ඔක්කොමත් හරි මුන්ගෙ බස් ගාස්තු වැඩි කිරිල්ලෙ logic එක තමයි හිතාගන්න බැරි![]()
දැන් කවද ඉඳලද ඕක වැඩි වෙන්නේ...බස් ගැමුණුවා සහ උගේ ගෝලයෝ රොත්තගේ ලොජික් එක තමා![]()

ඔව්..කොළඹ පළවෙනි කිලෝමිටරේට 60ක්...කලින් තිබ්බේ 50 යි...ඔය ලොජික් එකෙන් වාසි වෙන එකෙකුත් ඉන්නවා
ඔවු බන් ත්රීවීල් කාරයෝ කි මී 1 කට රුපියල් 10 ක් වැඩිකරලා ..වැඩි වෙන්න් වෙන්න උන්ට වාසී![]()


ඔව්..කොළඹ පළවෙනි කිලෝමිටරේට 60ක්...කලින් තිබ්බේ 50 යි...![]()

ඔය ලොජික් එකෙන් වාසි වෙන එකෙකුත් ඉන්නවා
ඔවු බන් ත්රීවීල් කාරයෝ කි මී 1 කට රුපියල් 10 ක් වැඩිකරලා ..වැඩි වෙන්න් වෙන්න උන්ට වාසී![]()
ඔව් බන් ඊයේ හන්දියේ ඉඳල ත්රි වීල් එකෙන් ආවා 60ක් ගත්තා වෙනදට 50යි
*ස බල්ලෝ බන් මුන් මිනිස්සුන්ව හූරන් කන්න හදන්නේ 
ත්රීවීල් වලට කිලෝමීටරයක් යන්න පෙට්රල් ලීටර් 3 කටත් වඩා යනව වගේ![]()

කියන්නෙම පාඩුයි කියල හැබැයි... පාඩු පිට බිසිනොස් කරන උන් දැක්කමයිඔව් බන් ඊයේ හන්දියේ ඉඳල ත්රි වීල් එකෙන් ආවා 60ක් ගත්තා වෙනදට 50යි
*ස බල්ලෝ බන් මුන් මිනිස්සුන්ව හූරන් කන්න හදන්නේ
![]()

මුන්ගේ අම්මලාට් ... මුන් බෝතලේක පෙට්රෝල් වලින් අම්බානට හොයනවා !! එක පාරට ටැංකියට දන්නෙත් නෑ බෙහෙත් තෙල් දානවා වගේ දාන උන් ඉන්නේ![]()

ෆෝන් ඉවරයි..ලැප තියෙනවා....![]()
මට පොඩ්ඩට ලැපක් ඕන බන් .. කලින් ලැප හදන්න බෑ කියල රත්නේ මේ දැන් කිව්වා
ඉතිපිසෝ හත් වරක් හරි ගිහිල්ල නෑ වගේ
පරණ ලැප් අරන් කැඩුනොත් ලෙඩේ බන් 
නෑ ජෑම්..
මම මොකට ඉරිසියා කොරන්නද....
![]()

ඇයි බියගම බොසා ?![]()
ඇහුවොත් පාඩු
සිරාවට බන් ....මුන් නම් මහින්ද මාමට හුරේ දානව ඇති ..![]()


අර ලැප නෙහ් ?මට පොඩ්ඩට ලැපක් ඕන බන් .. කලින් ලැප හදන්න බෑ කියල රත්නේ මේ දැන් කිව්වා
ඉතිපිසෝ හත් වරක් හරි ගිහිල්ල නෑ වගේ
පරණ ලැප් අරන් කැඩුනොත් ලෙඩේ බන්
![]()

10" tab ekak ganin. Coding, gaming walata nemeyi num lapakata wadaa tab ekak hondai.අර ලැප නෙහ් ?මට පොඩ්ඩට ලැපක් ඕන බන් .. කලින් ලැප හදන්න බෑ කියල රත්නේ මේ දැන් කිව්වා
ඉතිපිසෝ හත් වරක් හරි ගිහිල්ල නෑ වගේ
පරණ ලැප් අරන් කැඩුනොත් ලෙඩේ බන්
![]()
අලුත් ලැපක් 50 ක් වත් වෙනවා නේද අඩුම...අර ලැප නෙහ් ?මට පොඩ්ඩට ලැපක් ඕන බන් .. කලින් ලැප හදන්න බෑ කියල රත්නේ මේ දැන් කිව්වා
ඉතිපිසෝ හත් වරක් හරි ගිහිල්ල නෑ වගේ
පරණ ලැප් අරන් කැඩුනොත් ලෙඩේ බන්
![]()

ඔව් ඔව් රත්නෙ මේ දවස් වල ෆ්රී සර්විස් දෙනවා කස්ටමර්ලට...
ඒ ගමන් ඕකත් බලන්න ඇති..වාර ගාන පොඩ්ඩක් එහෙ මෙහේ වෙන්න ඇති...

දැන් කවද ඉඳලද ඕක වැඩි වෙන්නේ...![]()
ඔව්..කොළඹ පළවෙනි කිලෝමිටරේට 60ක්...කලින් තිබ්බේ 50 යි...![]()


මම ඉතින් ඌට පොඩි විහිළුවක්නේ කලේ..සංකපාල කොහොමත් සින්දු කියනවනේ...මොකක්ද සියනෑ තරු කියල තරගෙකටත් පොර ගියා....උඹේ උගේ වීඩියෝ ක්ලිප් එක උස්සන් ඉන්නේ නෑනේ ඌට පාඩුවේ ඉන්න දීපිය![]()


මම ඉතින් ඌට පොඩි විහිළුවක්නේ කලේ..සංකපාල කොහොමත් සින්දු කියනවනේ...මොකක්ද සියනෑ තරු කියල තරගෙකටත් පොර ගියා....![]()

දැන්නම් මීටර් ටැක්සි වලින් යන එක පාඩුයි ...
ලීටරේට කිලෝමීටර 20ක් විතර කරනව නේද ඕවයෙ![]()

නෑ බං අලුත් ත්රිවිල් වල 30 ක් වගේ කරනවා...කොහොමත් 25 ට වැඩියෙන් නම් කරනවා....

අලුත් ලැපක් 50 ක් වත් වෙනවා නේද අඩුම...ඔව් ඔව් රත්නෙ මේ දවස් වල ෆ්රී සර්විස් දෙනවා කස්ටමර්ලට...
ඒ ගමන් ඕකත් බලන්න ඇති..වාර ගාන පොඩ්ඩක් එහෙ මෙහේ වෙන්න ඇති...
![]()
