කෙලින්ම ඈරලා ගියා නම් ගෙවල් අස්සේ නෙවේ, අර ගුවන් පාලමේ වදින්නේ.......
![]()
මටනම් තේරෙන්නේ නෑ බං එතන අර ගුවන් පාලම හදන හැටි..... එකලු ලංකාවේ දිගම ගුවන් පාලම..... අනේ මන්දා......

කෙලින්ම ඈරලා ගියා නම් ගෙවල් අස්සේ නෙවේ, අර ගුවන් පාලමේ වදින්නේ.......
![]()

මටනම් තේරෙන්නේ නෑ බං එතන අර ගුවන් පාලම හදන හැටි..... එකලු ලංකාවේ දිගම ගුවන් පාලම..... අනේ මන්දා......![]()
ඒ හදන්නේ, අතුරුගිරිය ~ මාළඹේ ගුවන් පාලම...... ඒක යටින් තමා මම හිතන්නේ හයි වේ එක යන්නේ...... 
ඒ හදන්නේ, අතුරුගිරිය ~ මාළඹේ ගුවන් පාලම...... ඒක යටින් තමා මම හිතන්නේ හයි වේ එක යන්නේ......
![]()

අනික පට්ටෙට වැස්සොත් වෙල පිරිලා පාර යටවෙනවානේ.... එතකොට හයිවේ ඒක පාලම යටින් නම් යන්නේ හයිවේ ඒක යට වෙනවානේ.......ඒ වුනාට පාලම යට එතරම් උස නෑ වගේනේ බං පේන්නේ...... කන්ටේනර් ට්‍රක් වලට උස ඇතිද මන්දා යන්න......අනික පට්ටෙට වැස්සොත් වෙල පිරිලා පාර යටවෙනවානේ.... එතකොට හයිවේ ඒක පාලම යටින් නම් යන්නේ හයිවේ ඒක යට වෙනවානේ.......
ඒවට විසදුම් හදලා ඈති බං..... අර පත සයිස් බෝක්කු එහෙමත් දාගෙන හැදුවේ ඒකට වෙන්න ඈති...... 
ඒවට විසදුම් හදලා ඈති බං..... අර පත සයිස් බෝක්කු එහෙමත් දාගෙන හැදුවේ ඒකට වෙන්න ඈති......
![]()

මේ තියෙන ප්‍රශ්න වලට අමතරව ඕව ගැන හිතන්න බා බං..... හදලා ඉවරයි කිව්වම ගිහින් බලනවා කොහොමද කියලා......![]()
උඹට ඉතින් මේ දවස් වල ලොකුම ප්‍රශ්නේ S3 එකනේ..... 
උඹට ඉතින් මේ දවස් වල ලොකුම ප්‍රශ්නේ S3 එකනේ.....
![]()

සිරාවටම ඕයි...... හරියට නිකන් වාහනයක් ගන්න කලින් විස්තර හොයනවා වගේ.......![]()
කිරිබත්ගොඩ පැත්තේ යනවා නම්, ඒ පැත්තේ වරෙන්...... අද හැබැයි අපේ fleet එකම, ගෙදර..... දැන් ඔන්න සර්විස් එකෙන් ගෙදර යනවා කිව්වා...... මට අරන් යන්නත් එකක් සර්විස් එකේ තියලා යනවා කිව්වේ......
හික් හික්....... 

ඒ හදන්නේ හයිවේ ජන්ක් එකක් හොට්ටනි........ඒ හදන්නේ, අතුරුගිරිය ~ මාළඹේ ගුවන් පාලම...... ඒක යටින් තමා මම හිතන්නේ හයි වේ එක යන්නේ......
![]()
අනේ මන්ද උඹ නම් සල්ලි ගන්නෙත් නැතුව මෙහෙම කරනකොට හිතට හරි නෑ වගේ
.. කියන්න තියෙන්නේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා මේ ටිකේ තියෙන කරදර දුරු වෙලා යහපත් කාලයක් උදාවේවා කියල තමයි අවංක සිතින් (පරිස්සමින් කල්පනාවෙන් වැඩ ටික කරගෙන යන්න
.. උඹෙත් රාහුගේ ෆයිනල් ටික නේද යනවා කිව්වේ මගෙත් එහෙමයි
)ඒ හදන්නේ හයිවේ ජන්ක් එකක් හොට්ටනි........
ඕක ඒක්සිට් පොයින්ට් එකක්.......හයිවේ එකත් උඩින් යන්නේ........ඔතන තව ජල්තරස් තියෙනව ලු.........තව හදන්න...............
අර ගහලා තියෙන පාලමටත් උඩින්.......??බොහොම පින් කිඹුලෝ අදත් දතේ දෙවෙනි අදියරේ වැඩ ටික කරලා දුන්නට !!අනේ මන්ද උඹ නම් සල්ලි ගන්නෙත් නැතුව මෙහෙම කරනකොට හිතට හරි නෑ වගේ
.. කියන්න තියෙන්නේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා මේ ටිකේ තියෙන කරදර දුරු වෙලා යහපත් කාලයක් උදාවේවා කියල තමයි අවංක සිතින් (පරිස්සමින් කල්පනාවෙන් වැඩ ටික කරගෙන යන්න
.. උඹෙත් රාහුගේ ෆයිනල් ටික නේද යනවා කිව්වේ මගෙත් එහෙමයි
)

e mokakda?
උගේ ලෝකේ රෙප් නිසා වෙනද ඇති අනික් උන්ටත් නෙගටිව් රෙප් දෙන්නේ ... චාටර් 
අෆ්ෆා එහෙමද ?
දෙන්නම පරෙස්සමෙන් එහෙනම් ,,ඔය ගෝතය යන්න යනකල්![]()
මොලේ කොලොප්පන් වෙන්නේ ඕක නිසා තමා ... 