EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එළකිරි ලෝගෝ එක වෙනස් වෙලා......

    :yes::yes:

    logo_valentine2.gif


    අපි EK Main Theme එකේ ඉන්න නිසා වෙනසක් පේන්නේ නෑ.... EK Lite එකට තමා ඕක පේන්නේ..... :yes: :)
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකත් නරකම නෑ ඒත් කොහොමද මුනේ බැඳගන්නේ කියන එක තමා පුරස්නේ...... :rolleyes::rolleyes:

    :oo: ඕකේ තියෙනවා බං අර අලවන කෑල්ලක්.... ඒකෙන් තමා ඕක හිටින්නේ.... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl::P

    ලිබර්ටියා දැන් වැඩ නිසා, කිරියට එන්න වෙලාවක් නෑලු.... ඒත් මේක දිහා ලොග් වෙන්නේ නැතුව බලාගෙන ඉන්නේ ඕකා...... :yes:

    ඌ විතරක් නෙවේ, තව දෙන්නෙකුත් එහෙම බලාගෙන ඉන්නවලු..... ;) :yes: :P

    එහෙමද......... :oo::oo:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඕකේ තියෙනවා බං අර අලවන කෑල්ලක්.... ඒකෙන් තමා ඕක හිටින්නේ.... :yes:

    මඟුල..... යකෝ මම මුණේ බැඳගන්නේ කොහොමද කියලා ඇහුවේ අර මිනියා කියපු පිටිපස්සේ එක...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ අලුත් තැන වැඩ කරද්දී ek එන්න බෑලු....... ඒත් බලගේනලු ඉන්නේ මොනාද වෙන්නේ කියලා....... දැනුත් බලාගෙන ඇති....... :yes:

    :yes::yes: ඔව් ඔව්..... :D තව අයත් මේක දිහා බලාගෙන ඉන්නේ......!! ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මඟුල..... යකෝ මම මුණේ බැඳගන්නේ කොහොමද කියලා ඇහුවේ අර මිනියා කියපු පිටිපස්සේ එක...... :P

    :rofl: ඊයේ උඹ කිව්වා නේද ඒ වගේ දේවල් හිතන්නේවත් නෑ කියලා......?? :rolleyes: :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ඊයේ උඹ කිව්වා නේද ඒ වගේ දේවල් හිතන්නේවත් නෑ කියලා......?? :rolleyes: :P

    ඉතිං එහෙම තමයි බන කොහොමත්..... මම ඇහුවේ ඉතිං මිනියගෙන් ඔය පිටිපස්සේ තියෙන mask එක මූනේ බැඳගන්නේ කොහොමද කියලනේ....... :oo::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං එහෙම තමයි බන කොහොමත්..... මම ඇහුවේ ඉතිං මිනියගෙන් ඔය පිටිපස්සේ තියෙන mask එක මූනේ බැඳගන්නේ කොහොමද කියලනේ....... :oo::dull:

    :frown::frown:
     
    Status
    Not open for further replies.