![]()
![]()
මේකට ඔව්වා දාන්න පුලුවන්ද බන් ,,,,,
අනේ මට දානහැටි කියා දියන්කෝ බන්
මම නවෝද් ගෙනුයි චිරි චිරි වැස්ස ගෙනුයි ඇහුවා
උන්දෙන්නම මට බැන්නා,,,,
ඊරිසියාව වෙන්න ඇති බන්.
අනේ උබවත් මට කියාදියන්කෝ.
ලොකු ලොකු එව්වා ඕනි නැහැ මට මේකට
jelly been දාගත්තානම් ඇති............
ඇනරොයිඩ් ෆෝන් එකක් එවාපන්කෝ ......![]()

ඒකනේ මල්ලී කියන්නේ ,,,,
කිව්වාට මුන් තේරුම් ගන්නේ නැහැනේ.........

![]()
![]()
මේකට ඔව්වා දාන්න පුලුවන්ද බන් ,,,,,
අනේ මට දානහැටි කියා දියන්කෝ බන්
මම නවෝද් ගෙනුයි චිරි චිරි වැස්ස ගෙනුයි ඇහුවා
උන්දෙන්නම මට බැන්නා,,,,
ඊරිසියාව වෙන්න ඇති බන්.
අනේ උබවත් මට කියාදියන්කෝ.
ලොකු ලොකු එව්වා ඕනි නැහැ මට මේකට
jelly been දාගත්තානම් ඇති............
mun hithn enne api lakshapathyo kiyala ekayi ohoma kiyanne![]()

චිරි චිරි වැස්ස;14536667 said:ජෙලි බීන් නම් දාන්න බැරිවෙයි.
ඕකට LB එක දාමුද
"ඇනරොයිඩ් ලබු 12.02 Version"
![]()
බලාගෙන ගියාම ඉබ්බ සුපිරි ඩයල් එකක්නේ..
නියමයි මචන් දිගටම කරගෙන යමු........
rep කලින් දීලලු
පට්ටයි ජයෝ.....ඉබ්බා දස්සයා
Ela ela...patta..![]()

කෝරලේමහත්තයා;14537962 said:චීන්නුන්ගෙ අවුරුද්දට පට්ට බිසි ...තාමත් ඉවරයක් නෑ...
![]()
මහේෂයෝ ලොකු උදව්වක් කොරපන්කෝ,,,
උබ මේ දාන එව්වා කොරලා බලන්න
මට ඇනරොයිඩ් ෆෝන් එකක් එවාපන්කෝ ......




අනා.......... පාර්ට් 3ත් දාලා......
මේ කරගන්නා වූ මහා පුන්‍යකර්මය හේතුවෙන්වත් අර මුස්තාපාගෙං ගැලවිලා හොද කෙල්ලෙක් සෙට් වේවා !!!
try korala balahanko... ekak thiyenawa neh
උබේ අර තුවක්කුව ඇන්ඩ්රොයිඩ් නෙවෙයිද බන්![]()

උබේ වැඩේ නම් කාලෝචිතයි
දිගටම කරගෙන පලයන් මචෝ
සුපිරිම වැඩක්
කවුරුත් මේවා මෙහෙම කියල දෙන්නේ නෑ අද කාලේ
මටනං බයයි
අනිත් අය වෙනුවෙන් බම්ප් බිච්![]()

ෆට්ට ෆට ෆට
![]()
ඇනරොයිඩ් ෆෝන් එකක් නැ

මැක්සා මචං..
නූල් තුනම සුපිරි..
ගෙදර ගියපු වෙලාවක ට්‍රයි එකක් දෙන්න ඕන..
You must spread some Reputation around before giving it to mjayanatha again.
නූල් තුනම සුපිරි..![]()
RePost බුවා;14542351 said:පට්ට පට්ට මාමේ..
ඔන්න සුපිරි bump එකක්..![]()
5++
[/SIZE]
RePost බුවා;14542354 said:
RePost බුවා;14542357 said:
bump
ayeth muta mawa penila nehe![]()
එළ (අ)නාථයෝ..
මගේ ළග තිබ්බ ඇනරොයිඩ් එක අයියට දීලා චිම්බියන් එකකට බැස්සා බං ආයෙත්...![]()