නෙලුම් කුමාරි;14501695 said:සුන්දර වදන් මුවගින් මෙහි තෙපලයි ........නම්
සුන්දර ලෙසට අපහාසය ...............පවතීනම්
සුන්දර උපහාස පමණක් සිදු ..............වේනම්
සුන්දරියන්ට මෙහි නැත කිසි ...........අවදානම්
රුවැති ලඳක් යන ගමනක පාරෙ........බැස
නැත සිදුවුනේ හිරිහැර හෙළ රජ ......දවස
ගුණදම් පිරිහෙලා තිබුනත් අද .....මෙලෙස
ගුණවත් පුතුන් වෙති වාගේ දිය......රකුස






