EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ape un daksai ne owata :P

    :D

    Susan kiyanne kellekge name ekak ne,bachi kiyanneth hindi walin kellata ne.. eekai ahuwe oya inna kellada e kiyala.. :dull:

    hikz ehemath seen ekakda ... bachi susan eka namak ... kella sirasa superstar eken apu kenekda koheda

    මේක අහන්න !! අද කිඹුලා තමා දුන්නේ ..සුපිරි සින්දුව !! :yes::D

    uba adada oya sinduwa ahuwe :shocked: ... nadeeka jayawardanath patta bullet ekak thamai :yes::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරා ගෙදර ලැපක් මස් කරන කතාවක් කිවුවා දැන් ටිකකට කලින්....
    අයිතිකාරයා....:baffled::(
    ඒක අනුභව කරලා යන්න ඇති.. :rolleyes:

    :frown: ලැපේ අයිතිය, අරයගේ නංගි ගේ..... ඒක සර්විස් කරා..... :yes:

    ඇසිස්ටන්ට් වැඩේ කරන්න ගිහින් කොහොමත් රත්නේ වැඩේ අනාගනියි....:lol:

    :frown::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මෝ එලොව ගිහින් මෙලොව ආවේ මම නම් :eek::shocked:

    6a00d8341c5e0053ef0120a5e6863a970b-800wi

    :rofl: හික් හික්...... ලොරි ටෝක් දුන්නට, ඉන්ජෙක්ෂන් එකක් දැක්කහම දුවනවා...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලෝ උඹට පිං තකහනියක්ම නිවාඩු දවසේ ගෙදර ඉඳන් මගේ දත වෙනුවෙන් ඇවිත් මේක නොගලවම නර්ව් ෆිලින් එකක් කරාට.. :D මොන මගුලක් ද බන් මේවට සල්ලි ගන්නේ නැත්තේ උඹ ඉන්ජෙක්ෂන්ම කීයක් ගැහුවද ? උඹට ඕවා නිකන් දෙන්නේ නෑනේ .. :angry: මම වෙනුවෙන් ගෙදරින් බැනුම් අහගෙන ආපු රත්නේටත් ගොඩක් පිං ! ඌ උගේ දතක් වගේ හිතලා කෑගහල මාව ගෙන්න ගත්තේ :D

    සින්දු ටික අහද්දී වේදනාවක් තේරුනේම නෑ බන් :D සුපිරි සින්දුවක් අරක නම් ;)උඹ අර මට පිස්සු මට පිස්සු කියද්දී නම් ටිකක් බය හිතුන :lol:

    :rofl: කිඹුලට අද අපි නිසා, ක්ලිනික් එක අස් පස් කර ගන්න වැඩේට, හෙටත් එන්න වෙනවා....... :(

    හික් හික්..... මට අවුලක් නෑ බං.... හිට්ලර්ගේ නංගි මට මූණට බනින්න එන්නේ නෑ නේ...... :rofl:

    :oo: මූ මේ සිංදුවක් දීලා, මටත් දැන් නිකන් මොකක්දෝ වෙලා වගේ.......

    මට පිස්සු..... මට පිස්සු..... මට පිස්සු......... :rofl::P:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගැලව්වේ නෑ බොල :frown: ගලවන්නේ රත්නේගේ විතරලු :rofl:

    :frown::angry: ලබන සෙනසුරාදා, උඹ එක්ස්‍ රේ එකත් අරන් ආවේ නැතොත්, ඊළගට වෙන්නේ දත ගලවන එක තමා....... :angry: අද දත නොගලවා යහතින් යැව්වේ, ළමයි දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් නිසා....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ දත් දැන් කොටද මන්ද ..පීරී ගෑවා, පෑස්සුවා, බෝල මිටි පාරවල් පත තඩි ඉන්ජෙක්ෂන් අරව මේවා ඔක්කොම මගේ කට ඇතුලේ :eek:

    :rofl: උඹ දගලපු දැගලිලි ටික....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rolleyes: පිස්සුද කිඹුලාගේ ක්ලිනික් එකට බන් :D වල් රත්නෙයා අදත් මට රැග් එක දුන්නනේ බන් පරක්කු වෙලා ඇවිල්ල ඕකව කොටියම කන්න ඕන.. :angry: ඔන්න අර තුන් දෙනා එක්ක දියවන්නාවේ බෝට්ටු පදින්න යනවා කියල ගියා :baffled::rofl:

    :rofl: හරි හරි ඉතින් කොහොම හරි ආවා නේ...... :D

    :lol: :lol:
    U lapak mas karala thamai oya awith hitiye..

    Paththe yanne ne, balanna deyak ne kiyapu eka neda oya dan boat padinna yanne ? :P

    :oo: මම ගියේ නෑ බෝට්ටු පදින්න..... ඒ වෙනුවට, ෂොපින් යන්න සෙට් උනා....... :baffled:

    අනේ ඕකාගේ පොලිටික්ස් ආණ්ඩුවට බැන බැන ඒවායේම සවාරි ගහනවා :rofl:

    :frown::angry::no::no:

    Raniltama hariyana ekek :lol:

    :frown: නොදකින්, ඔය ගල් මූසලයා මතක් කරන්න එපා....... :angry:
     
    Status
    Not open for further replies.