.::KAVIYEN KAVIYA 2::.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිංහයන් නැති............කල
    කුක්කන් කෑ ගසයි.....බොල
    දුප් යැයි කියූ..............කල
    කුක්කෝ සැම දුවනවා.බොල

    අවොත් ඉතින් පාමින් මට රතු ............කොලයක්
    වෙන්නේ අහන්නට නැසුව ..................පුවතක්
    අහසට පැනල විරියගතහොත් ............ක්ෂණයක්
    ගහනවා ඇ # කැරකෙන්නට උබේ
    ...........සතියක්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔය කුණු ඇ# rexatama උබ ............ ....දීපන්
    කොලු කම ඉවතලා කෙල්ලෙක් වත් ... .බලපන්
    ඔය කිරියාව නවතා ගන්නට ................බැරිනන්
    ඉක්මන් කරලා අංගොඩ ගොස් ...........නවතියන්
    මම නම් නැතේ එක එකාගෙ *ට...........ලොවලා
    උඹ නම් ඉන්නවා වාගෙ‍යි..................විකිණීලා
    බොරුවට අන් අ‍යට කිව්වට................කෑගහලා
    මට හිතෙන්නෙම මූ බඩුවක්..................කි‍යලා
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අවොත් ඉතින් පාමින් මට රතු ............කොලයක්
    වෙන්නේ අහන්නට නැසුව ..................පුවතක්
    අහසට පැනල විරියගතහොත් ............ක්ෂණයක්
    ගහනවා ඇ # කැරකෙන්නට උබේ
    ...........සතියක්

    අවතාරේ සිටිනා කොමිටල්...............වදුරා
    වගේ එකෙක් සේ අපේ මේ ගජ.........මිතුරා
    සද්දෙන් ආවොතින් තොගෙ දත් ටික...උදුරා
    පරසක්වල ගසාලමි තෝ හැලි............වදුරා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිවාඩු දවසේ කළ යුතු වැඩ බොහෝ.......ඇත්තේ
    තනිකඩ කාලේ වගේ ඉන්නට දැන්........නැන්තේ
    පුලුවන් විට පැමිණ කවියක් ලිය.............යුත්තේ
    සැමටම කිව්වා මට දැන් යන්නට............ඇත්තේ
    වේලු සුමන කි‍යන්නෙ ‍යෝධ‍යෙක්...............වුවත්
    මොකා වුනත් බ‍ය‍යිනෙ පවුලට............කොහොමත්
    අවුලක් නෑ ආපහු මෙහි සෙට්...................වූවොත්
    ආතල් කවි ටිකක් ලි‍යමුකො මෙහෙම............යලිත්
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    වේලු සුමන කි‍යන්නෙ ‍යෝධ‍යෙක්...............වුවත්
    මොකා වුනත් බ‍ය‍යිනෙ පවුලට............කොහොමත්
    අවුලක් නෑ ආපහු මෙහි සෙට්...................වූවොත්
    ආතල් කවි ටිකක් ලි‍යමුකො මෙහෙම............යලිත්

    පවුලට තියා මොකෙකුටවත් බය.......නැත්තේ
    මා ගැන දන්න අය එය හොදහැටි........දනතේ
    නිවාඩු දාට වත් එළියට යා...............යුත්තේ
    මොනවා කලත් යුතුකම් අපි කල........යුත්තේ
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ඔය කුණු ඇ# rexatama උබ ............ ....දීපන්
    කොලු කම ඉවතලා කෙල්ලෙක් වත් ... .බලපන්
    ඔය කිරියාව නවතා ගන්නට ................බැරිනන්
    ඉක්මන් කරලා අංගොඩ ගොස් ...........නවතියන්

    මම නම් ගහන් නෑ ඇත්තට..............කොල්ලෝ
    එනමුත් උඹට දැන් පවසමි මම..........කොල්ලෝ
    රකුසට *ක දීපා දැන් මදි නම්..........කොල්ලෝ
    කටයි *කයි හෝදන් උඹ වර............කොල්ලෝ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පවුලට තියා මොකෙකුටවත් බය.......නැත්තේ
    මා ගැන දන්න අය එය හොදහැටි........දන්තේ
    නිවාඩු දාට වත් එළියට යා...............යුත්තේ
    මොනවා කලත් යුතුකම් අපි කල........යුත්තේ
    එලම තම‍යි ඉන්න ඕන එහෙම................තම‍යි
    පවුලට බ‍යෙන් හිටි‍යොත් කරදර........බොහොම‍යි
    මොනව වුනත් ‍යුතුකම් ඉටුකල..............යුතුම‍යි
    එහෙම වුනොත් කිසිම දිනක නොම........වැරදෙ‍යි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම නම් ගහන් නෑ ඇත්තට..............කොල්ලෝ
    එනමුත් උඹට දැන් පවසමි මම..........කොල්ලෝ
    රකුසට *ක දීපා දැන් මදි නම්..........කොල්ලෝ
    කටයි *කයි හෝදන් උඹ වර............කොල්ලෝ

    එහෙනම් මචන් අද දිනයත් ...........................අවසනම්
    ගෙදර යන්න මා වෙමි දැන් .............................සුදානම්
    කොපමණ part කවි කෙරුවත් මඩුවේ.................. මම්
    නොනිගේ එක වචනයක් මිස් උනොතින් .........අවදානම්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පවුලට තියා මොකෙකුටවත් බය.......නැත්තේ
    මා ගැන දන්න අය එය හොදහැටි........දනතේ
    නිවාඩු දාට වත් එළියට යා...............යුත්තේ
    මොනවා කලත් යුතුකම් අපි කල........යුත්තේ

    හාහා සුමනේ වට පිට උබ ...................බැලුවද?
    ඔවා අහුනොතින් නෝනා ....................කිපෙවිද?
    එනමුත් බොරුව හරි නැහැ පොඩි .....කොල්ලන්ට
    ඊයේ හවස උබ ගුටි කැවා .................නොවේද?
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම නම් ගහන් නෑ ඇත්තට..............කොල්ලෝ
    එනමුත් උඹට දැන් පවසමි මම..........කොල්ලෝ
    රකුසට *ක දීපා දැන් මදි නම්..........කොල්ලෝ
    කටයි *කයි හෝදන් උඹ වර............කොල්ලෝ

    ලොරියක ටෝක් තිබුනත් වෙලුවා........හට
    මීයට පවා බියවී යන්නේ....................දුරට
    නගුටෙන් අල්ල ගෙන ඔබනවා උ.........කටට
    රකුසගේ වැඩ තවම පෙනුවේ නැත....උඹට
     
    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    ලොරියක ටෝක් තිබුනත් වෙලුවා........හට
    මීයට පවා බියවී යන්නේ....................දුරට
    නගුටෙන් අල්ල ගෙන ඔබනවා උ.........කටට
    රකුසගේ වැඩ තවම පෙනුවේ නැත....උඹට

    දිය රකුසාගේ වැඩ තවමත් මතකේ ඇත්තේ
    දොස්තර හොඳහිත හට ගේමක් ඇත්තෙම නැත්තේ
    කරනා හැම වැඩක්ම ඇනගෙන ඇත්තේ
    පුළුවන් නම් පිළිතුරු දීපන් මුත්තේ

    ;)
     
    කොහොමද කොලුවෝ මම ඔබේ මුත්තා වෙන්නේ
    චව් චව් නිසයි හමදා අපි නා...................ගන්නේ
    තණකොළ පෙත්තාස් සංගීතය................මරුනේ
    සත්තුගේ කතා රහසත් මම..............දැනගන්නේ
     
    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    කොහොමද කොලුවෝ මම ඔබේ මුත්තා වෙන්නේ
    චව් චව් නිසයි හමදා අපි නා...................ගන්නේ
    තණකොළ පෙත්තාස් සංගීතය................මරුනේ
    සත්තුගේ කතා රහසත් මම..............දැනගන්නේ

    අවතාර් එක හින්දයි මම මුත්තා කිව්වේ
    ඒකෙන් පලක් නැත මේ ටික අහගන්නේ
    කියනා පරිදි චව් චව් සැමදා නා ගන්නේ
    මහදන මුත්තාට මෙන් ගැලපෙන පිරිසක් උඹටත් ඇත්තේ
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    එහෙනම් මචන් අද දිනයත් ...........................අවසනම්
    ගෙදර යන්න මා වෙමි දැන් .............................සුදානම්
    කොපමණ part කවි කෙරුවත් මඩුවේ.................. මම්
    නොනිගේ එක වචනයක් මිස් උනොතින් .........අවදානම්

    කීකරැ කුක්කා වගේ දැන් ගෙදරට.......යන්නේ
    ගිහිපු ගමන් තේ සාදා මූ...............දෙන්නේ
    ඉන් පසු දැලි වලන් ගෙන...........හොදන්නේ
    තවුසන්ඩ් ටෝක් දුන්නත් උඹ ගුටි......කන්නේ
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ලොරියක ටෝක් තිබුනත් වෙලුවා........හට
    මීයට පවා බියවී යන්නේ....................දුරට
    නගුටෙන් අල්ල ගෙන ඔබනවා උ.........කටට
    රකුසගේ වැඩ තවම පෙනුවේ නැත....උඹට

    රකුසා කොහේදෝ සිට දැන්.........ඇවිදිල්ලා
    වට පිට බලා කවුරැත් නැති බව..........දැකලා
    පොර සේ ටෝක දීලා ඇත මූ............හිවලා
    හතරට ඉරා ොළේ ගසනවා...........අල්ලා
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    හාහා සුමනේ වට පිට උබ ...................බැලුවද?
    ඔවා අහුනොතින් නෝනා ....................කිපෙවිද?
    එනමුත් බොරුව හරි නැහැ පොඩි .....කොල්ලන්ට
    ඊයේ හවස උබ ගුටි කැවා .................නොවේද?

    වැරදිලා ඇත්තේ දැන් උඹටයි අද...........මෙතන
    ඔබගැන ඇත්ත පවසා ඇත දුක................සිතන
    මට නම් එකයි ඔතනත් මෙතනත්.............එතන
    ඊළග බවේ වත් ගුටි නොකනට................පතන
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    රකුසා කොහේදෝ සිට දැන්.........ඇවිදිල්ලා
    වට පිට බලා කවුරැත් නැති බව..........දැකලා
    පොර සේ ටෝක දීලා ඇත මූ............හිවලා
    හතරට ඉරා ොළේ ගසනවා...........අල්ලා

    හතරට පලා ගල්වල තුල මා...............දමනා
    මෙන්න කළු අය්යේ වේළුව මට.........බැන්නා
    අය්යගේ සෙට් එකත් අරගෙන උ.......පන්නා
    දෙනවද අය්යේ ඔබහට පින්සිදු.....වෙන්නා
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    හතරට පලා ගල්වල තුල මා...............දමනා
    මෙන්න කළු අය්යේ වේළුව මට.........බැන්නා
    අය්යගේ සෙට් එකත් අරගෙන උ.......පන්නා
    දෙනවද අය්යේ ඔබහට පින්සිදු.....වෙන්නා

    කවුදැයි බොලවු මම නොදන්න කලු......අයියා
    බයවෙලා මෙතන දැන් දානවා උඹ.....බොයියා
    වැඩ මිස ඇත්තේ නෑ කිසි විට ගෙ.....කයියා
    ඕන එකෙක් ‍වර මම වෙමි ලොකු.........අයියා
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    කීකරැ කුක්කා වගේ දැන් ගෙදරට.......යන්නේ
    ගිහිපු ගමන් තේ සාදා මූ...............දෙන්නේ
    ඉන් පසු දැලි වලන් ගෙන...........හොදන්නේ
    තවුසන්ඩ් ටෝක් දුන්නත් උඹ ගුටි......කන්නේ

    වේළුව කියන නම උබ හට නොම ..............ගැලපෙයි
    මෙතන talk වයිෆා ලග මු ........................වැළපෙයි
    නොමැති විටදී අපි සබයේ හරි ......................සද්දයි
    ආපු ගමන්අපි පස්සෙන් මු පැන ......................යයි