EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • වැඩවගයක් කර කර ඉන්නේ බන්....:rolleyes:

    හරියට කරපන් ඔය ඩ්‍රෝවින් එක
    ground_floor_28032008_3_01.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝ මේ කවියා ? ප්රශ්නයක් ඇහුවා විතරයි ඌ හොයන්නත් නෑ.. :eek:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hmm.. hmm..
    උඹෙ exchange server 2010 ගැන දැනීම කොහොමද ?

    සිරවට කිව්වොත් මම වැඩ කරලා තියෙන්නෙ 2003 එක්ක විතරයි බං... :( 2010 අල්ලවත් නෑ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹේ කැමරාවෙන් වෙඩිමක් කවර් කරොත් ආපහු උන්ට මගුල් කන්න වෙනවා ෂුවර් ! :baffled::rofl:

    ඒක වෙඩින් කවර් කරන්න පුලුවන් තරම් හොඳ එකක් නෙමෙයි... :P ඒක නිසා මම ඒවා කරන්න යන්නේ නෑ.. :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාත් එකඟයි උඹේ කතාවට ..ඒත් උඹට කරන විහිලුවක් උනත් අවුල් වගේ නම් හිතේ තියං ඉන්නෙ නැතුව පී එම් එකකින් හරි කියපන් මචන් .
    .මේකෙ අපි සහෝදරකමට කරන විහිලු වලින් හිත රිදුනොත් ඒක පවක් :yes:

    අනේ මට වෙන වැඩ නෑ pm දදා ඉන්න.. මල පැන්නොත් මම බනිනවා.. එතකොට මල පැනලා කියලා හිතගනින්... :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Nedakin Ban Sayiwar Kadekata Vouchers tika gaththanam Masaala Thosei ekayi Plentiyayi Gahala Agama Kick kara gannawa

    Madi aduwata Strong tea ekek Gahuwa:P
    එහෙනම් රෝස් පාන් සමග චිකන් හොඳයි කියල තියෙන්නේ ඇත්තනේ බන්...:baffled::P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මට වෙන වැඩ නෑ pm දදා ඉන්න.. මල පැන්නොත් මම බනිනවා.. එතකොට මල පැනලා කියලා හිතගනින්... :lol:
    හා...:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක වෙඩින් කවර් කරන්න පුලුවන් තරම් හොඳ එකක් නෙමෙයි... :P ඒක නිසා මම ඒවා කරන්න යන්නේ නෑ.. :P
    කවියෝ මගේ කැමරා කට්ට තවම හදාගන්න බැරිවුනා....:(
    බ්ලැක් පූල් යන්න කලින් හදාගන්න ඕනි.:rolleyes:
     
    Status
    Not open for further replies.