.::KAVIYEN KAVIYA 2::.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පදයෙන් පදය ඇමිනේ කවි මුතු .......මාලේ
    වැල්ලේ කරපු වල් කම් සිහිවේ ........බාලේ
    පල්ලේ වැටුණු විට අල්ලන් සිටි ........ව**ලේ
    මල්ලේ පොල්වෙලා දිස් වෙයි මේ .....කාලේ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොන හංසයියා ගැනදැයි උඹ දොඩවන්නේ..
    මමනං එහෙව් එකෙකුන් ගැන නෑ දන්නේ..
    පූසිට ආස පඩුරක් දී නලවන්නේ..
    එහෙමයි ගොනෝ ගෑනුන්ගේ හිත ගන්නේ...
    පඬුරක් නෙමෙයි ඉල්ලන්නේ කසාදෙනේ:baffled:
    ඒකත් දුන්න දාටයි මං ගැලවෙන්නේ:P
    හංසයා මචන් අර විල් වල පීනන්නේ
    ඒකෙක් ඇවිත් හිටියා බොල මේ පැත්තේ:baffled:
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පදයෙන් පදය ඇමිනේ කවි මුතු .......මාලේ
    වැල්ලේ කරපු වල් කම් සිහිවේ ........බාලේ
    පල්ලේ වැටුණු විට අල්ලන් සිටි ........ව**ලේ
    මල්ලේ පොල්වෙලා දිස් වෙයි මේ .....කාලේ
    ඇට අල්ලන් වල්කම් උඔ කෙරුවාට
    කට උල් කරන් ඒවා රස කෙරුවාට
    උඔනම් පරාදයි මේ වල් පූසාට:cool:
    දන්නෑ තරම ඌ මේ ෆන් කෙරුවාට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිකමට වගේ මේ පැත්තට එන.........කලට
    පෙනෙනව වල් පූවත් ඇවිදින්...........බවට
    දෙ‍යි‍යන්ගෙම පිහිට‍යි දැන් මේ..........හු‍යට
    මට නම් ‍යලිත් එන්න හිතෙන්නෑ......මෙ‍යට
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇට අල්ලන් වල්කම් උඔ කෙරුවාට
    කට උල් කරන් ඒවා රස කෙරුවාට
    උඔනම් පරාදයි මේ වල් පූසාට:cool:
    දන්නෑ තරම ඌ මේ ෆන් කෙරුවාට

    එලකිරියට අපි අද ඊයේ.................. අවේ
    එනමුදු නොමැත අප මඩුවේ G...... නැවේ
    අපු ගමන් කව්දැයි වල් කම් ........කෙරුවේ
    පුප්පනු එපා පස්සෙන් යන්නට ......සිදුවේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිකමට වගේ මේ පැත්තට එන.........කලට
    පෙනෙනව වල් පූවත් ඇවිදින්...........බවට
    දෙ‍යි‍යන්ගෙම පිහිට‍යි දැන් මේ..........හු‍යට
    මට නම් ‍යලිත් එන්න හිතෙන්නෑ......මෙ‍යට


    rexo ඇවිත් මා බේරා.................... ගනියන්කෝ
    වල් පුසෙක් පන් මල්ලක් ............හොයපන්කෝ
    ඇතුලට දමා වුර්තෙක කර කා ..............පන්කෝ
    වල කම කකුල් අස්සෙන් යයි.......... බලපන්කො
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එලකිරියට අපි අද ඊයේ.................. අවේ
    එනමුදු නොමැත අප මඩුවේ G...... නැවේ
    අපු ගමන් කව්දැයි වල් කම් ........කෙරුවේ
    පුප්පනු එපා පස්සෙන් යන්නට ......සිදුවේ
    ගාසා උඹේ හොඳට‍යි මම...........පවසන්නේ
    ඔ‍ය පූසා සුපිරිම වල්..............බළලෙක්නේ
    ආස්‍ර‍ය කලොත් නම් කෙල වී...........යන්නේ
    දන්න කි‍යන කෙල්ලොන්ටත්......කි‍යපන්නේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    rexo ඇවිත් මා බේරා.................... ගනියන්කෝ
    වල් පුසෙක් පන් මල්ලක් ............හොයපන්කෝ
    ඇතුලට දමා වුර්තෙක කර කා ..............පන්කෝ
    වල කම කකුල් අස්සෙන් යයි.......... බලපන්කො
    ඔ‍ය පූසා අම්බ වල් බුවෙක්.......................බවට
    දැන සිටි‍යත් කි‍යන්න බැරි වි‍ය...................උඹට
    කෙල්ලො නැති කලට කොල්ලන් වුව............ඌට
    කාරි‍ය නැත ඌ බහිනව ශොට්...................එකට
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පුච්චපු කජු ඇතේ ගතයුතු ..............තලලා
    බැදපු රට කජ්ජ කත හැක................පලලා
    වැටුණු පොලේ ගාගනු එය ලෙලි .....ගහලා
    ගැනු ගන්න බැහැබොල ඇග..... ලෙවකාලා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගාසා උඹේ හොඳට‍යි මම...........පවසන්නේ
    ඔ‍ය පූසා සුපිරිම වල්..............බළලෙක්නේ
    ආස්‍ර‍ය කලොත් නම් කෙල වී...........යන්නේ
    දන්න කි‍යන කෙල්ලොන්ටත්......කි‍යපන්නේ


    දන්නේ නැතිව පුසා ගැන සිටියේ .....මෙමා
    සිතා සිටියේ එළකිරියේ රජෙකු ..........තුමා
    සීරුවේ ඕනි මාරු වෙන්නට ................මා
    rexo උබට වදිනවා මම සිරස............ නමා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පුච්චපු කජු ඇතේ ගතයුතු ..............තලලා
    බැදපු රට කජ්ජ කත හැක................පලලා
    වැටුණු පොලේ ගාගනු එය ලෙලි .....ගහලා
    ගැනු ගන්න බැහැබොල ඇග..... ලෙවකාලා
    ලෙව කාලා ගන්න නොහැක..........කිව්වාට
    සමහර ගැහැණු ගතහැකි වෙ‍යි........කාසි‍යට
    කාසි ඇති කලට පණ දී...............හිටි‍යාට
    නැති කල එලවාවි ප‍යිනුත් දී............*කට
     

    Cricsus

    Member
    Feb 18, 2013
    110
    13
    0
    Wellawatte
    අදමයි ආවේ එලකිරියට මේන් කියා
    දැකලා පැහැදුනිය කවි මඩුවක් මෙලෙසා
    ලියලා ඇතේ නෙක නෙක කවි පද බැදාලා
    එන්නට අවසරද ගෙතුමට පද ගලපාලා
     
    • Like
    Reactions: Gasa84 and Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දන්නේ නැතිව පුසා ගැන සිටියේ .....මෙමා
    සිතා සිටියේ එළකිරියේ රජෙකු ..........තුමා
    සීරුවේ ඕනි මාරු වෙන්නට ................මා
    rexo උබට වදිනවා මම සිරස............ නමා
    පූවා,කූල,අලි පැටි‍යා තුන්.................කැලම
    මෙහි ඉන්නා ගේම් කරුවෝ.............හැමදාම
    කෝකට වුනත් පරෙස්සමෙන් හිටු.........දැන්ම
    සමහර විටදි මර‍යි උඹව හෙට..............දිනම
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අදමයි ආවේ එලකිරියට මේන් කියා
    දැකලා පැහැදුනිය කවි මඩුවක් මෙලෙසා
    ලියලා ඇතේ නෙක නෙක කවි පද බැදාලා
    එන්නට අවසරද ගෙතුමට පද ගලපාලා
    අලුත් එකෙක් ඇවිදිල්ලා බව..............දුටුවා
    ඔන්න උඹව දැන්මම මම නිල්.........කෙරුවා
    කවි කි‍යන්න අවසර ඕනෑ...............නැතුවා
    දිගටම ලි‍යාපන් කි‍යමින් සුභ............පැතුවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පූවා,කූල,අලි පැටි‍යා තුන්.................කැලම
    මෙහි ඉන්නා ගේම් කරුවෝ.............හැමදාම
    කෝකට වුනත් පරෙස්සමෙන් හිටු.........දැන්ම
    සමහර විටදි මර‍යි උඹව හෙට..............දිනම

    දැන් නම් මචන් ලේ ජලයට හැර.............. වෙනවා
    මමත් බුරුවෙක් ලෙස කට මැද දොඩ ........වනවා
    තුන් කට්ටුව ගැන පසුවට සිත .................යොදවනවා
    වේවා රාත්‍රියම සුබ මම ..............................යනවා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වල් පූව‍යි නෙබුව‍යි ඇත මාරු...............වෙලා
    මටත් තිබේ වැඩක් කරන්නට...............කි‍යලා
    එහෙනම් මමත් ‍යන්න‍යි හැදුවේ............කැපිලා
    කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.....................පතලා
     

    Cricsus

    Member
    Feb 18, 2013
    110
    13
    0
    Wellawatte
    අපිට කොහෙද 10ට නිදියන්න සැප
    එක දෙක වෙනකනුත් ඇත පාඩම් කරන වැඩ
    නිල දුන්නට කවියෙන් තුති පුදනු හැර
    රෑ දෙගොඩහේ කල හැකි වෙන වැඩක් නැත


    පෑනට වැඩිය අත වෙත මිතු දම් පානා
    දේවල් තිබේ රෑ වන විට ඉගි පානා
    වෙරලු මල් සුවද දස අත පැතිරෙන්නා
    එවිට පොත තබා ඇද වෙත පිය මනිනා
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පඬුරක් නෙමෙයි ඉල්ලන්නේ කසාදෙනේ:baffled:
    ඒකත් දුන්න දාටයි මං ගැලවෙන්නේ:P
    හංසයා මචන් අර විල් වල පීනන්නේ
    ඒකෙක් ඇවිත් හිටියා බොල මේ පැත්තේ:baffled:
    කසාදෙ දී කොහොමද උඹ ගැලවෙන්නේ?? :confused:
    කසාදෙ යනු ගොනා බදින කරත්තෙනේ... :yes:
    බැන්ද දා සිටන් උඹ ඒ ගොනු වැන්නේ... :baffled:
    පූසි උඹව දක්කයි ‘ජහ‘ කියමින්නේ..
    :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කසාදෙ දී කොහොමද උඹ ගැලවෙන්නේ?? :confused:
    කසාදෙ යනු ගොනා බදින කරත්තෙනේ... :yes:
    බැන්ද දා සිටන් උඹ ඒ ගොනු වැන්නේ... :baffled:
    පූසි උඹව දක්කයි ‘ජහ‘ කියමින්නේ..
    :sorry:
    එලකිරි‍යේ ඉඳ වල්කම්...........කෙරුවාට
    ඕකා හෙනම බ‍ය‍යි දැනුත්...........පූවි‍යට
    බැන්ද පසුව ගැලවීමක් නැත...........ඌට
    බැන්දා වගේ තම‍යි ගොනා......කරත්තෙට
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කසාදෙ දී කොහොමද උඹ ගැලවෙන්නේ?? :confused:
    කසාදෙ යනු ගොනා බදින කරත්තෙනේ... :yes:
    බැන්ද දා සිටන් උඹ ඒ ගොනු වැන්නේ... :baffled:
    පූසි උඹව දක්කයි ‘ජහ‘ කියමින්නේ.. :sorry:

    කියනා හැඩයි නොබදපු එඋන් එහි .......කිලිය
    දන්නේ රහ එකේ පව්ලක් ඇති ............අපිය
    නොබැද සිටියහොත් උබ ඔය කිව් ........සැටිය
    වයසක කලදී ගන්නට වෙයි .... .......හැරමිටිය