    වෙලා තිබේනම් ඒ ගැන සෝද ......ලෙසට
    කවි පද අමුණලා පවසපන් ...........අපට
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48

    එහෙනම් සුමන ඔබ ගැහුවද එම ...පහර
    රිටිගල ජයසේන වත් අදුන්නෙද.....මිතුර
    මහසෙන් යකා ඉපදුනු හැටි මෙහි ....පවර
    ගෝටා සෙනෙවි හැර පරසිඳු අන්... කවර

    හෙළ රකු සෙනෙවියෙකි ජයසෙන්.......නම්වූයේ
    ඔහු ගැන නොදන්නා කිසිවෙකු නැහැ......සිටියේ
    ගෝඪයිම්බර සමග මහ සටනකි...........සිදුවූයේ‍
    ජයසෙන් තමයි ඉන් පසු මහාසොන්.........වූයේ
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අරාබි‍යේ ඉන්නා ගාසා............කොලුවා
    ජීවිතේටවත් වැස්සක් දැක..........නැතුවා
    පිටේ ‍යන්න ගන්නා සක්කිලි........ඔටුවා
    දමනා චූ පාර වැස්සක් ‍ය‍යි..........සිතුවා

    තිතටම රෙක්සෝ කියලා තියෙනව ..උබනං
    කවදද වතුර නෑවේ මේ ගස් ..........වදුරන්
    හුජ්ජ් වතුර ටික නම් මේකට ........මසුරං
    නාල ඉවරනම් දැන් ඔටු ගූ ...........කාපන්
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මුහුණ වලස් එය නොපිටට හැඩ....................වූයේ
    තුන් මංසලේ, දෙමංසලේ ගොම්මනේ ඔහු......සිටියේ
    තනියෙන් යන එවුන් හට අත දිගුකර..........කෙලියේ
    සිව් හෙලේ සිටි එවුන් බය කරගෙන.............සිටියේ
     
    • Like
    Reactions: Diya Rakus

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තිතටම රෙක්සෝ කියලා තියෙනව ..උබනං
    කවදද වතුර නෑවේ මේ ගස් ..........වදුරන්
    හුජ්ජ් වතුර ටික නම් මේකට ........මසුරං
    නාල ඉවරනම් දැන් ඔටු ගූ ...........කාපන්

    සමදා සිටින වලු මු මෙම කවි........................... මඩුවේ
    rexa මගේ හොද නම දැන් කැත ...................කෙරුවේ
    රකුසා ඇවිත් යන විට මන් .......................බෝක්කුවේ
    බන්චියෝ මාව බඩ කෙරුවයි මේ ........ .......... වරුවේ
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මැතිව්ස් පුතා ඇත නායකයා කරලා
    චන්දි මල්ලි වෙයි නව උපනායකයා
    සංග මහේලගේ උපදෙස් පිලිපදලා
    ඊලග ලෝක කිරුළට අපි යමු සැදිලා
     
    • Like
    Reactions: welu_sumana

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මමත් සිතන්නේ මෙයනම් හොද ...................දෙයකි
    යන්නට හේදිලා පැරදුම ඇකි .........................මැකී
    අලුත් කොල්ලෝ හට වැඩ කිඩ ...............පෙන්නුවැකි
    මීලග ලෝක කුසලානය අප රට................ ගේනුහැකි