සිංහයන් නැති............කල
කුක්කන් කෑ ගසයි.....බොල
දුප් යැයි කියූ..............කල
කුක්කෝ සැම දුවනවා.බොල
අවොත් ඉතින් පාමින් මට රතු ............කොලයක්
වෙන්නේ අහන්නට නැසුව ..................පුවතක්
අහසට පැනල විරියගතහොත් ............ක්ෂණයක්
ගහනවා ඇ # කැරකෙන්නට උබේ...........සතියක්
