කෝටු කිතයියා රබ්බඩ අයියාට බැන්නා උගෙ ප්රශ්න පත්තර ගැන විහිලු කලාට.
ඕක තමයි සාරාංශෙ.![]()




Nedakin Ban Sayiwar Kadekata Vouchers tika gaththanam Masaala Thosei ekayi Plentiyayi Gahala Agama Kick kara gannawaපීසා කෑවද බන් ?මදි උනා නම් අරවයින් ටිකක් කාපන් !
![]()

hmm.. hmm..
උඹෙ exchange server 2010 ගැන දැනීම කොහොමද ?
2010 අල්ලවත් නෑ...උඹේ කැමරාවෙන් වෙඩිමක් කවර් කරොත් ආපහු උන්ට මගුල් කන්න වෙනවා ෂුවර් !![]()
ඒක නිසා මම ඒවා කරන්න යන්නේ නෑ.. 
මාත් එකඟයි උඹේ කතාවට ..ඒත් උඹට කරන විහිලුවක් උනත් අවුල් වගේ නම් හිතේ තියං ඉන්නෙ නැතුව පී එම් එකකින් හරි කියපන් මචන් .
.මේකෙ අපි සහෝදරකමට කරන විහිලු වලින් හිත රිදුනොත් ඒක පවක්![]()

අනේ මට වෙන වැඩ නෑ pm දදා ඉන්න.. මල පැන්නොත් මම බනිනවා.. එතකොට මල පැනලා කියලා හිතගනින්...![]()

එහෙනම් රෝස් පාන් සමග චිකන් හොඳයි කියල තියෙන්නේ ඇත්තනේ බන්...Nedakin Ban Sayiwar Kadekata Vouchers tika gaththanam Masaala Thosei ekayi Plentiyayi Gahala Agama Kick kara gannawa
Madi aduwata Strong tea ekek Gahuwa![]()


හා...අනේ මට වෙන වැඩ නෑ pm දදා ඉන්න.. මල පැන්නොත් මම බනිනවා.. එතකොට මල පැනලා කියලා හිතගනින්...![]()

Ithuru Vouchar tiken Genna giya ban Nedakin Nodomakinඑහෙනම් රෝස් පාන් සමග චිකන් හොඳයි කියල තියෙන්නේ ඇත්තනේ බන්...![]()


කවියෝ මගේ කැමරා කට්ට තවම හදාගන්න බැරිවුනා....ඒක වෙඩින් කවර් කරන්න පුලුවන් තරම් හොඳ එකක් නෙමෙයි...ඒක නිසා මම ඒවා කරන්න යන්නේ නෑ..
![]()


කෝ මේ කවියා ? ප්රශ්නයක් ඇහුවා විතරයි ඌ හොයන්නත් නෑ..![]()