EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අප්පටසිරි... උඹට දැන් ඔෆිස් එකෙන් වෑන් එකකුත් දීලද..? පොඩ්ඩක් ඇවිල්ල යන තිබ්බා... ඒ ලඟ බං ඉන්නේ...

    :oo: ඔෆිස් එකේ වැඩ වලට යන්න තියෙන වෑන් එක..... මට ඒක දීලා නෑ.... :no:

    ආයේ පාරක් එනකොට අනිවා එන්නම්..... :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: කාලා දිරවලා ඉවර වෙලාද දන්නේ නෑ ෆොටෝ දැම්මේ.....!! :P
    එහෙම නැත්නම් මුන් කෙල ගිලින හැටියට, බඩ බුරුල් වෙලා යනවා කාපු අයට...:baffled:;):lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආපු උන් රත්නෙට ප්‍රසන්ටේෂන් එකක් කරනවද දන්නෑ :rofl::rolleyes:
    සංජී වගේ ප්‍රශ්න අහන උන් දෙතුන් දෙනෙක් හිටියොත් රත්නෙට බඩුම තමා....:dull::dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සමනල මුදුනේ සිරිපද සිඹ සිබෑ උදාඉරක් පායයි...
    සැනසිලි සුව දෙන නව මං පෙතකට දැහැමි දැයක් පිබිදෙයි.... :)

    උදේට ඉස්කෝලේ යන්න ලෑස්තිවෙනකොට මේක ගුවන්විදුලියේ අහපු උන් ඉන්නවද..? :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සමනල මුදුනේ සිරිපද සිඹ සිබෑ උදාඉරක් පායයි...
    සැනසිලි සුව දෙන නව මං පෙතකට දැහැමි දැයක් පිබිදෙයි.... :)

    උදේට ඉස්කෝලේ යන්න ලෑස්තිවෙනකොට මේක ගුවන්විදුලියේ අහපු උන් ඉන්නවද..? :cool:
    :yes: ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙ උදේ 5.45 ට විතර ඉස්සර ඕක ගියා:love:
     
    Status
    Not open for further replies.