EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: කෙලින්ම ඈරලා ගියා නම් ගෙවල් අස්සේ නෙවේ, අර ගුවන් පාලමේ වදින්නේ....... :angry:

    මටනම් තේරෙන්නේ නෑ බං එතන අර ගුවන් පාලම හදන හැටි..... එකලු ලංකාවේ දිගම ගුවන් පාලම..... අනේ මන්දා...... :oo::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටනම් තේරෙන්නේ නෑ බං එතන අර ගුවන් පාලම හදන හැටි..... එකලු ලංකාවේ දිගම ගුවන් පාලම..... අනේ මන්දා...... :oo::oo:

    :rolleyes: ඒ හදන්නේ, අතුරුගිරිය ~ මාළඹේ ගුවන් පාලම...... ඒක යටින් තමා මම හිතන්නේ හයි වේ එක යන්නේ...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes: ඒ හදන්නේ, අතුරුගිරිය ~ මාළඹේ ගුවන් පාලම...... ඒක යටින් තමා මම හිතන්නේ හයි වේ එක යන්නේ...... :yes:

    ඒ වුනාට පාලම යට එතරම් උස නෑ වගේනේ බං පේන්නේ...... කන්ටේනර් ට්‍රක් වලට උස ඇතිද මන්දා යන්න...... :baffled::baffled: අනික පට්ටෙට වැස්සොත් වෙල පිරිලා පාර යටවෙනවානේ.... එතකොට හයිවේ ඒක පාලම යටින් නම් යන්නේ හයිවේ ඒක යට වෙනවානේ.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ වුනාට පාලම යට එතරම් උස නෑ වගේනේ බං පේන්නේ...... කන්ටේනර් ට්‍රක් වලට උස ඇතිද මන්දා යන්න...... :baffled::baffled: අනික පට්ටෙට වැස්සොත් වෙල පිරිලා පාර යටවෙනවානේ.... එතකොට හයිවේ ඒක පාලම යටින් නම් යන්නේ හයිවේ ඒක යට වෙනවානේ.......

    :oo: ඒවට විසදුම් හදලා ඈති බං..... අර පත සයිස් බෝක්කු එහෙමත් දාගෙන හැදුවේ ඒකට වෙන්න ඈති...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඒවට විසදුම් හදලා ඈති බං..... අර පත සයිස් බෝක්කු එහෙමත් දාගෙන හැදුවේ ඒකට වෙන්න ඈති...... :yes:

    මේ තියෙන ප්‍රශ්න වලට අමතරව ඕව ගැන හිතන්න බා බං..... හදලා ඉවරයි කිව්වම ගිහින් බලනවා කොහොමද කියලා...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ තියෙන ප්‍රශ්න වලට අමතරව ඕව ගැන හිතන්න බා බං..... හදලා ඉවරයි කිව්වම ගිහින් බලනවා කොහොමද කියලා...... :P

    :rofl: උඹට ඉතින් මේ දවස් වල ලොකුම ප්‍රශ්නේ S3 එකනේ..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවටම ඕයි...... හරියට නිකන් වාහනයක් ගන්න කලින් විස්තර හොයනවා වගේ....... :oo::oo:

    :rofl: කිරිබත්ගොඩ පැත්තේ යනවා නම්, ඒ පැත්තේ වරෙන්...... අද හැබැයි අපේ fleet එකම, ගෙදර..... දැන් ඔන්න සර්විස් එකෙන් ගෙදර යනවා කිව්වා...... මට අරන් යන්නත් එකක් සර්විස් එකේ තියලා යනවා කිව්වේ...... :P හික් හික්....... :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: කිරිබත්ගොඩ පැත්තේ යනවා නම්, ඒ පැත්තේ වරෙන්...... අද හැබැයි අපේ fleet එකම, ගෙදර..... දැන් ඔන්න සර්විස් එකෙන් ගෙදර යනවා කිව්වා...... මට අරන් යන්නත් එකක් සර්විස් එකේ තියලා යනවා කිව්වේ...... :P හික් හික්....... :rofl:

    ෂුවර් නෑ වගේ බං අපේ මලයා කිව්වා අරුව සෙට් කරගන්න විදියක් නෑ ෆෝන් එකත ඕෆ් කියලා..... සෙට් වුනොත් යනවා.......

    හපොයි තෝ කොයි පැත්තෙන්ද ඕක අරගෙන යන්නේ........?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rolleyes: ඒ හදන්නේ, අතුරුගිරිය ~ මාළඹේ ගුවන් පාලම...... ඒක යටින් තමා මම හිතන්නේ හයි වේ එක යන්නේ...... :yes:
    ඒ හදන්නේ හයිවේ ජන්ක් එකක් හොට්ටනි........
    ඕක ඒක්සිට් පොයින්ට් එකක්.......හයිවේ එකත් උඩින් යන්නේ........ඔතන තව ජල්තරස් තියෙනව ලු.........තව හදන්න...............
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොහොම පින් කිඹුලෝ අදත් දතේ දෙවෙනි අදියරේ වැඩ ටික කරලා දුන්නට !! :D අනේ මන්ද උඹ නම් සල්ලි ගන්නෙත් නැතුව මෙහෙම කරනකොට හිතට හරි නෑ වගේ :dull: .. කියන්න තියෙන්නේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා මේ ටිකේ තියෙන කරදර දුරු වෙලා යහපත් කාලයක් උදාවේවා කියල තමයි අවංක සිතින් (පරිස්සමින් කල්පනාවෙන් වැඩ ටික කරගෙන යන්න :D.. උඹෙත් රාහුගේ ෆයිනල් ටික නේද යනවා කිව්වේ මගෙත් එහෙමයි :P)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙලා තියෙන දෙක පහේ වැඩේ තරයේ හෙලා දකිමි !! :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ හදන්නේ හයිවේ ජන්ක් එකක් හොට්ටනි........
    ඕක ඒක්සිට් පොයින්ට් එකක්.......හයිවේ එකත් උඩින් යන්නේ........ඔතන තව ජල්තරස් තියෙනව ලු.........තව හදන්න...............

    :shocked: අර ගහලා තියෙන පාලමටත් උඩින්.......??
     
    kingdewi

    Well-known member
  • බොහොම පින් කිඹුලෝ අදත් දතේ දෙවෙනි අදියරේ වැඩ ටික කරලා දුන්නට !! :D අනේ මන්ද උඹ නම් සල්ලි ගන්නෙත් නැතුව මෙහෙම කරනකොට හිතට හරි නෑ වගේ :dull: .. කියන්න තියෙන්නේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා මේ ටිකේ තියෙන කරදර දුරු වෙලා යහපත් කාලයක් උදාවේවා කියල තමයි අවංක සිතින් (පරිස්සමින් කල්පනාවෙන් වැඩ ටික කරගෙන යන්න :D.. උඹෙත් රාහුගේ ෆයිනල් ටික නේද යනවා කිව්වේ මගෙත් එහෙමයි :P)

    අෆ්ෆා එහෙමද ?
    දෙන්නම පරෙස්සමෙන් එහෙනම් ,,ඔය ගෝතය යන්න යනකල් :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled:
    e mokakda?

    සුප්‍රසිද්ධ මැම්බරයෙක් නෙගටිව් රෙප් දීලා අර පොඩි මල්ලියට :angry: උගේ ලෝකේ රෙප් නිසා වෙනද ඇති අනික් උන්ටත් නෙගටිව් රෙප් දෙන්නේ ... චාටර් :oo:
     
    • Like
    Reactions: Sun_Boy

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අෆ්ෆා එහෙමද ?
    දෙන්නම පරෙස්සමෙන් එහෙනම් ,,ඔය ගෝතය යන්න යනකල් :yes:

    පව් බන් මගේ තව අවුරුද්දක් තියෙනවා කියන්නේ :oo: මොලේ කොලොප්පන් වෙන්නේ ඕක නිසා තමා ... :baffled::dull:
     
    Status
    Not open for further replies.