EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අප්පා එහෙමත් කේස් එකක්ද..ඔෆිස් එකේ නම් ග්‍රීන් ටී තියෙනවා..ටී බෑග්ස්..:yes: මම දවසක් බිව්වා..මෙලෝ රහක් නෑනේ...:baffled::baffled:

    රහක් නම් නෑ තමයි... ඒ වුනාට ඉතිං ඕවා බොන්නේ ගුනේට...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැදගත්ම දේ කීවේ නෑ...
    පිළිකා මර්ධනයට නොම්මර එක..
    දියවැඩියා පාලනයට නොම්මර එක..
    කොලස්ට්‍රෝල් පාලනයට නනොම්මර එක...

    ග්‍රීන් ටී වලින්ම ජීවත් වෙන කට්ටිය කොච්චර නම් ඉන්නවද මම දන්න..
    කෑම කාපු ගමන් බොන එකෙන් තෙල් ඔක්කොම ටික පිච්චිලා යනවා

    හැබැයි ඔය ඔක්කොම වෙන්න ග්‍රීන් ටී එක දිගට බොන්න ඕනේ... :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මගෙ යාලුවෙක් එනවා මේ මාසේ ජපානේ ඉඳල...S2 එකක් ගෙන්න ගන්න බැලුවේ...ඒ වුනාට එහෙ තියෙන්නේ CDMA වගේ...පොඩි search පාරක් දාල බැලුවා..දන්න කව්රුත් ඉන්නවද එහෙ networks ගැන...:rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගෙ යාලුවෙක් එනවා මේ මාසේ ජපානේ ඉඳල...S2 එකක් ගෙන්න ගන්න බැලුවේ...ඒ වුනාට එහෙ තියෙන්නේ CDMA වගේ...පොඩි search පාරක් දාල බැලුවා..දන්න කව්රුත් ඉන්නවද එහෙ networks ගැන...:rolleyes:

    එහෙ සොෆ්ට්බෑන්ක් නෙට්වර්ක් එකේ ඒවා නම් 3G.. හැබැයි අන්ලොක් කරන්න කීයක් යයිද දන්නේ නෑ.. Akihabara වල ශොප් වල පාවිච්චි කරපුවා තියෙනවලු පට්ට අඩුවට.. අන්ලොක් කරපු හොඳ බඩු.. පුලුවන්නම් එහෙම එකක් ගෙන්න ගන්න.. ජපානේ ෆෝන් ගොඩක් ගනන්.. කන්ට්‍රැක් එකත් එක්ක ගන්නකොට විතරයි ලාබෙට ලැබෙන්නෙ...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගෙ යාලුවෙක් එනවා මේ මාසේ ජපානේ ඉඳල...S2 එකක් ගෙන්න ගන්න බැලුවේ...ඒ වුනාට එහෙ තියෙන්නේ CDMA වගේ...පොඩි search පාරක් දාල බැලුවා..දන්න කව්රුත් ඉන්නවද එහෙ networks ගැන...:rolleyes:
    Wiki අනුක cdma විතරයි, මදිවාට නෙට්වර්ක් ලොක් කරලාත් එක්ක.. :eek:
    යාලුවා එන්නෙ සින්ගපෝ හරහා නං ෆෝන් එක sg වලින් ගනින්..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනිවා. මම බොනවා දවසට කෝප්ප 6-7ක්

    එතකොට නම් ගුනේ ලැබෙනවා.. ජපන්නුත් ඔහොම තමයි.. උන්ට ඔය කොලොස්ට්‍රෝල් කේස් නැහැල්ලුනේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපිලා ශෙට් වෙන්නේ නැතිය?

    419352_10151473438381418_1996135798_n.jpg
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එහෙ සොෆ්ට්බෑන්ක් නෙට්වර්ක් එකේ ඒවා නම් 3G.. හැබැයි අන්ලොක් කරන්න කීයක් යයිද දන්නේ නෑ.. Akihabara වල ශොප් වල පාවිච්චි කරපුවා තියෙනවලු පට්ට අඩුවට.. අන්ලොක් කරපු හොඳ බඩු.. පුලුවන්නම් එහෙම එකක් ගෙන්න ගන්න.. ජපානේ ෆෝන් ගොඩක් ගනන්.. කන්ට්‍රැක් එකත් එක්ක ගන්නකොට විතරයි ලාබෙට ලැබෙන්නෙ...
    ඔව් මගෙ යාළුවා කිව්වා..Samsung කරන්නේ AU නෙට්වර්ක් එකක්..උන් CDMA....:baffled::baffled: පාවිච්චි කරපු එකක් ගෙන්න ගන්න කියල තමා බැලුවේ...:yes::yes:
     
    Status
    Not open for further replies.