EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගැරේජ් එකේ "ද ලේලන්ඩ් ෂෝ" ඒක පෙන්වනවා කියලා වෙන්නැති පනින්නේ ගෙදරින්....... :rofl:
    car eka ganne ohoma kiyala lu.. :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එළනේ...... අපේ ඈයෝ නම් ඉන්නේ අතුරුගිරියෙන් ඇතුලට මිලේනියම් එකත පහු කරලා යනකොට අර කොරතොට පන්සල ඉස්සරහට වැටෙන පාරක් පටන්ගන්නේ අන්න ඒ පාරේ ගල්වරුස කියන හරියේ.......

    කොහේ හෝල් එකේද.....?

    :oo: ඔය අතුරුගිරියේ යෑ යකෝ..... ඔය කොරතොට නේ....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    millenium city indan 10 km yankanma athurugiriya lu.. :P

    :rofl: අතුරුගිරියේ ඉදන් ගල්වරුසාව හරියට 5 Km වගේ, කඩුවෙල ඉදන් ගල්වරුසාවට 6 Km වගේ..... ඒ නිසා, වැඩි අයිතිය අතුරුගිරියට දාලා ඈති මූ..... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: අතුරුගිරියේ ඉදන් ගල්වරුසාව හරියට 5 Km වගේ, කඩුවෙල ඉදන් ගල්වරුසාවට 6 Km වගේ..... ඒ නිසා, වැඩි අයිතිය අතුරුගිරියට දාලා ඈති මූ..... :P
    :lol:
    ookath muge ara shortcut eka wageda danne ne.. :D
     
    Status
    Not open for further replies.