EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ අම්මප තියෙන අසහනයක මහත.......

    හිතාදර කවි අයියේ, මේ පොලොස් කොට්ටෝරුවෝ මම ඔය :love: ඒක දැම්මේ හුයන්න ගැන හිතාගෙන නෙවෙයි හරිය........

    අසහනේ නම් ඉවරවුනා ගිය අවුරුද්දේ.. :lol:

    හුයන්න ගැන හිතුවේ නැත්නම් සමනල් කතාවක් ඇදල ගත්තේ සහෝදර ප්‍රේමය නිර්වචනය කරන්නද බං... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙම වරෙං :yes:

    මට ගොඩක් විහිලු ඉවසන්න පුලුවං බං.. ඒ විහිලු අපහාසයක් නොවන තාක් කල් ඉවසනවා... හැබැයි පවුල් වල අයට විහිලු කරන එකට මම කැමති නෑ... :) උඹ ඉතිං මටනේ විහිලු කරේ.. ඒක අවුලක් නෑ... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හැබැයි පවුල් වල අයට විහිලු කරන එකට මම කැමති නෑ... :)
    :yes:
    ත්රෙඩ් එකේ නැති අයට මේකෙ විහිලු හොඳ නෑ :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මප උඹ නම්... :frown:

    උඹේ කැමරාවෙන් වෙඩිමක් කවර් කරොත් ආපහු උන්ට මගුල් කන්න වෙනවා ෂුවර් ! :baffled::rofl:
     

    kingdewi

    Well-known member
  • මට ගොඩක් විහිලු ඉවසන්න පුලුවං බං.. ඒ විහිලු අපහාසයක් නොවන තාක් කල් ඉවසනවා... හැබැයි පවුල් වල අයට විහිලු කරන එකට මම කැමති නෑ... :) උඹ ඉතිං මටනේ විහිලු කරේ.. ඒක අවුලක් නෑ... :P

    මාත් එකඟයි උඹේ කතාවට ..ඒත් උඹට කරන විහිලුවක් උනත් අවුල් වගේ නම් හිතේ තියං ඉන්නෙ නැතුව පී එම් එකකින් හරි කියපන් මචන් .
    .මේකෙ අපි සහෝදරකමට කරන විහිලු වලින් හිත රිදුනොත් ඒක පවක් :yes:
    :yes:
    ත්රෙඩ් එකේ නැති අයට මේකෙ විහිලු හොඳ නෑ :yes:

    අනිවා :yes:
    මම අද ඔබට දුරකථන ඇමතුමක් ගත්තෙමි
    Wrong Number ලෙස පිළිතුරක්ද ළදිමි :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාත් එකඟයි උඹේ කතාවට ..ඒත් උඹට කරන විහිලුවක් උනත් අවුල් වගේ නම් හිතේ තියං ඉන්නෙ නැතුව පී එම් එකකින් හරි කියපන් මචන් .
    .මේකෙ අපි සහෝදරකමට කරන විහිලු වලින් හිත රිදුනොත් ඒක පවක් :yes:


    අනිවා :yes:
    මම අද ඔබට දුරකථන ඇමතුමක් ගත්තෙමි
    Wrong Number ලෙස පිළිතුරක්ද ළදිමි :yes:
    :oo:
    කොයි වෙලේද කෝල කලේ ??
     
    Status
    Not open for further replies.