EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    fuck king pro මේ ටැග එක දාපු එකා හොඳ හිතින් මකපන් !! නැත්තන් ෆේක් ටිකත් එක්කම රිපෝර්ට් කරනවා :yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :oo: ඈයි උබේ තියෙන ජොබ.......?? ගොසිප්9 එකත් බ්ලොක් කරා එහෙනම් ඈ.....!! :P
    වෙන්නැති බන්, අනුන්ගෙ රෙද්දවල් හොයන උන්ට හොඳ වැඩේ. :Pමේ කාලෙ ලොකු ජොබ් හොයනවට වැඩිය පොඩි එකක් හොයාගන්න එක අමාරුයි.:oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙන්නැති බන්, අනුන්ගෙ රෙද්දවල් හොයන උන්ට හොඳ වැඩේ. :Pමේ කාලෙ ලොකු ජොබ් හොයනවට වැඩිය පොඩි එකක් හොයාගන්න එක අමාරුයි.:oo:

    :oo: උන් ITN එකේ හෙළුව පෙන්නපු නිසානේ බ්ලොක් කරේ...... :angry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඌ ෆෝන්ස් ගෙන්නලා විකුණන එකෙක්ලු බං අපේ මලයාගේ විස්තර අනුව.... කොහෙද බං ආසාවට එකෙක්වත් හොයාගන්න නෑනේ S3 ඉන්ටනැෂනල් තියා වියට්නාම් එකක්වත් පාවිච්චි කරන....... :oo:
    S3 මෙහෙට එන්නේ vietnam එක තමා...:yes::yes: Asia region එකට S3 ගහන්නේ වියෙට්නාම් වල..උඹ කම්පැනි එකෙන් ගත්තොත් උඹට ලැබෙන්නේ Made in Vietnam එකක්..ඒකෙ එහෙම වරදක් නෑ බං මම දන්නා තරමින්...:no::no: කොහෙද විකුණන එකා ඉන්නේ...:confused:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මගේ අම්මියෝ බඩ රිදෙනෝ .. බඩ අඩු කර ගන්න ඇබ් කිං ප්‍රෝ එකක් ගත්ත !! හත්දින්නත් තරු පේනවා මේකෙන් එක්සයිස් කරාම ! :dull:
    මමත් දවස් දෙකක් විතර කළා....:dull::dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ලෝ ලෙවල් එක හොඳා ගෑනුන්ට බන් ... ඊට වඩා හොඳා පුටුවක වැඩි වේවි නැගිට්ටනම් :baffled: මට දැන් සැප කනේ 180' ට දාල .. කීයක් විතර කරන්න ඕනද බන් මම 20ක් විතර දැම්ම :baffled:
    පළවෙනි පාර වැඩිය දාන්න එපා..කොහොමත් බද අඩු කරන්න නිසා අඩුවෙන් දාල වැඩි වාර ගණනක් කරන එක තමා හොඳ....:yes::yes: කරන්න කලින් අනිවා වෝම් අප් එකක් කරන්න...:cool:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    Paapa mithra sewanaya natharakarapan ban.. :P

    ඒක කරන්න බෑ ලොක්කා. හේතුව ඒ යාලුවෝ මට ගොඩාක් උදවු කරපු අය. අනිත අපේ වයිෆා එයාලා එක්ක පොඩ්ඩක් සෙට් උනාට අවුලකුත් නෑ. මගේ බොක්කේ ෆිට් සෙට් එකේ ඉන්න සේරම උන් අයියලා. වයිෆත් උන්ට ෆිට්..:D
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    උඹ යන්නේ නැතුව ඉඳපන් බන්... මාත් ඔහොම ගියා මේ ලඟක් වෙනකන්ම දැන් නම් ගලක් පෙරලනවා කිව්වත් යන්නේ නෑ ඉන්න තැනින් :D

    ඒක කරන්න බෑ ලොක්කා. හේතුව ඒ යාලුවෝ මට ගොඩාක් උදවු කරපු අය. අනිත අපේ වයිෆා එයාලා එක්ක පොඩ්ඩක් සෙට් උනාට අවුලකුත් නෑ. මගේ බොක්කේ ෆිට් සෙට් එකේ ඉන්න සේරම උන් අයියලා. වයිෆත් උන්ට ෆිට්..:D
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    Ehenam ithin kohomath block karanna ona thamaa.. asabya darshana pennanawata! :lol:

    ඒක නම් මහා කැත වැඩක් සහෝ. මේකනේ ලංකාවේ මාධ්‍ය නිදහස උපරිමයිනේ. ඒතයි. අනික මොන මගුලකට හරි අපේකම ගැන කියන්න හිටිය එකම එකා ගොසිපා..:baffled:
     
    Status
    Not open for further replies.