Wickileaks samaga anaagathaya danaganna, samadaama m.c. thread kiyawannae kese wethath thawa tika dinakin Thuwaya welima sadahaya AbKing prowa pawichchi karana ekanam mama athdakimen dani![]()

Wickileaks samaga anaagathaya danaganna, samadaama m.c. thread kiyawannae kese wethath thawa tika dinakin Thuwaya welima sadahaya AbKing prowa pawichchi karana ekanam mama athdakimen dani![]()

Maase anthimata accounts balance karanna chakkare mathak karanawads koheda..මොකෝ චක්කරේ පාඩම් කරනවද ?
![]()

ජොබ් එකක් හොයන එකත් ලේසි නෑ,![]()
ඈයි උබේ තියෙන ජොබ.......?? ගොසිප්9 එකත් බ්ලොක් කරා එහෙනම් ඈ.....!! 
වෙන්නැති බන්, අනුන්ගෙ රෙද්දවල් හොයන උන්ට හොඳ වැඩේ.ඈයි උබේ තියෙන ජොබ.......?? ගොසිප්9 එකත් බ්ලොක් කරා එහෙනම් ඈ.....!!
![]()
මේ කාලෙ ලොකු ජොබ් හොයනවට වැඩිය පොඩි එකක් හොයාගන්න එක අමාරුයි.
වෙන්නැති බන්, අනුන්ගෙ රෙද්දවල් හොයන උන්ට හොඳ වැඩේ.මේ කාලෙ ලොකු ජොබ් හොයනවට වැඩිය පොඩි එකක් හොයාගන්න එක අමාරුයි.
![]()
උන් ITN එකේ හෙළුව පෙන්නපු නිසානේ බ්ලොක් කරේ...... 
ඉතින් මාව කන්න හදන්නෙ මොකටද?උන් ITN එකේ හෙළුව පෙන්නපු නිසානේ බ්ලොක් කරේ......
![]()

S3 මෙහෙට එන්නේ vietnam එක තමා...ඌ ෆෝන්ස් ගෙන්නලා විකුණන එකෙක්ලු බං අපේ මලයාගේ විස්තර අනුව.... කොහෙද බං ආසාවට එකෙක්වත් හොයාගන්න නෑනේ S3 ඉන්ටනැෂනල් තියා වියට්නාම් එකක්වත් පාවිච්චි කරන.......![]()

Asia region එකට S3 ගහන්නේ වියෙට්නාම් වල..උඹ කම්පැනි එකෙන් ගත්තොත් උඹට ලැබෙන්නේ Made in Vietnam එකක්..ඒකෙ එහෙම වරදක් නෑ බං මම දන්නා තරමින්...
කොහෙද විකුණන එකා ඉන්නේ...
මමත් දවස් දෙකක් විතර කළා....මගේ අම්මියෝ බඩ රිදෙනෝ .. බඩ අඩු කර ගන්න ඇබ් කිං ප්රෝ එකක් ගත්ත !! හත්දින්නත් තරු පේනවා මේකෙන් එක්සයිස් කරාම !![]()


පළවෙනි පාර වැඩිය දාන්න එපා..කොහොමත් බද අඩු කරන්න නිසා අඩුවෙන් දාල වැඩි වාර ගණනක් කරන එක තමා හොඳ....ලෝ ලෙවල් එක හොඳා ගෑනුන්ට බන් ... ඊට වඩා හොඳා පුටුවක වැඩි වේවි නැගිට්ටනම්මට දැන් සැප කනේ 180' ට දාල .. කීයක් විතර කරන්න ඕනද බන් මම 20ක් විතර දැම්ම
![]()

කරන්න කලින් අනිවා වෝම් අප් එකක් කරන්න...
Ehenam ithin kohomath block karanna ona thamaa.. asabya darshana pennanawata!උන් ITN එකේ හෙළුව පෙන්නපු නිසානේ බ්ලොක් කරේ......
![]()

Paapa mithra sewanaya natharakarapan ban..![]()

උඹ යන්නේ නැතුව ඉඳපන් බන්... මාත් ඔහොම ගියා මේ ලඟක් වෙනකන්ම දැන් නම් ගලක් පෙරලනවා කිව්වත් යන්නේ නෑ ඉන්න තැනින්![]()

Ehenam ithin kohomath block karanna ona thamaa.. asabya darshana pennanawata!![]()
