EK Married Club-5

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔක්කොමත් හරි මුන්ගෙ බස් ගාස්තු වැඩි කිරිල්ලෙ logic එක තමයි හිතාගන්න බැරි :rofl:

    බස් ගැමුණුවා සහ උගේ ගෝලයෝ රොත්තගේ ලොජික් එක තමා :baffled:
    දැන් කවද ඉඳලද ඕක වැඩි වෙන්නේ...:rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔය ලොජික් එකෙන් වාසි වෙන එකෙකුත් ඉන්නවා :rofl:
    ඔවු බන් ත්‍රීවීල් කාරයෝ කි මී 1 කට රුපියල් 10 ක් වැඩිකරලා ..වැඩි වෙන්න් වෙන්න උන්ට වාසී :dull:
    ඔව්..කොළඹ පළවෙනි කිලෝමිටරේට 60ක්...කලින් තිබ්බේ 50 යි...:(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය ලොජික් එකෙන් වාසි වෙන එකෙකුත් ඉන්නවා :rofl:
    ඔවු බන් ත්‍රීවීල් කාරයෝ කි මී 1 කට රුපියල් 10 ක් වැඩිකරලා ..වැඩි වෙන්න් වෙන්න උන්ට වාසී :dull:

    කියන්නෙම පාඩුයි කියල හැබැයි... පාඩු පිට බිසිනොස් කරන උන් දැක්කමයි :rofl: ඔව් බන් ඊයේ හන්දියේ ඉඳල ත්‍රි වීල් එකෙන් ආවා 60ක් ගත්තා වෙනදට 50යි :dull: *ස බල්ලෝ බන් මුන් මිනිස්සුන්ව හූරන් කන්න හදන්නේ :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ත්‍රීවීල් වලට කිලෝමීටරයක් යන්න පෙට්‍රල් ලීටර් 3 කටත් වඩා යනව වගේ :dull:

    මුන්ගේ අම්මලාට් ... මුන් බෝතලේක පෙට්‍රෝල් වලින් අම්බානට හොයනවා !! එක පාරට ටැංකියට දන්නෙත් නෑ බෙහෙත් තෙල් දානවා වගේ දාන උන් ඉන්නේ :rofl:
     
    • Like
    Reactions: kingdewi

    kingdewi

    Well-known member
  • කියන්නෙම පාඩුයි කියල හැබැයි... පාඩු පිට බිසිනොස් කරන උන් දැක්කමයි :rofl: ඔව් බන් ඊයේ හන්දියේ ඉඳල ත්‍රි වීල් එකෙන් ආවා 60ක් ගත්තා වෙනදට 50යි :dull: *ස බල්ලෝ බන් මුන් මිනිස්සුන්ව හූරන් කන්න හදන්නේ :dull:

    ඇයි බියගම බොසා ?:rofl:
     
    • Like
    Reactions: tharinda76

    kingdewi

    Well-known member
  • මුන්ගේ අම්මලාට් ... මුන් බෝතලේක පෙට්‍රෝල් වලින් අම්බානට හොයනවා !! එක පාරට ටැංකියට දන්නෙත් නෑ බෙහෙත් තෙල් දානවා වගේ දාන උන් ඉන්නේ :rofl:

    සිරාවට බන් ....මුන් නම් මහින්ද මාමට හුරේ දානව ඇති ..:angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෆෝන් ඉවරයි..ලැප තියෙනවා....:dull::dull:

    අර ලැප නෙහ් ? :dull: මට පොඩ්ඩට ලැපක් ඕන බන් .. කලින් ලැප හදන්න බෑ කියල රත්නේ මේ දැන් කිව්වා :baffled: ඉතිපිසෝ හත් වරක් හරි ගිහිල්ල නෑ වගේ :rofl: පරණ ලැප් අරන් කැඩුනොත් ලෙඩේ බන් :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: නෑ ජෑම්..:P:P මම මොකට ඉරිසියා කොරන්නද....:dull::dull:

    උඹේ උගේ වීඩියෝ ක්ලිප් එක උස්සන් ඉන්නේ නෑනේ ඌට පාඩුවේ ඉන්න දීපිය :frown:
     
    kingdewi

    Well-known member
  • අර ලැප නෙහ් ? :dull: මට පොඩ්ඩට ලැපක් ඕන බන් .. කලින් ලැප හදන්න බෑ කියල රත්නේ මේ දැන් කිව්වා :baffled: ඉතිපිසෝ හත් වරක් හරි ගිහිල්ල නෑ වගේ :rofl: පරණ ලැප් අරන් කැඩුනොත් ලෙඩේ බන් :oo:

    මචන් ....අර ලැප මම පාවෙච්චි කරන්නෙත් නෑ බන් ..
    ..ඒක දෙන්නම් :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අර ලැප නෙහ් ? :dull: මට පොඩ්ඩට ලැපක් ඕන බන් .. කලින් ලැප හදන්න බෑ කියල රත්නේ මේ දැන් කිව්වා :baffled: ඉතිපිසෝ හත් වරක් හරි ගිහිල්ල නෑ වගේ :rofl: පරණ ලැප් අරන් කැඩුනොත් ලෙඩේ බන් :oo:
    10" tab ekak ganin. Coding, gaming walata nemeyi num lapakata wadaa tab ekak hondai.
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අර ලැප නෙහ් ? :dull: මට පොඩ්ඩට ලැපක් ඕන බන් .. කලින් ලැප හදන්න බෑ කියල රත්නේ මේ දැන් කිව්වා :baffled: ඉතිපිසෝ හත් වරක් හරි ගිහිල්ල නෑ වගේ :rofl: පරණ ලැප් අරන් කැඩුනොත් ලෙඩේ බන් :oo:
    අලුත් ලැපක් 50 ක් වත් වෙනවා නේද අඩුම...:rolleyes::rolleyes: ඔව් ඔව් රත්නෙ මේ දවස් වල ෆ්‍රී සර්විස් දෙනවා කස්ටමර්ලට...:rofl::rofl: ඒ ගමන් ඕකත් බලන්න ඇති..වාර ගාන පොඩ්ඩක් එහෙ මෙහේ වෙන්න ඇති...:P:P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් කවද ඉඳලද ඕක වැඩි වෙන්නේ...:rolleyes:

    00000218.png

    ඔව්..කොළඹ පළවෙනි කිලෝමිටරේට 60ක්...කලින් තිබ්බේ 50 යි...:(:(

    දැන්නම් මීටර් ටැක්සි වලින් යන එක පාඩුයි ... :dull:

    ලීටරේට කිලෝමීටර 20ක් විතර කරනව නේද ඕවයෙ :frown:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹේ උගේ වීඩියෝ ක්ලිප් එක උස්සන් ඉන්නේ නෑනේ ඌට පාඩුවේ ඉන්න දීපිය :frown:
    මම ඉතින් ඌට පොඩි විහිළුවක්නේ කලේ..සංකපාල කොහොමත් සින්දු කියනවනේ...මොකක්ද සියනෑ තරු කියල තරගෙකටත් පොර ගියා....:yes::cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දැන්නම් මීටර් ටැක්සි වලින් යන එක පාඩුයි ... :dull:

    ලීටරේට කිලෝමීටර 20ක් විතර කරනව නේද ඕවයෙ :frown:
    :no::no: නෑ බං අලුත් ත්‍රිවිල් වල 30 ක් වගේ කරනවා...කොහොමත් 25 ට වැඩියෙන් නම් කරනවා....:yes::yes:
     
    kingdewi

    Well-known member
  • අලුත් ලැපක් 50 ක් වත් වෙනවා නේද අඩුම...:rolleyes::rolleyes: ඔව් ඔව් රත්නෙ මේ දවස් වල ෆ්‍රී සර්විස් දෙනවා කස්ටමර්ලට...:rofl::rofl: ඒ ගමන් ඕකත් බලන්න ඇති..වාර ගාන පොඩ්ඩක් එහෙ මෙහේ වෙන්න ඇති...:P:P

    තිනර් වෙනුවට මේ දවස්වල රුපියල් 25 ට තියෙන ස්ප්‍රීට් ගහන් නෙ මුන් ..:angry:
     
    Status
    Not open for further replies.