එළකිරි ලෝගෝ එක වෙනස් වෙලා......



එකත් නරකම නෑ ඒත් කොහොමද මුනේ බැඳගන්නේ කියන එක තමා පුරස්නේ......![]()
ඕකේ තියෙනවා බං අර අලවන කෑල්ලක්.... ඒකෙන් තමා ඕක හිටින්නේ.... 
![]()
ලිබර්ටියා දැන් වැඩ නිසා, කිරියට එන්න වෙලාවක් නෑලු.... ඒත් මේක දිහා ලොග් වෙන්නේ නැතුව බලාගෙන ඉන්නේ ඕකා......![]()
ඌ විතරක් නෙවේ, තව දෙන්නෙකුත් එහෙම බලාගෙන ඉන්නවලු.....![]()
![]()
![]()


ඕකේ තියෙනවා බං අර අලවන කෑල්ලක්.... ඒකෙන් තමා ඕක හිටින්නේ....
![]()

ඌ අලුත් තැන වැඩ කරද්දී ek එන්න බෑලු....... ඒත් බලගේනලු ඉන්නේ මොනාද වෙන්නේ කියලා....... දැනුත් බලාගෙන ඇති.......![]()

ඔව් ඔව්.....
තව අයත් මේක දිහා බලාගෙන ඉන්නේ......!! 
![]()
අපි EK Main Theme එකේ ඉන්න නිසා වෙනසක් පේන්නේ නෑ.... EK Lite එකට තමා ඕක පේන්නේ.....![]()
![]()
ඔව් ඔව්.....
තව අයත් මේක දිහා බලාගෙන ඉන්නේ......!!
![]()

හොඳා........![]()

නොදෝකින්.... මට දැන් වෙන එකෙක් ඔය රිදිලා කියලා කියනවා ඇහුනොත් තෝවයි මතක් වෙන්නේ.......


කාට කියම්ද ඉතිං......![]()

මඟුල..... යකෝ මම මුණේ බැඳගන්නේ කොහොමද කියලා ඇහුවේ අර මිනියා කියපු පිටිපස්සේ එක......![]()
ඊයේ උඹ කිව්වා නේද ඒ වගේ දේවල් හිතන්නේවත් නෑ කියලා......??

ඊයේ උඹ කිව්වා නේද ඒ වගේ දේවල් හිතන්නේවත් නෑ කියලා......??
![]()
![]()


මට EK Main Theme එකට වඩා මේක හොඳයි.......
මට නම් Main Theme එක තමා හොද...... 
ඉතිං එහෙම තමයි බන කොහොමත්..... මම ඇහුවේ ඉතිං මිනියගෙන් ඔය පිටිපස්සේ තියෙන mask එක මූනේ බැඳගන්නේ කොහොමද කියලනේ.......![]()

