අදාලත්වයෙන් තොරය......!!
නැත..... අදාලය...... ප්රශ්නය මඟනොහරිනු.......

අදාලත්වයෙන් තොරය......!!

garage ekata yanawa kikyalaa neda oya maaru wenna hadanna ?![]()

car eka ganne ohoma kiyala lu..ගැරේජ් එකේ "ද ලේලන්ඩ් ෂෝ" ඒක පෙන්වනවා කියලා වෙන්නැති පනින්නේ ගෙදරින්.......![]()

garage ekata yanawa kikyalaa neda oya maaru wenna hadanna ?![]()
කොහේ මාරු වෙන්නද බං..... තවම ඔෆිස් එකේ..... තව වෙලා තියෙනවනේ..... 
එළනේ...... අපේ ඈයෝ නම් ඉන්නේ අතුරුගිරියෙන් ඇතුලට මිලේනියම් එකත පහු කරලා යනකොට අර කොරතොට පන්සල ඉස්සරහට වැටෙන පාරක් පටන්ගන්නේ අන්න ඒ පාරේ ගල්වරුස කියන හරියේ.......
කොහේ හෝල් එකේද.....?
ඔය අතුරුගිරියේ යෑ යකෝ..... ඔය කොරතොට නේ....... 
ගැරේජ් එකේ "ද ලේලන්ඩ් ෂෝ" ඒක පෙන්වනවා කියලා වෙන්නැති පනින්නේ ගෙදරින්.......![]()

මම ගියෝ.... හැමෝටම සුභ සති අන්තයක් වේවා........
සති අන්තයේදී 2 සෙට් වේවා උඹට...... 
millenium city indan 10 km yankanma athurugiriya lu..ඔය අතුරුගිරියේ යෑ යකෝ..... ඔය කොරතොට නේ.......
![]()

millenium city indan 10 km yankanma athurugiriya lu..![]()
අතුරුගිරියේ ඉදන් ගල්වරුසාව හරියට 5 Km වගේ, කඩුවෙල ඉදන් ගල්වරුසාවට 6 Km වගේ..... ඒ නිසා, වැඩි අයිතිය අතුරුගිරියට දාලා ඈති මූ..... 
අතුරුගිරියේ ඉදන් ගල්වරුසාව හරියට 5 Km වගේ, කඩුවෙල ඉදන් ගල්වරුසාවට 6 Km වගේ..... ඒ නිසා, වැඩි අයිතිය අතුරුගිරියට දාලා ඈති මූ.....
![]()


ලොක්කා, කොහොමද ජීවිතේ...Coolaa malli iye ekek umbawa lindata danna giya neda![]()
