එක එක්කෙනාගේ ස්පීඩ් එක වෙන වෙනම බලල වෙනස් කරනවද....![]()
නෑ බන් ඩොටේ ඉන්න එවුන්ට දෙන්න ඔය ස්පීඩ් තමයි

එක එක්කෙනාගේ ස්පීඩ් එක වෙන වෙනම බලල වෙනස් කරනවද....![]()

මහා රෑ සීතලේම ජබුක්..නෑ බන් ඩොටේ ඉන්න එවුන්ට දෙන්න ඔය ස්පීඩ් තමයි![]()

hmmm kasada bandinnath kaale hari dan![]()
ප්‍රියම්බිකාවක් හොයාගත්තේ නැතැයි...
මැනේජර්ගෙ නොම්මරෙ ඉල්ලන් අමතපන් සඳුදට
ඕකුන්ට අමතලා තේරුම් කරන්න බෑ බං...... 
එක එක්කෙනාගේ ස්පීඩ් එක වෙන වෙනම බලල වෙනස් කරනවද....![]()
අනේ මන්දා...... ගිය පාර මගේ රවුටරේ අවුල් කිව්වා...... අන්තිමට රවුටරේ මාරු කරහම, 4MB ආවා..... දැන් දැක්කනේ ආතල් එක..... 
නෑ බන් ඩොටේ ඉන්න එවුන්ට දෙන්න ඔය ස්පීඩ් තමයි![]()
අනේ පල යන්න.... දුප්....... 
මහා රෑ සීතලේම ජබුක්..![]()
හිටු උඹවත් දැන් ජබුක් කරවන්න කෝල් එකක් දීලා අර වැඩේ ගැන අහලා...... 
අඩෝ මේ තුන්වෙනි පාර්ශවයක් මේකට අදාල නෑ හරිද.....![]()
හිටු උඹවත් දැන් ජබුක් කරවන්න කෝල් එකක් දීලා අර වැඩේ ගැන අහලා......
![]()

![]()
හිටු උඹවත් දැන් ජබුක් කරවන්න කෝල් එකක් දීලා අර වැඩේ ගැන අහලා......
![]()
අඩෝ මේ තුන්වෙනි පාර්ශවයක් මේකට අදාල නෑ හරිද.....![]()
තුන්වන පාර්ෂවේ, හෙට උදේම උඹට අමතන්න බලාගෙන ඉන්නේ..... 
යුරාජ් අයියා............![]()
ආ චාමික මල්ලී..... මොකද මේ මහ රෑ.....?? සුභාවිත වෙන්න ආවැයි......?? 
යාපනේ ට්‍රිප් එකේ පින්තූර දැක්කා, සුපිරියි ඈ....යුරාජ් අයියා............![]()

ආ චාමික මල්ලී..... මොකද මේ මහ රෑ.....?? සුභාවිත වෙන්න ආවැයි......??
![]()

යාපනේ ට්‍රිප් එකේ පින්තූර දැක්කා, සුපිරියි ඈ....![]()