EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    DSC_2225-low.jpg


    oxypura මාස්ක් එකක් ගන්න ..ඒක හොඳයි :yes:

    මෙන්න බඩු.......... :cool::cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේක නම් හොඳයි වගේ. හොඳට සීල් වෙන පාටයි. දාගත්තම හුස්ම ගන්න අපහසු නැත්නම් :cool:

    එදා කිඹුල් විලාවට යන්න මඟදී ලිබර්ටියාට සංකපාලයාගේ ඔය හෙල්මට් එක දුන්නේ මතකද..... ටිකක් දුර ගිහිං ලිබර්ටිය කියනවා ඕයි සංජියෝ මට නිකන් හුස්ම හිරවෙනවා වගේ ඕයි මේකක් මම අදමයි ඔලුවට දාගත්තේ කියලා...... :lol::lol::lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හැබැයි මළයෝ මේකෙ ඉන්නෙ ඔක්කොම හරි මඟ ගියපු උන් ..
    ..අලිංගික ප්‍රජනනය සිදුකරන්නේ කෙසේද වගේ බර මාතෘකා මේ ත්‍රෙඩ් එකේ සාකච්චා වෙනව .:rofl::P
    .අන්න ඒවයින් ප්‍රවේසම් වෙයන් ,,පොඩි එවුන් නිසා :yes:

    ලිඳට පැනීමට ද සුදානම් අයෙකු විය යුතුය......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එදා කිඹුල් විලාවට යන්න මඟදී ලිබර්ටියාට සංකපාලයාගේ ඔය හෙල්මට් එක දුන්නේ මතකද..... ටිකක් දුර ගිහිං ලිබර්ටිය කියනවා ඕයි සංජියෝ මට නිකන් හුස්ම හිරවෙනවා වගේ ඕයි මේකක් මම අදමයි ඔලුවට දාගත්තේ කියලා...... :lol::lol::lol::lol:
    උගේ ඔළුවට එකක් කියල හදවන්න ඕනි....;):lol::lol:
    කෝ බන් ලිබර්ටිය පේන්න න මේ ටිකේම....:rolleyes:
     

    kingdewi

    Well-known member
  • කෝකටත් කියලා අරං බලන්න ඕනේ...... හැබැයි දැන් මම ඔෆිස් ඒකෙන එලියට යවෙන්නෙත් නෑ ඉස්සර වගේ...... ඒත් අරං බලමුකෝ........ :cool:

    ඩස්ට් එක වැඩීද ඔෆීසියේ ?
     
    Status
    Not open for further replies.