.::KAVIYEN KAVIYA 2::.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    එලකිරි‍යේ ඉඳ වල්කම්...........කෙරුවාට
    ඕකා හෙනම බ‍ය‍යි දැනුත්...........පූවි‍යට
    බැන්ද පසුව ගැලවීමක් නැත...........ඌට
    බැන්දා වගේ තම‍යි ගොනා......කරත්තෙට
    යතුරු පුවරුවෙන් වල්කම් කෙටුවාට...
    නගින්නේ නැතිලු ඔය වල් පූවාට...
    සමියයි කීවෙ එය තව රහසක් එක්ක...
    ක්ෂනික මෝචනෙත් තියේලු ඕකාට..
    :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යතුරු පුවරුවෙන් වල්කම් කෙටුවාට...
    නගින්නේ නැතිලු ඔය වල් පූවාට...
    සමියයි කීවෙ එය තව රහසක් එක්ක...
    ක්ෂනික මෝචනෙත් තියේලු ඕකාට..
    :lol:
    අ‍යි‍යෝ සල්ලි කි‍යල‍යි මට.......කි‍යවෙන්නේ
    පූවා මේක දැක්කොත් නම් වහ........කන්නේ
    සමි‍ය කිව් නිසා බොරුවක් නොම......වන්නේ
    පූවිට තම‍යි අන්තිමේදි..........කෙලවෙන්නේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කියනා හැඩයි නොබදපු එඋන් එහි .......කිලිය
    දන්නේ රහ එකේ පව්ලක් ඇති ............අපිය
    නොබැද සිටියහොත් උබ ඔය කිව් ........සැටිය
    වයසක කලදී ගන්නට වෙයි .... .......හැරමිටිය
    උදේ හවස වලං හෝදනා.............උඹට
    ඒකේ රහ දැනෙනව වාගෙ‍යි........හොඳට
    පවුල් බරෙන් තොරවම ඉන්නා........අපට
    එන්නට එපා ඔ‍ය බොරු බණ....කි‍යන්නට
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කියනා ලෙසක් දිස්වේ පවුල් ගැන ..........කතා
    ලෙසිනා සැවොම බැදලා නොම වේය ......සිතා
    වයසත් යන නිසා ඔබලාගේ අනාගතේ .....සිතා
    ගන්න කුමරියක් ලස්සන අත ...............පතා :yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කියනා ලෙසක් දිස්වේ පවුල් ගැන ..........කතා
    ලෙසිනා සැවොම බැදලා නොම වේය ......සිතා
    වයසත් යන නිසා ඔබලාගේ අනාගතේ .....සිතා
    ගන්න කුමරියක් ලස්සන අත ...............පතා :yes::yes:
    මම නම් තවම හිතලා නෑ.............බඳින්නට
    තව කාල‍යක් ඇත ඕවා...............කරන්නට
    නෙබුවා කිව්ව නිදසුන සිහිවෙ‍යි.........මෙමට
    ඇත්ත‍යි ඒක නිදහස නැතිවෙ‍යි............අපට
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කියනා හැඩයි නොබදපු එඋන් එහි .......කිලිය
    දන්නේ රහ එකේ පව්ලක් ඇති ............අපිය
    නොබැද සිටියහොත් උබ ඔය කිව් ........සැටිය
    වයසක කලදී ගන්නට වෙයි .... .......හැරමිටිය
    කොපමන පරස් ඇති බව අපි දෙඩූවත්..
    ගොනු බැදි කරත්තය යැයි සම කෙරූවත්..
    කොයි යම් දිනකදී හෝ වෙයි අපි කාටත්..
    ඔය ගොං කරත්තෙම ගොනු වී සිටීමත්...
     
    Feb 17, 2013
    214
    25
    0
    චියා අනේ මොනවද මේ කියන ......කතා
    සිතුවේ කවි මඩුවේ කවියන් සිටි ......මනා
    කියලා තිබෙනු දුටුවා මහා අකැප ....කතා
    සමහර ඒවා දකිනා විට මටම .........හිනා
    :rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෙලුම් කුමාරි;14499147 said:
    චියා අනේ මොනවද මේ කියන ......කතා
    සිතුවේ කවි මඩුවේ කවියන් සිටි ......මනා
    කියලා තිබෙනු දුටුවා මහා අකැප ....කතා
    සමහර ඒවා දකිනා විට මටම .........හිනා
    :rofl::rofl:
    කවි මඩුවේ අපි සෙට් වී...............සිටි‍යාට
    වෘත්තීම‍ය කවි‍යන් නොමවන...........කලට
    හිතෙන ඕන මගුලක් ගලපා.............කවට
    ලි‍යනව ඔහේ ආතල් ගන්නට............අපට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොපමන පරස් ඇති බව අපි දෙඩූවත්..
    ගොනු බැදි කරත්තය යැයි සම කෙරූවත්..
    කොයි යම් දිනකදී හෝ වෙයි අපි කාටත්..
    ඔය ගොං කරත්තෙම ගොනු වී සිටීමත්...
    උඹ කි‍යනා කතාව නම් ඇත්ත..............තම‍යි
    අන්තිමේදි හැමට උරුම ඕක................තම‍යි
    කවදා හරි නාස් ලනුව...............වැටෙනවම‍යි
    එදා ඉඳන් දිගටම අපි ගොන්නු..............තම‍යි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උදේ හවස වලං හෝදනා.............උඹට
    ඒකේ රහ දැනෙනව වාගෙ‍යි........හොඳට
    පවුල් බරෙන් තොරවම ඉන්නා........අපට
    එන්නට එපා ඔ‍ය බොරු බණ....කි‍යන්නට

    rexo උබට වෙනවා රෙදි ...........සෝදන්න
    වෙලාවකට වෙයි වලනුත් ...........සෝදන්න
    හවස් වෙලා නොම හැකි වෙයි ......දොඉයන්න
    කවදාහරි වේය කර කාරය අර........... ගන්න
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    rexo උබට වෙනවා රෙදි ...........සෝදන්න
    වෙලාවකට වෙයි වලනුත් ...........සෝදන්න
    හවස් වෙලා නොම හැකි වෙයි ......දොඉයන්න
    කවදාහරි වේය කර කාරය අර........... ගන්න
    බැන්දොත් ඉතින් ඔ‍ය වැනිදේ වෙනව.........තම‍යි
    නිදහස් ජීවිතේ හට නැවතීමෙ..................තිත‍යි
    තවම නොහිත ඉන්නෙත් මම ඒක.............නිස‍යි
    බැන්ද පසුව හතරවරම් දෙවි..................පිහිට‍යි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කියනා ලෙසක් දිස්වේ පවුල් ගැන ..........කතා
    ලෙසිනා සැවොම බැදලා නොම වේය ......සිතා
    වයසත් යන නිසා ඔබලාගේ අනාගතේ .....සිතා
    ගන්න කුමරියක් ලස්සන අත ...............පතා :yes::yes:

    මාහට මේ පෙන්නේ බොල ............ඇත්තක්ද?
    කවි හිට වන්න කෙල්ලොත් මෙහි ......ඇවිදින්ද?
    දැකුමෙන් ඇයව උබ ගිණි ගත්තේ......... නැද්ද ?
    ඔන් කිව්වා මම ගන්නේ ඇගේ ...........පැත්ත
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාහට මේ පෙන්නේ බොල ............ඇත්තක්ද?
    කවි හිට වන්න කෙල්ලොත් මෙහි ......ඇවිදින්ද?
    දැකුමෙන් ඇයව උබ ගිණි ගත්තේ......... නැද්ද ?
    ඔන් කිව්වා මම ගන්නේ ඇගේ ...........පැත්ත
    බැඳපු එකා කොහොමත් නෝනාට...........බ‍ය‍යි
    නැත්තම් ලැබෙන්නේ උට කොසු පාර.......තම‍යි
    ගාසෝ උඹ ගැන දැනෙන්නෙ...........කම්පාව‍යි
    උඹ ඉන්නේ ගොඩ එන්නට බැරි...........වලක‍යි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නෙලුම් කුමාරි;14499147 said:
    චියා අනේ මොනවද මේ කියන ......කතා
    සිතුවේ කවි මඩුවේ කවියන් සිටි ......මනා
    කියලා තිබෙනු දුටුවා මහා අකැප ....කතා
    සමහර ඒවා දකිනා විට මටම .........හිනා :rofl::rofl:

    මම වේ එළකිරියේ ඉන්නා තනිකඩ .....කොල්ලා
    සුන්දර යුවතියකි දැකුමෙන් මන .........හොල්ලා
    එළකිරි එකේ ඉන්න මේ ............. ..rexa ලා
    ඔබ වැනි රුවැති කෙල්ලන් මෙකුන් ........ගිල්ලා
    :love::love::love::love::love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දුටුවා වෙලාවත් දහ‍ය වෙලා.............කි‍යලා
    එහෙනම් මමත් ‍යනවා මෙතනින්.......කැපිලා
    ආපහු ‍යලිත් එන්නම් තව හවස්..........වෙලා
    කවි‍යක් ලි‍යල ආතල් ගන්නට...........කි‍යලා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දුටුවා වෙලාවත් දහ‍ය වෙලා.............කි‍යලා
    එහෙනම් මමත් ‍යනවා මෙතනින්.......කැපිලා
    ආපහු ‍යලිත් එන්නම් තව හවස්..........වෙලා
    කවි‍යක් ලි‍යල ආතල් ගන්නට...........කි‍යලා

    රෙක්ස් කියන්නෙ කුඩ්ඩෙකි එළකිරි වෙසෙන
    වනචරයෙකි කෙල්ලන් හට කෙල පෙරන
    පට්ට හොරෙකි පොකට් වලට වැඩේ දෙන
    තෝ වගෙ අමනයෙක් මෙහි නොයෙනා එක වටින

    :rofl:
    :yes::yes::rofl:

     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    රෙක්ස් කියන්නෙ කුඩ්ඩෙකි එළකිරි වෙසෙන
    වනචරයෙකි කෙල්ලන් හට කෙල පෙරන
    පට්ට හොරෙකි පොකට් වලට වැඩේ දෙන
    තෝ වගෙ අමනයෙක් මෙහි නොයෙනා එක වටින

    :rofl:
    :yes::yes::rofl:

    ඉදලා ඉදලා මූ දැම්මා එක කවියක්...
    ඒකත් ඉතින් තව එකෙකුට මඩ පාරක්..
    ඉදහිට හෝ එහෙම ඇතිවිට ඉඩක් කඩක්..
    ඇවිදින් දාලා පලයන් කවි එකක් දෙකක්...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉදලා ඉදලා මූ දැම්මා එක කවියක්...
    ඒකත් ඉතින් තව එකෙකුට මඩ පාරක්..
    ඉදහිට හෝ එහෙම ඇතිවිට ඉඩක් කඩක්..
    ඇවිදින් දාලා පලයන් කවි එකක් දෙකක්...

    මඩක් නෙමෙයි රෙක්ස් කියන්නෙ ජරා සතෙක්
    ඇසුරු කරලා බලපං උඹ ටික දවසක්
    රාජකාරි වැඩි වෙලා දැන් හිසරදයක්
    නමුත් එමි ෆන් එකක් ගන්ට ලියා කවක්

     
    Feb 17, 2013
    214
    25
    0
    සුන්දර වදන් මුවගින් මෙහි තෙපලයි ........නම්
    සුන්දර ලෙසට අපහාසය ...............පවතීනම්
    සුන්දර උපහාස පමණක් සිදු ..............වේනම්
    සුන්දරියන්ට මෙහි නැත කිසි ...........අවදානම් :love::love:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    මඩක් නෙමෙයි රෙක්ස් කියන්නෙ ජරා සතෙක්
    ඇසුරු කරලා බලපං උඹ ටික දවසක්
    රාජකාරි වැඩි වෙලා දැන් හිසරදයක්
    නමුත් එමි ෆන් එකක් ගන්ට ලියා කවක්

    ඵලයක් උනානම් බැලුවැකි රස හපලා...
    ටොපියක් උනානම් බැලුවැකි සූප්පලා...
    මිනිසුන්ගේ වගක් සෙවුමට බැරි එලෙසා...
    එහෙයින් සබද පිලිගමි සැම එක විලසා...

    රාජකාරි වැඩිනම් උඹෙ ඔපීසියේ..
    ඔන්ලයින් ඉදන් මක්කැයි උඹ එළකිරියේ...
    ගොහින් යෙහෙන් කරපන් වැඩ හරි හරියේ..
    සරි කොට උඹේ මඩියේ බර වැඩි වැඩියේ...