EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D එල එල මාර්තු 3 හෝ 10..... ට්‍රැවලර්ස් ලා ටික නම් දවස් දෙකෙන් ඕනා එකකට Ok...... :yes: අපේ සෙට් එක තමා දවසක් කියන්න ඕනා හරියට...... :yes:

    අපේ බහුතරය කොහොමද බලපන් කැමැත්ත...... හුඟාක් දුරට අවුලක් වෙන එකක් නෑ මට ඔය දවස දෙකම ඒත් අපේ නෝනා එක්කත් කතා කරගන්න වෙනවා මොකද දැන් එයත් වැඩට යනවානේ....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ බහුතරය කොහොමද බලපන් කැමැත්ත...... හුඟාක් දුරට අවුලක් වෙන එකක් නෑ මට ඔය දවස දෙකම ඒත් අපේ නෝනා එක්කත් කතා කරගන්න වෙනවා මොකද දැන් එයත් වැඩට යනවානේ....

    :oo: ඉරිදත් වැඩද......?? :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl::P සංජියත් ජබුක්....... (මාත් ජබුක්) .....!!!

    අම්මප කටක් ඇරලා කොහොමද බං මේකට උත්තර දෙන්නේ..... මූ හිතන් ඉන්නේ අපේ බොසාලා EK එකේ ඇඩ්මින්ලා කියලද මන්දා........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මප කටක් ඇරලා කොහොමද බං මේකට උත්තර දෙන්නේ..... මූ හිතන් ඉන්නේ අපේ බොසාලා EK එකේ ඇඩ්මින්ලා කියලද මන්දා........

    :rofl::P:yes: හික්ස්...... :baffled: :dull: අද ඉදන් ආයේ බොසාගේ කැමරාව වැඩ..... :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඉරිදත් වැඩද......?? :rolleyes:

    නෑ ඉරිදා නිවාඩු....... ඒත් ඉතිං දෙන්නටම නිවාඩු ඉරිදා දවසේ ගෙදර වැඩයි, බඩු ගෙන්න යන්නයි අරවයි මේවයි දාහක් දේවල්නේ ඉතිං....... අන්න ඒකයි අවුල....... මම අහලා කියන්නම්..........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Who Posted?
    Total Posts: 6,431
    User Name Posts
    urajdrlk 1,427
    SANJEE 899
    minipura 877
    tharinda76 777
    kosandpol 493
    malkavi 441
    kingdewi 361
    Dinushasankalpa 338
    Sun_Boy 207
    mldarshana 196
    WICKILEAKS 140
    dath kimbula 88
    mjayanatha 72
    Honest-killer 35
    ||~R_girl~|| 30
    dj ice cold 13
    twisted 8
    Mr PERERA 5

    සංජියෝ හෙමින් කාපන් ත්‍රෙඩ් එක......!! :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ ඉරිදා නිවාඩු....... ඒත් ඉතිං දෙන්නටම නිවාඩු ඉරිදා දවසේ ගෙදර වැඩයි, බඩු ගෙන්න යන්නයි අරවයි මේවයි දාහක් දේවල්නේ ඉතිං....... අන්න ඒකයි අවුල....... මම අහලා කියන්නම්..........

    :yes: ඉරිදා ඉතින් හැමෝටම ඔහොම තමා..... සෙනසුරාදා හවසට ඒ වැඩ ටික ඉවර කර ගනින්..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    yako mu dawalta witharak idalath kala thiyena kema balahanko :P

    :rofl: දවල්ට විතරයි.... ඉරිදටත් නෑ..... නිවාඩු දවස් වලටත් නෑ... එහෙව් එකා ලොවෙත් නැති කෑමක් නේ කාලා තියෙන්නේ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපොයි....... මට වනගත වෙන්න කැලයක් හොයලා දියන්කෝ කවුරුහරි........ :baffled::baffled::baffled:

    :oo: ඔය කොස්වත්ත හරියේ කැලේකට රිංගපන්..... නැත්නම් කොහු බත් කන්ටේනර් එකක් ඈතුලට රිංගපන්...... :P
     
    Status
    Not open for further replies.