methana eke anik paththa ban
mekedi lidata danna wenne Pereraa koluwawa![]()
ඒ කෙසේද........?
methana eke anik paththa ban
mekedi lidata danna wenne Pereraa koluwawa![]()
Clolbata kiri apita kakiri thama
yako oka A1 road eke athara mada kohe hari set karapanko![]()
වරෙන් වරෙන් හැමදාම A1 එකේ සෙට් වීම් දාන්න බෑ...... 
එල එල මාර්තු 3 හෝ 10..... ට්‍රැවලර්ස් ලා ටික නම් දවස් දෙකෙන් ඕනා එකකට Ok......
අපේ සෙට් එක තමා දවසක් කියන්න ඕනා හරියට......
![]()
මේ පෙරෝ උඹත් බැඳපු එකෙක් හැටියට උඹ මොකද මේ පැත්තේ සෙට් වෙන්නේ නැත්තේ......?![]()
ඒක තමා......!!Ubalata wage EK log wenawata Lokko muta padi gewanne nathi hinda![]()

සංජියත් ජබුක්....... (මාත් ජබුක්) .....!!!අපේ බහුතරය කොහොමද බලපන් කැමැත්ත...... හුඟාක් දුරට අවුලක් වෙන එකක් නෑ මට ඔය දවස දෙකම ඒත් අපේ නෝනා එක්කත් කතා කරගන්න වෙනවා මොකද දැන් එයත් වැඩට යනවානේ....
ඉරිදත් වැඩද......?? 
සංජියත් ජබුක්....... (මාත් ජබුක්) .....!!!
අම්මප කටක් ඇරලා කොහොමද බං මේකට උත්තර දෙන්නේ..... මූ හිතන් ඉන්නේ අපේ බොසාලා EK එකේ ඇඩ්මින්ලා කියලද මන්දා........


හික්ස්......
අද ඉදන් ආයේ බොසාගේ කැමරාව වැඩ..... 
ඉරිදත් වැඩද......??
![]()

නෑ ඉරිදා නිවාඩු....... ඒත් ඉතිං දෙන්නටම නිවාඩු ඉරිදා දවසේ ගෙදර වැඩයි, බඩු ගෙන්න යන්නයි අරවයි මේවයි දාහක් දේවල්නේ ඉතිං....... අන්න ඒකයි අවුල....... මම අහලා කියන්නම්..........
ඉරිදා ඉතින් හැමෝටම ඔහොම තමා..... සෙනසුරාදා හවසට ඒ වැඩ ටික ඉවර කර ගනින්..... 
Who Posted?
Total Posts: 6,431
User Name Posts
urajdrlk 1,427
SANJEE 899
සංජියෝ හෙමින් කාපන් ත්‍රෙඩ් එක......!!![]()
![]()

හික්ස්......
![]()
අද ඉදන් ආයේ බොසාගේ කැමරාව වැඩ.....
![]()
සංජියෝ හෙමින් කාපන් ත්‍රෙඩ් එක......!!![]()
![]()



yako mu dawalta witharak idalath kala thiyena kema balahanko![]()
දවල්ට විතරයි.... ඉරිදටත් නෑ..... නිවාඩු දවස් වලටත් නෑ... එහෙව් එකා ලොවෙත් නැති කෑමක් නේ කාලා තියෙන්නේ...... 
එහෙනං හිටපං ඔතන ඇටිකෙහෙල් ගිලපු උගුඩුවා වගේ.........
මට බොසාගේ කැමරාව තිබ්බත් එකයි.... නැතත් එකයි..... 
හපොයි....... මට වනගත වෙන්න කැලයක් හොයලා දියන්කෝ කවුරුහරි........![]()
ඔය කොස්වත්ත හරියේ කැලේකට රිංගපන්..... නැත්නම් කොහු බත් කන්ටේනර් එකක් ඈතුලට රිංගපන්...... 