සුබ ගමන්, බුදු සරණයි !!මම ගෙදර ගියා එහෙනං.......
හැමෝටම සුභ රාත්රියක්..........![]()

හිටපිය.. බ්ලැක්පූල් ගියොත් ගමනේ එක පින්තූරයක්වත් උඹලට දෙන්නේ නෑ...![]()


උඹ කියලම නෑ... මේ ලඟදිත් මුන්ගේ කුප්ප කතාවකට උඹත් උල්පන්දම් දීලා තිබ්බා...![]()


මල්ලි ළඟකදි ඉඳන් ඔය පැත්තට කොහුවල පිස ගෙන හමන සුළං වත් එනවද වැඩිපුර![]()


අනේ අම්මප තියෙන අසහනයක මහත.......
හිතාදර කවි අයියේ, මේ පොලොස් කොට්ටෝරුවෝ මම ඔයඒක දැම්මේ හුයන්න ගැන හිතාගෙන නෙවෙයි හරිය........


එහෙම වරෙං![]()
උඹ ඉතිං මටනේ විහිලු කරේ.. ඒක අවුලක් නෑ... 
හැබැයි පවුල් වල අයට විහිලු කරන එකට මම කැමති නෑ...![]()


අම්මප උඹ නම්...![]()


hmm.. hmm..බරටම වැඩ වගේ....
කැමරා ජබුක්..උඹේ කැමරාවෙන් වෙඩිමක් කවර් කරොත් ආපහු උන්ට මගුල් කන්න වෙනවා ෂුවර් !![]()

මට ගොඩක් විහිලු ඉවසන්න පුලුවං බං.. ඒ විහිලු අපහාසයක් නොවන තාක් කල් ඉවසනවා... හැබැයි පවුල් වල අයට විහිලු කරන එකට මම කැමති නෑ...උඹ ඉතිං මටනේ විහිලු කරේ.. ඒක අවුලක් නෑ...
![]()

ත්රෙඩ් එකේ නැති අයට මේකෙ විහිලු හොඳ නෑ![]()


AVG virus guard eka komada bans

මාත් එකඟයි උඹේ කතාවට ..ඒත් උඹට කරන විහිලුවක් උනත් අවුල් වගේ නම් හිතේ තියං ඉන්නෙ නැතුව පී එම් එකකින් හරි කියපන් මචන් .
.මේකෙ අපි සහෝදරකමට කරන විහිලු වලින් හිත රිදුනොත් ඒක පවක්
අනිවා
මම අද ඔබට දුරකථන ඇමතුමක් ගත්තෙමි
Wrong Number ලෙස පිළිතුරක්ද ළදිමි![]()
