EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට නම් කෙල එන්නෙත් නෑ මේක දැක්කම ඔක්කාරේ වගේ :baffled::dull: නොදකින් ගල් මූසලය බොන්න එපා යකෝ ! අනික දෙයක් වෙලා සුමානයක් නෑ මූ නිකන් ගුස්ති අල්ලන්න යනවා :angry:

    :shocked: තූ තොපි..... නොදකින්.......!! :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හප්පද උඹට ගිය කලක් :baffled: ... බිව්වට කමක් නෑ පාඩුවෙ හිටහන් වලි දාගන්නැතුව :frown:

    :oo: දැනටම ගේම යකෝ...... මට දැන් නම් බිව්ව මෝඩකම් වගේ..... එපා වෙනවා ඕයි මේ කන්කරච්චලේ....... :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොන පයන්නක් ද බන් මේ ? මෙච්චර අදින්නේ මොකෝ ? :frown:

    ඒ හු**ලා ක්ලේම් එක දෙන්නේ රත්මලානේ බ්‍රාන්ච් එකෙන්ලු... නුගේගොඩින් ඩේටා අප්ඩේට් වෙලා නැහැල්ලු... මම කතා කරාට පස්සෙ තමයි ඒවා අප්ලෝඩ් කරලා තියෙන්නේ... ඊ ලඟට ලීසිං එකෙන් දීපු නෝ ඔබ්ජෙක්ශන් ලෙටර් එක උන්ගෙන් මිස්ප්ලේස් වෙලා... මහ හු*තේ ශ්‍රී ලංකා ඉන්ශුවරන්ස්... මට මල පැනලා ඉන්නේ බඃ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    බොරු මරිසි වෙන්න ඇති බන් !! :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හ්ම්ම් ....ඒත් අපේ ගොඩක් උන්ට ඔහොම සල්ලි තියේද බන් .
    .තිබුනත් කුණුකමයි බිස්නස් කරන්න නොදන්නාකමයි නිසා චොර වෙනව :dull:

    :yes::yes::dull:

    අපේ උන් කරන්නේ අපිටම වල කපන එක... දැක්කනේ නවලෝකේ සිද්ධිය..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::angry: ශික් විතරක් කිව්ව කැත.......

    හික් !! පෙරේත තටුවකට තියන හත් මාළුවක් වගේනෙ ඕයි බයිට් එක ! :rofl: දැන් ඕක නවත්තාපන් බන් පොඩ්ඩක් හිතපන්කෝ අර මනුස්සය ඉන්න තත්වේ ගැන :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බොරු මරිසි වෙන්න ඇති බන් !! :angry:

    දන්නේ නෑ බං... මම කතා කරපු ඔක්කොටම බැන්න පලු යන්න... මට නම් දැන් ඔය ගැන කතා කරන්නත් අප්පිටියයි....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දන්නේ නෑ බං... මම කතා කරපු ඔක්කොටම බැන්න පලු යන්න... මට නම් දැන් ඔය ගැන කතා කරන්නත් අප්පිටියයි....

    :baffled::baffled:

    උඹ සිරාවට බැන්නද ? මට විශ්වාස නෑ බන් :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: දැනටම ගේම යකෝ...... මට දැන් නම් බිව්ව මෝඩකම් වගේ..... එපා වෙනවා ඕයි මේ කන්කරච්චලේ....... :angry:
    හොඳ වැඩේ උඹට ගෙදර ඉඳන් ඔරොප්පුවට බොන්න ගියාට....:P
    දැන් ආතල් එක කන් දෙකෙන් බේරෙනවා නේද...:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: දැනටම ගේම යකෝ...... මට දැන් නම් බිව්ව මෝඩකම් වගේ..... එපා වෙනවා ඕයි මේ කන්කරච්චලේ....... :angry:

    යකෝ... පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කරපිය... ඔය රෙද්දේ බීම නවත්තලා තමුන්ගේ පවුල ගැන බලපං... ඇයි බොල එයා ඉන්න තත්වේ ගැන හිතපිය... තොට මෝල්ද ඔහොම බොන්නේ...?:angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආ... ලොක්කා දැක්ක කල්, කොහොමද වාස දේසේ....:cool::)
    තරියෝ උඹ මේ කමෙන්ට් එක දැක්කේ නැද්ද, නැත්නම් දැකලා නොදැක්ක වගේ ඉන්නවද ? මට දැනගන්න ඕනි....:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ... පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කරපිය... ඔය රෙද්දේ බීම නවත්තලා තමුන්ගේ පවුල ගැන බලපං... ඇයි බොල එයා ඉන්න තත්වේ ගැන හිතපිය... තොට මෝල්ද ඔහොම බොන්නේ...?:angry::angry:

    බලපන් බන් මේ යකාට මම දෙසුව හවස ඔය වැඩේ කරන්න එපා කියල මේ මොට්ටයා කියන මගුලක් අහල නෑනේ .. දැන් කෝල් කරා මරු කියෝනව !! :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බැන්න බං... :dull: උන්ට බැන්නට ගානක් නෑ... ඒක උන්ගෙ රස්සාවනේ... :oo:
    උඹට තමා ඕක කරගන්න බැරි. මම විකුනපු කාර් එක හප්පගෙන. ඉන්ෂුවරන්ස් එක තිබුනේ මගේ නමට. ක්ලෙම් එකේ වැඩ සේරම දවස් තුන හතර යනකොට නුවර ඉඳන්ම ඌ කරගෙන. අද මම අත්සන් කරලා දුන්න.
     
    Status
    Not open for further replies.