අපිට බෝ කරලා දැං බන කියනවාමේකේ උන්ට දැන් පොඩ්ඩ ඇත්තන් මූලක්ගින්න![]()

අපිට බෝ කරලා දැං බන කියනවාමේකේ උන්ට දැන් පොඩ්ඩ ඇත්තන් මූලක්ගින්න![]()

අඩෝ එලට හදන්න පුලුවන් වාහනයක්නේ... ඇලොයි වීල් දාලා, මෙටලික් පේන්ට් එකක් ගැහුවනම් සුපිරි...







ape un daksai ne owata![]()

Susan kiyanne kellekge name ekak ne,bachi kiyanneth hindi walin kellata ne.. eekai ahuwe oya inna kellada e kiyala..![]()
මේක අහන්න !! අද කිඹුලා තමා දුන්නේ ..සුපිරි සින්දුව !!![]()
... nadeeka jayawardanath patta bullet ekak thamai 

Friday show eke ooka giya..

මට අහන්න බැරි උනානේ කිඹුලා මට ස්ට්‍රීම් එක දුන්නාuba adada oya sinduwa ahuwe... nadeeka jayawardanath patta bullet ekak thamai
![]()
ෆට්ට ටැලන්ට් එකක් තියෙන්නේ 
Re irapaane kiyanawaa wage, parana kadhambaya windinawaadaමට අහන්න බැරි උනානේ කිඹුලා මට ස්ට්‍රීම් එක දුන්නා

Re irapaane kiyanawaa wage, parana kadhambaya windinawaada![]()

යුරා ගෙදර ලැපක් මස් කරන කතාවක් කිවුවා දැන් ටිකකට කලින්....
අයිතිකාරයා....
ඒක අනුභව කරලා යන්න ඇති..![]()
ලැපේ අයිතිය, අරයගේ නංගි ගේ..... ඒක සර්විස් කරා.....
ඇසිස්ටන්ට් වැඩේ කරන්න ගිහින් කොහොමත් රත්නේ වැඩේ අනාගනියි....![]()


අම්මෝ එලොව ගිහින් මෙලොව ආවේ මම නම්
![]()
හික් හික්...... ලොරි ටෝක් දුන්නට, ඉන්ජෙක්ෂන් එකක් දැක්කහම දුවනවා...... 
කිඹුලෝ උඹට පිං තකහනියක්ම නිවාඩු දවසේ ගෙදර ඉඳන් මගේ දත වෙනුවෙන් ඇවිත් මේක නොගලවම නර්ව් ෆිලින් එකක් කරාට..මොන මගුලක් ද බන් මේවට සල්ලි ගන්නේ නැත්තේ උඹ ඉන්ජෙක්ෂන්ම කීයක් ගැහුවද ? උඹට ඕවා නිකන් දෙන්නේ නෑනේ ..
මම වෙනුවෙන් ගෙදරින් බැනුම් අහගෙන ආපු රත්නේටත් ගොඩක් පිං ! ඌ උගේ දතක් වගේ හිතලා කෑගහල මාව ගෙන්න ගත්තේ
![]()
සින්දු ටික අහද්දී වේදනාවක් තේරුනේම නෑ බන්සුපිරි සින්දුවක් අරක නම්
උඹ අර මට පිස්සු මට පිස්සු කියද්දී නම් ටිකක් බය හිතුන
![]()
කිඹුලට අද අපි නිසා, ක්ලිනික් එක අස් පස් කර ගන්න වැඩේට, හෙටත් එන්න වෙනවා.......
මූ මේ සිංදුවක් දීලා, මටත් දැන් නිකන් මොකක්දෝ වෙලා වගේ....... 



ගැලව්වේ නෑ බොලගලවන්නේ රත්නේගේ විතරලු
![]()

ලබන සෙනසුරාදා, උඹ එක්ස් රේ එකත් අරන් ආවේ නැතොත්, ඊළගට වෙන්නේ දත ගලවන එක තමා.......
අද දත නොගලවා යහතින් යැව්වේ, ළමයි දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් නිසා....... 
මගේ දත් දැන් කොටද මන්ද ..පීරී ගෑවා, පෑස්සුවා, බෝල මිටි පාරවල් පත තඩි ඉන්ජෙක්ෂන් අරව මේවා ඔක්කොම මගේ කට ඇතුලේ![]()
උඹ දගලපු දැගලිලි ටික....... 
පිස්සුද කිඹුලාගේ ක්ලිනික් එකට බන්
වල් රත්නෙයා අදත් මට රැග් එක දුන්නනේ බන් පරක්කු වෙලා ඇවිල්ල ඕකව කොටියම කන්න ඕන..
ඔන්න අර තුන් දෙනා එක්ක දියවන්නාවේ බෝට්ටු පදින්න යනවා කියල ගියා
![]()
හරි හරි ඉතින් කොහොම හරි ආවා නේ......
![]()
U lapak mas karala thamai oya awith hitiye..
Paththe yanne ne, balanna deyak ne kiyapu eka neda oya dan boat padinna yanne ?![]()
මම ගියේ නෑ බෝට්ටු පදින්න..... ඒ වෙනුවට, ෂොපින් යන්න සෙට් උනා.......
අනේ ඕකාගේ පොලිටික්ස් ආණ්ඩුවට බැන බැන ඒවායේම සවාරි ගහනවා![]()




Raniltama hariyana ekek![]()
නොදකින්, ඔය ගල් මූසලයා මතක් කරන්න එපා....... 