බස් අයිතිකාරයෝ කවද්ද ලාබයි කිවුවේ. එත් තව තව බස් ගන්නවා.......ඕකුන් කැමරා වලට කෙලලා ඇරියොත් අපරාදේ සල්ලි...
ඔච්චර පාඩු නම් විකුනපං බං... මොකටද නිකං තියන් ඉන්නේ.. පොදු ජනතාව ගැන හිතලද...?

උඹ කියපු එක උට තෙරුනනම්, උඹේ මළගමට තමා එන්න වෙන්නේ....ආහ්හ්හ් මිණියෝ අන්න මරණාසන්න එකෙක් උඹලාව හොයනවා......

කකුලට හොඳ විවේකයක් දීල එක තැනක හිටු. ඉදිමිලා වගේ නම් නිදාගෙන ඒ කකුල ටිකක් උස්සල කොට්ටයක් උඩ වගේ තියාගෙන ඉන්න. බැරි මරගාතේ කකුලෙන් වැඩ කරලා ඕක වැඩි කරගන්න එපෝ....දැන් බෙහෙත් ගත්තනේ... පස්සෙ කතා කරලා බලනවා... මම තාම උන් දෙන්නට කෝල් එකක් දීලා නෑ.. ඉතිං දෙන පලවෙනි කෝල් එකේන්ම ලෙඩ කියන එක හරි නැහනෙ...![]()

යකෝ තවම උන් දෙන්නට කෝල් කරලා නෑ.......??
![]()
උඹ කියපු එක උට තෙරුනනම්, උඹේ මළගමට තමා එන්න වෙන්නේ....![]()

දවස් දෙක තුනකට සරයක්නේ සෙට් වෙන්නේ, එක එක සෙල්ලම් දාන්න ගිහින් කකුල අඹරගෙනද කොහෙද...![]()

දවස් දෙක තුනකට සරයක්නේ සෙට් වෙන්නේ, එක එක සෙල්ලම් දාන්න ගිහින් කකුල අඹරගෙනද කොහෙද...![]()
ඒ වගේ...... අනික වයස ගැන හිතලා වැඩ කරන්න එපායේ......
බස් අයිතිකාරයෝ කවද්ද ලාබයි කිවුවේ. එත් තව තව බස් ගන්නවා.......![]()
අම්මෝ තව නම් එපා....... 
ඉතින් ඕක අම්මට කියන්න ඕනිදකෝ බොල අරක......?? අන්න අරහේ මාව කන්න හදනවා.......
![]()
![]()

ඉතින් ඕක අම්මට කියන්න ඕනිද
හිටු හෙට නැත්නම් ඉරිදට මේල් කරන්නම්....
හික් හික්......

ඉතින් ඕක අම්මට කියන්න ඕනිද
හිටු හෙට නැත්නම් ඉරිදට මේල් කරන්නම්....




මම බැලුවා මේල් කරන්නේ කොහොමද කියලා........ 
අදත් රෑ වැඩ , බලපන් සිකුරදටමනේ නයිට් සෙට් වෙන්නේ. කිඹුල් රේඩියෝව....ඇයි නිවාඩු නැතෙයි........![]()




ත්රෙඩ් එකේ ඉන්න හොට්ටන්ට, මගේ ගානේ තෑග්ගක් දීලා ඈති...... User CP එක බලපියව්......![]()
ඉස්තුතියි..........අදත් රෑ වැඩ , බලපන් සිකුරදටමනේ නයිට් සෙට් වෙන්නේ. කිඹුල් රේඩියෝව....
අද පුළුවන් උනොත්, උඹලව ආදර්ශයට අරන් ඩියුටි පිටම කනවා....![]()
උඹට ඉතින් මොක කිවුවත් මතක් වෙන්නේ අහවල් එක...අරක කිව්වම......මම බැලුවා මේල් කරන්නේ කොහොමද කියලා........
![]()


උඹට ඉතින් මොක කිවුවත් මතක් වෙන්නේ අහවල් එක...![]()

